ජනාධිපති ISIS ත‍්‍රස්තවාදීන්ටත් වඩා භයානකයි..- චම්පික

June 13, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපති ISIS ත‍්‍රස්තවාදීන්ටත් වඩා භයානකයි..- චම්පික

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩ ISIS ත‍්‍රස්ත ප්‍රහාරයක් වඩා බරපතළ බවත් ඊට එරෙහිව පෙළ ගැසිය යුතු බවත් ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

ISIS ප්‍රහාරයටත් වඩා භයානක ප්‍රතිඵල ආරාධනා කර ගැනීමට ජනාධිපතිගේ වෑයමක් ඇති බවද ඔහු පැවසීය.

ජනාධිපතිගේ එම වැයමට විරුද්දව පෙළ ගැසිය යුතු බව ද ඇමැතිවරයා තව දුරටත් සඳහන් කළේය.

24,916 Viewers

31 Comments to “ජනාධිපති ISIS ත‍්‍රස්තවාදීන්ටත් වඩා භයානකයි..- චම්පික”

  1. Bandara says:

    පචයා කියන කියන තාලයට අඩියතියන්න සිංහලයන් තීරණය කළ යුතුය..

    • Amda says:

      මූ වගේ අවස්ථාවාදී, බඩගෝස්තරවාදී, දුර්ජන, අධම, නරුම, කපටි, සල්ලාල, විකෘති මානසික හයිනා වෙක් (නරියෙක් නෙවෙයි..මොකද නරියා උනත් හොඳ වැඩී) මේ ලන්කාවෙ නෑ, මීට කලින් ඉඳලත් නෑ, ආයිමත් එන්නෙත් නෑ.

  2. sirimal says:

    Yes, get all HIRALUWOS and those who have more than one wife to join your protest. You are an insult to buddhism.

  3. kanishka Tissa says:

    The ex-pastor, the biggest traitor of the Sinhalese Buddhists is up to something big again!

    • Sasha says:

      Mu xpastor kenek newei 89 bhishanaya kale Church eke hangila boruwata pastorge charithe rangapapu magodiyek .mu enema karala eda jeewithe beragaththa jadayek..

  4. RAYMOND says:

    නෑ අපි දන්නේ නැහැ ඔයාල 2014 කිව්වෙ නෑනෙ අපි ට ඇහුනෙ මහා පජාතන්තර වාදි කියලා නේ කොහොමද වෙනස් වුනේ

  5. PISSO says:

    thopima path karala thopima kiyana balu katha ,thope katawal walata hena gahanta ona,

  6. රාහුල කොලුවා says:

    2015 දී කොළඹ නගර සභාව ඉස්සරහ සම්මුතිය අත්සන් කරන වෙලාවේ පෙනුනේ නැති දේවල් දැන් පේන්න පටන් අරං.. හැබැයි 58 ලක්ෂයක් ඡනතාව ඕක කලින්ම දැක්කා…

  7. Janathawa says:

    Yes,yes, people are rallying up not only him ,but all the lot who contributed to bring this unpatriotic,incapable ,rulers into power on Jan. 2015 ,home at the very first available opportunity.
    You all also cannot escape from sins of ruining the motherland everyway,including National Defense and culture.

  8. cw says:

    Take my word. You are even more dangerous. No doubt about that.

  9. 2019 says:

    Presidential election on next August.

  10. ජනාදිපති විතරක් නෙමේ බo උබත් ඇතුලු මුලු ආන්ඩුවේ හැතිකරේ ඔක්කොම එහෙම තමා…මුලු රටම ඒකට විරුද්දව පෙලගැහිල ඉවරයි දැන්….

  11. P.D Goonawardena says:

    තොපි නේද සර්පයාව රෙද්ද අස්සේ දාගත්තේ ……දැන් කනවා කනවා කියල කිව්වට ……

  12. sathya says:

    ජනාධිපතිගේ එම ISIS වැයමට විරුද්දව පෙළ ගැසිය යුතු බව ද ඇමැතිවරයා තව දුරටත් සඳහන් කළේය.

  13. විස්කි මැඩම් says:

    ජනාධිපති බිල්ලෙක් වගේ පෙනුන මුන්ට බදුර්දීන් ගැන එහෙම හිතුනේ නෑ.
    ඒක නිසා තමයි කැමරාව ඉදිරිපිට බොරු උපවාසයක් කරලා බදුර්දීන්ව විශ්වාස භංගයෙන් බේර ගත්තේ.
    විශ්වාස භංගයෙන් පරාද වෙලා කෙලින්ම ගෙදර යන්න හිටපු බදුර්දීන් අද ඉන්නේ රවී අස්වුණා වගේ තාවකාලිකව අස් වෙලා.

  14. අසාද් සාලිය says:

    කොල්ල කාලේ තාත්තගේ කුඹුර ගිනිටිව්ව එක ගෙන් මීට වැඩ දෙයක් බලා පොරොත්තු වෙන්න එපා ශුදේව!!!

  15. Angoda Buva says:

    තොපි 2015 මිනුස්සු පෙලගස්සල රටට කරප් විනාශෙ පේනවනෙ..තාමත් මිනුස්සු ඒක විදවගන්න බැරුව දුක් විදිනව. ආපහු තොපිට රැවටෙන උන් මෙහෙ නැහ.

    නිකන් බොරු ෂෝ නොදා උබේ ඔය ගුද මාර්ගෙත් වහගෙන අපිට පව් නොදී හිටපන්

    • Amda says:

      well said.

      මූ හිතාගෙන ඉන්නෙ කොන්ඩෙ පීරන විදිය වෙනස් කලාම, කියන ගොන් කතා වෙනස් කලාම, හේත්තුවෙන පැත්ත වෙනස් කලාම… අපිත් ආනේ ඇත්ත නේ කියල අහගෙන ඉඳල මූ වටේ ඉන්න හරක් පට්ටිය වගේ අපිත් උම්බෑ කියයි කියල වෙන්න ඇති.

  16. sw says:

    අලාපාළුවා සහ රතන අතිභයානක ත්රස්තවාදීන් .

  17. පොරමෝලා says:

    ISIS ත්‍රස්ථයන්ගේ ත්‍රස්ථ ක්‍රියා අඩුවෙන් තක්සේරු කරන්නෙ උන්ගෙ ඡන්දෙන් ජනාධිපති වෙන්න හිතාගෙන වෙන්න ඇති

  18. ආලාපාළු පචවක. says:

    එක්ව පෙල ගැසෙමු. දොන් ජුවන් ධර්මපාලගේ පස්ස හෝදමු.

    – මීට ආලාපාළු පචවක

  19. sara says:

    Then what Champika tells about Dr Shafi. Is he not dangerous than ISIS

  20. හෙලයා says:

    ජාතිය ජන්මය විකුනා කන මුල අමතක කරන අවස්ථාවාදී දුෂ්ට චම්පකයා.

  21. siri says:

    tho jathiyata karapu vinasaya, thota sapawevi

  22. john the baptice says:

    බටලන්දේ රනිල් සර් හොදද ලැජ්ජයි

  23. Dil Perera says:

    Ane Yako, Uba prathamayen, amathyanshayta ayath waahanayakin gos, yata karaapu kollaata pana deela waren.

  24. charles says:

    Who made him president Ranil, Chandrika, Patali, Dhatha and JVP responsible for that.

  25. Karu says:

    Me ballage pinthuraya pala karannath epa. Katha pracharaya karannath epa.

  26. Dilshan says:

    ජනාධිපති අහුකරන්න පුදුම උත්සාහයක් ගන්නෙ.කමිටුවේ කියන කරුනු සාක්ශි එක්ක ගලපා බලන්න.මේක දේශපාලන වාසි සන්දහා යොදා නොගන්න.නව පරපුර ඔබලා හිතන විදියට මෝඩ නෑ.ඔවුන් වෙන දේ හොන්දිම දකිනවා.

  27. Dushantha says:

    සියළු කුනු ජනාධිපතිට බෑරකරලා බේරෙන්ඩ උඹලට බෑ. උඹලා ඔක්කොම මේ රටට කරපු විනාසෙට වග කියන්ඩ ඕන. ආයෙ සින්හල බෞද්ධයො ගොනාට අන්දලා පාර්ලිමෙන්තු එන්ඩනන් බෑ.

Main News