ජනාධීපති කාර්යාලය ඉදිරියේ විරෝධතා ජනපදයක්.. රෝහල්, නිිදන කාමර, වැසිකිලි, කෑම කාමර ඉදිකරයි..

April 10, 2022 at 10:27 pm | lanka C news
ජනාධීපති කාර්යාලය ඉදිරියේ විරෝධතා ජනපදයක්.. රෝහල්, නිිදන කාමර, වැසිකිලි, කෑම කාමර ඉදිකරයි..

ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන්නට බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහි මේ වන විට විරෝධතා කරුවන් සඳහා තාවකාලික කූඩාරම් ඉදි කර ඇත.

තාවකාලික වැසිකිළි පහසුකම් ද විවේක ලබා ගැනීමේ පහසුකම් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ද තාවකාලිකව ඉදිකර තිබේ.

විරෝධතාකරුවන්ට අවශ්‍ය ආහාරපාන ලබාදීම සඳහා තාවකාලික කූඩාරම් ද ඉදිකර ඇත.

මෙම විිරෝධතාවට ආරම්භ කරන ලද්දේ ඊයේ දිනයේය.

 

117,877 views

57 Comments to “ජනාධීපති කාර්යාලය ඉදිරියේ විරෝධතා ජනපදයක්.. රෝහල්, නිිදන කාමර, වැසිකිලි, කෑම කාමර ඉදිකරයි..”

  1. නිමල් says:

    ගෝටා නෙවේ රාජපක්ෂ හැතිකරේම විනාශ වේවි

  2. Agbo says:

    ගැබිනි වාට්ටුවක් තමයි මදි

  3. JR says:

    👉 මේ ආය රට ගොඩ ගැනීමට නම් ඉදිකල යුත්තේ, “ජවිපෙ මළගමයි” ☝️☠️