ජනාධීපති නීතීඥ හේමන්ත වර්ණකුළසූරිය දිවි මෙහෙවර නිම කරයි..
July 11, 2018 at 8:40 am | lanka C news
සුප්‍රසිද්ද නීතීඥයකු වූ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
දින කිහිපයක් තිස්සේ කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 74 වන වියේ පසු විය.
දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.
මෙතුමා මොන තරම් අපරාධකරුවන් බේරගන්න ඇතිද? මොන තරම් අහිංසකයන් අපරාධ කරුවන් කර ඇතිද?
පින් පව් එනවා අපි පසු පස්සේ.
මෙතුමාට නිවන් සැප ලැබේවා කියල කියන්න හිත දෙන්නේ නැත.
මේයාලගෙ රැකියාව “සාධාරනය ඉටු කිරීම” නොවේ.තමන් ලඟට එන සේවාදායකයට සේවය කිරීමයි. ඉතින් ඒ අතින් බලද්දී ඔවුන් හරි. ඒ කෙසේ වෙතත් මේ මනුෂ්‍යයා ඉතාලියෙ තානාපති වෙලා ඉද්දි, අපි කරපු “අපි වෙනුවෙන් අපි” වැඩසටහනේදි දැක්කා ටිකක් වැඩියෙන් කැපී පේන්න උත්සාහ කරනවා. දිලිසෙන්න කැමති පුද්ගලයෙක් මෙයා. Voice cut වලට පනිනවා. (Camera වලට)
Hora kaala kaala, horu, kupadiyo, berala giya yanna
methuma Bauddha wirodiyek kiyalanam hithaganta puluwan wana widiye dewal kiwwa, liwwa. mathu athmayakadiwath niwan magata ei.
Yes,true disciple of MR.
Meyaage vayase siyaludena dannava meyaage pekanivela kapuve unp yen bava. Ranila ekka podi parahak velaa unp nuula kaduna. 2005 MRta malla aran giyaa. mallata PC, dpl vatunaa.
Meyaage vayase siyaludena dannava meyaage pekanivela kapuve unp yen bava. Ranila ekka podi parahak velaa unp nuula kaduna. 2005 MRta malla aran giyaa. mallata PC, dpl vatunaa. Kesee vethath nivan magata enna hakiveevaa!
JANAPPRIYA GAYAKA MIYAGIYA H<R JOTHIPALA GE BROTHER IN LAW (MASSINA)
Sri Lankans recently are on a real downward trend. They even disobey the principals of Buddhism that preaches not to insult the dead. whoever is the person who is dead, it is the respectful behaviour of anyone to keep silent if they cannot insult him or her. This is the main difference between Countries like Japan and us. No respect for others and no politeness. We are at the Top in the other way around.
Mama nam kawadawath danna kiyana kenektawath kiyanne na lawyer kenek wenna kiyala
පොලිස් මාධ්‍ය ප්‍රකාශක වගේ මැරිච්ච මිනිහෙක්ට අපහාස කරන එක පවක්. ඒත් මේ කථාව කියන්නෙ නොමැරි ඉන්න මෙතුමා වගේ අයටයි. හේමන්ත වර්ණකුලසුරිය කියන්නෙ අපේ රටේ ඉන්න දක්ෂ නීතිඥ මහත්තයෙක්. මෙතුමා රු. 1500-2000ට නඩු කථාකරන්නෙ නෑ. මෙතුමාකථාකරන්නෙ ලක්ෂ 10-15 නඩු. ඒවා අපරාධකාරයන්ගෙද, කුඩුකාරයන්ගෙද, ස්ත්රීදුෂකයින්ගෙද කියල බලන්න අවශ්‍ය නෑ. මොදක මෙයාලට වැදගත් සල්ලි විතරයි.
මෙතුමාට නිවස් සුව