ජනාමධ්‍ය අමාත්‍යංශයේ ඉහලම නිලධාරියෙකු ඇතළු 04කට කොරෝනා..

October 31, 2020 at 5:30 pm | lanka C news
ජනාමධ්‍ය අමාත්‍යංශයේ ඉහලම නිලධාරියෙකු ඇතළු 04කට කොරෝනා..

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකු ඇතුළු හතර දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙනෙකුට ජනමාධ්‍ය අමාත්‍යංශයේ දෙදෙනෙකුට ලෙස මෙසේ ආසාදනයට ලක්වී සිටිති.

ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියා මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

18,349 views

2 Comments to “ජනාමධ්‍ය අමාත්‍යංශයේ ඉහලම නිලධාරියෙකු ඇතළු 04කට කොරෝනා..”

  1. බූරු පුතානෝ සජීයා says:

    අවුලක් නෑ තාම සමාජෙට ඇවිත් නෑනෙ.

  2. පොට්ටුවේ පඩි තකයා says:

    හොඳ වැඩේ ඕකුන්ට අහිංසක ජනතාව දවස ගානේ නොමග යැව්ව ට.

Main News