ජනිතා රුසියාවට සහ හර්ෂ කැනඩාවට යයි.. ඕස්ට්‍රේලියාවට නම් කල ජගත් වැල්ලවත්තට අක්ත පත්‍ර නෑ..

October 3, 2021 at 4:40 pm | lanka C news
ජනිතා රුසියාවට සහ හර්ෂ කැනඩාවට යයි.. ඕස්ට්‍රේලියාවට නම් කල ජගත් වැල්ලවත්තට අක්ත පත්‍ර නෑ..

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියත් කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස හිටපු සමාජ ක්‍රියාකරුවකු වන හර්ෂ කුමාර නවරත්න මහතාත් ජනාධිපතිතුමන් විසින් අක්ත්‍ර පත්‍ර නිකුත් කොට එම රටවල්වලට මේ වන විට පිටත්ව ගොස් ඇත.

නමුත් ඕස්ට්‍රේලියා සහ නවසීලන්තයේ සදහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත්කරන ලද ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා මෙතෙක් ඔස්ට්‍රේලියාවට සදහා පිටත්ව ගොස් නැත.

විදේශ අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ ජනාධිපතිතුමා විසින් මෙතෙක් ඊට අදාලා අක්ත්‍ර පත්‍රය නිකුත් කොට නොමැති බවයි.

69,384 views

23 Comments to “ජනිතා රුසියාවට සහ හර්ෂ කැනඩාවට යයි.. ඕස්ට්‍රේලියාවට නම් කල ජගත් වැල්ලවත්තට අක්ත පත්‍ර නෑ..”

  1. මහනුවර අක්‍රම් says:

    ඌ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නකං පරක්කු කරනව ඇති……

  2. R premadasa says:

    Pl send carrier diplomats for these posts
    For God sake
    Diplomacy is a speciality where people have done BSc ,MSc in history,economics,IR,politics and governance.
    There are SLankans who have done these at LSE ,Harvard, Stanford, Yale, oxbridge , Cambridge, etc

    Pl. MR PRESIDENT send these people as diplomats to represent our country

  3. Sajith premadasa says:

    Don’t send jokers like wellawatta
    Give him a corporation chairman post

  4. K.A.B says:

    වැල්ලවත්තගේ සමාජ ජාලා අනුව ඔහු තවම ආචාර්‍ය උපාධිය කර නෑ.ඒවායේ සටහන් අනුව ඔහුගේ ඉංග්‍රිසි දැනුම ඉතා දුර්වලයි.මේ රටවල ප්‍රධාන භාෂාව ඉංග්‍රිසි වන අතර ඒ ගැන හොඳ දක්ෂතාවයක් නැතොත් ඔහුට පරිවර්තකයෙකු ගේ පිහිට පතන්නට සිදුවෙනවා.වේදිකාවල පස්සට යනවා. ඓතිහාසිකමය සාධක මත චීන හා ජපන් වගේ අයට නම් කමක් නෑ. ඒත් අපේ රටේ භාෂා කිහිපයක දක්ෂ අය ඉඳිද්දී එහෙම කෙනෙක් තෝරා නොගන්නේ ඇයි?

    • LalithM says:

      අවියත් වියත්මග නිසා. සහතික තිබෙන වැඩබැරි ටාසන්ලා. මැතිසබයට නම් සුදුසුයි.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      අනේ ගොං බෛයො මේ රටේ මුල් පුටුවල ඉන්නේ පට්ට උගත්තුනේ. යකාගේ හැටියට තමයි විමානේ. මගුලක් කියොනවා , වියත්මගවල් , එළියවල් කියන්නේ උබලා වගේ අමූ ගොන්නූ රැලක් අන්දන්න නටපු නාට්‍යයක් විතරයි . පරණ හොරු ටික තමයි ආපහු කල එලි බැහැලා ඉන්නේ.

  5. Lokka says:

    Jagath had presented himself at a recent webinar for doing business in Australia. He is not at all suitable as a diplomat. He failed in every corner including communication skills. Better send someone with suitable capabilities.

  6. suresh olagama says:

    Good don’t send this joker to Australia … and tarnish our country’s image ( What ever is left of it )

  7. SAMAN says:

    ඌ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්නකං පරක්කු කරනව ඇති…

  8. ac says:

    අතීත අත්දැකීම් ඉතා නරක ය.
    ඔහු අසාර්ථක නිලධාරියෙකි, ඔහුට ඇත්තේ දේශපාලනය පමණි. මම ඊට වඩා දෙයක් දුටුවේ නැත

  9. Sakshi says:

    Recheck Colombo University Economics Dept professors qualifications. All of them are fakes and hechmen of former robber who devastated this University.