ජනෙල් පඩිය හයියට හදා තියන්න.. ට‍්‍රම්පට වුන දේ මතක තියා ගන්න….

November 15, 2020 at 12:00 pm | lanka C news
ජනෙල් පඩිය හයියට හදා තියන්න.. ට‍්‍රම්පට වුන දේ මතක තියා ගන්න….

ජාතිවාදයෙන් ආගමවාදයෙන් ජනතාව සැමදා රැවටිය නොහැකි බව ජාතික මහජන සභාවේ සභාපති චමීර පෙරේරා මහතා සඳහන් කරයි.

ඇමරිකාවේ ජනාධිපති ඩොනලඩ් ට‍්‍රම්ප් පරාජය කිරීමෙහි එහි ජනතාව ඒ බව පෙන්වා ඇතැයි ද ඔහු කියා සිටී.

එවන් අයට පලමු ධුර කාලයෙන්ම ගෙදර යාමට සිදු වුන බව ඇමරිකාවෙන් උගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

එනිසා ජනෙල් පඩියට හයියට හදා තබා ගන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේ මාධ්‍ය අමතමිනි.

37,257 views

35 Comments to “ජනෙල් පඩිය හයියට හදා තියන්න.. ට‍්‍රම්පට වුන දේ මතක තියා ගන්න….”

  1. RED BULL says:

    හරි හරි උඹ ප්ලැකුනිලය වගේ බූරුවෙකුට කඹුරන එකානෙ.ඒකෙන්ම තේරෙනව උඹ කව්ද යන වග​. NGOසල්ලිවලින් නැටවෙන යැපෙන තොපි වගේ බත් බැලයො ලක් බිමට ශාපයක්.හොඳට පරිස්සම් වෙලා හිටු පාරට බහින කොට හතර අත බලල බැහැපිය බල්ල​,අසූචි මුට්ටි සූදානමින් ඉන්නව තෝව පිලිගන්න​.

  2. raawanaa says:

    ට්‍රම්ප් වගේම එකෙක් මෙහෙත් උන්නා ඌට ප්ලැක්නිලෙන්ම පැත්තකට කරා
    ජනෙල්පඩිය මුගේ උරහිසට තියලා බැදලා දමන්නේ ඉතාම ලගකදී.
    පෙරේරෝ ලෑස්ති වෙයන්

  3. Boo says:

    දැන් මේ කියන එකාට නගින්න ජනෙල් පඩියක්වත් නෑ නේද?

  4. උපාලි says:

    අනේ පල පල….

  5. පුත්තලම් පුට්ටු බුරුවා says:

    මේකෙ කමෙන්ට් දාන දාර බයියන්ගේ කමෙන්ට් දැක්කහම මේ අපි ඉන්නේ සුරපුරයක් කියලත් හිතෙනවා ඇත්ත කියන කොට බයියන්ට බුමිතෙල් ගාපු ඟැරඩි වගේ දඟලනවා.

  6. ngo says:

    Ngo ගනිකාවට පුkට පැට්රල් වැදිලා වගේ කෑගාන්නේ ගානක් හම්බෙලා වගේ

  7. සෙරෙප්පු සුප් says:

    ජනෙල් පඩිය හදන්න කලින් මුගෙ ගෙයි පඩිය තලා ගන්න වැඩක් සෙට් කර ගන්නයි මේ අවලමා සූදානම් වෙන්නෙ.බෝර්න් එගේන් සෙට් එකේ කුලියට කහින මුගේ අනික් උන් දැන් හොයා ගන්නත් නැහැ.හරක් විජේසූරිය​,වියන්ගොඩ බහුභූත​,රණ විරු ගාය හැදුන මහාචාරියා යහපාලනේ කුජීත වෙනවත් එක්කම රටිනුත් පැනල වගෙයි.ඉඳල හිටල එලියට බහින්නෙ සතියක් පින් මන්ත්‍රීකම කරල වාහන පර්මිට් ගත්තු පිරිමි නර්සය විතරයි.මූත් එලියට බැස්සොත් වෙන්නෙ අසූචි මුට්ටිවලින් පහර කාල එලොව යන්න්‍යි.ඒත් මුන් බෝන් එගේන්??????????

  8. සිරස says:

    මුගෙ දුව අම්බයෙක් එක්ක පෙනලා ගියා දෙන් මූට ඌට බෙනා කියන්න වෙලා.
    NGO කුක්කා

Leave a Comment

Main News