ජන අරගල නිසා මගේ විවාහය වසර 11ක් කල් දැම්මා.. එසේ කැප වුනේ රට වෙනුවෙන්… ජනතා සුබ සාධනය වෙනුවෙන්..-චතුර
September 17, 2018 at 10:00 am | lanka C news
තමන් මෙරට ජන අරගල වෙනුවෙන් තම විවාහය වසර 11ක් කල් දැමූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.
සති අන්ත ලංකාදීප පුවත්පත හා ඔහු මෙසේ අදහස් පල කර තිබේ.
‘සිවිල් ව්‍යාපාර වෙනුවෙන් ජන අරගල වෙනුවෙන් මම මාගේ විවාහය වසර 11ක් කල් දැමූ තරැුණයෙක්.
අවුරුදු 11ක් විවාහ උත්සව කල් දමලා කැප වුනේ රට වෙනුවෙන්.
රටේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් තමයි ඒ කැපකිරීම කලේ’
Pls go to mental hospital…. Joker
ඔය ජනතා සුභසාධන අරගලේ දැන් හොදටම ඇති. අලුත් අරගලේ දිගටම කරගෙන යන්න. ඔයවගේ ඩයල් තවත් මේ ලෝකෙට එවීමෙන් වැලකීමටත් අරගලේ කොරන ගමන් ම වගබලා ගන්ඩ ආයුබෝවන්!
piisu nattam shook. pissu ekai awula.
Pissa muu Pissa mu. Pissu pusa muuu.
Ammapa… Yako… Tho wage modayo den nehe … Gon katha kjiyanna epa manasika rogiya….
How long will he get to have a child.
Achcharata ehcharanam mechchata kochcharada.
මාර කැප කිරීමක් නේ කොරලා තියෙන්නේ ඇත ලකුණට.ඇගිලි ලකුණට .පව් දෙය්යනේ..