ජන අරගල නිසා මගේ විවාහය වසර 11ක් කල් දැම්මා.. එසේ කැප වුනේ රට වෙනුවෙන්… ජනතා සුබ සාධනය වෙනුවෙන්..-චතුර

September 17, 2018 at 10:00 am | lanka C news
ජන අරගල නිසා මගේ විවාහය වසර 11ක් කල් දැම්මා.. එසේ කැප වුනේ රට වෙනුවෙන්… ජනතා සුබ සාධනය වෙනුවෙන්..-චතුර

තමන් මෙරට ජන අරගල වෙනුවෙන් තම විවාහය වසර 11ක් කල් දැමූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

සති අන්ත ලංකාදීප පුවත්පත හා ඔහු මෙසේ අදහස් පල කර තිබේ.

‘සිවිල් ව්‍යාපාර වෙනුවෙන් ජන අරගල වෙනුවෙන් මම මාගේ විවාහය වසර 11ක් කල් දැමූ තරැුණයෙක්.

අවුරුදු 11ක් විවාහ උත්සව කල් දමලා කැප වුනේ රට වෙනුවෙන්.

රටේ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් තමයි ඒ කැපකිරීම කලේ’

190 views