ජන ගගට ගාළු මුවදොරත් ඉඩ මදිවෙයි.. පිටියේ මහා තෙරපීමක් එයි.. පෙලපාලිය තවමත් එයි..
May 1, 2017 at 4:40 pm | lanka C news
ගාළු මුවදොර පැවැත්වෙන ඒකාබද්ද විපක්ෂයේ මැයි ගළිය වෙනුවෙන් සහභාගී වූ අති හශාල ජනතාව හේතුවෙන් රැළියේ දැඩි තදබදයක් ඇතිව තිබේ.
නිවේදකයින් විටින් විට පවසන්නේ තල්ල කිරීමෙන් වලකින ලෙසයි.
ගාළු මුවදොර පිටියේ මුල් පිවිසුම් පඩිපෙලවල් සියල්ල අවහිර වී ඇති අතර ජනාධිපති කාර්යාලය දෙසට වන්නට පිහිටි අවසන් පිවිසුම් පමණක් යම් ඉඩක් තිබේ. දෙපස මාර්ගද පිරී ඉතිරී ගොසිනි.
කොම්පඤ්ඤවීදියේ සිට එන පෙලපාලිය මේ වන විටත් අවසන් වී නැත.