ජන ගගට ගාළු මුවදොරත් ඉඩ මදිවෙයි.. පිටියේ මහා තෙරපීමක් එයි.. පෙලපාලිය තවමත් එයි..

May 1, 2017 at 4:40 pm | lanka C news
ජන ගගට ගාළු මුවදොරත් ඉඩ මදිවෙයි.. පිටියේ මහා තෙරපීමක් එයි.. පෙලපාලිය තවමත් එයි..

ගාළු මුවදොර පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ මැයි ගළිය වෙනුවෙන් සහභාගී වූ අති හශාල ජනතාව හේතුවෙන් රැළියේ දැඩි තදබදයක් ඇතිව තිබේ.

නිවේදකයින් විටින් විට පවසන්නේ තල්ල කිරීමෙන් වලකින ලෙසයි.

ගාළු මුවදොර පිටියේ මුල් පිවිසුම් පඩිපෙලවල් සියල්ල අවහිර වී ඇති අතර ජනාධිපති කාර්යාලය දෙසට වන්නට පිහිටි අවසන් පිවිසුම් පමණක් යම් ඉඩක් තිබේ. දෙපස මාර්ගද පිරී ඉතිරී ගොසිනි.

කොම්පඤ්ඤවීදියේ සිට එන පෙලපාලිය මේ වන විටත් අවසන් වී නැත.

42 views

6 Comments to “ජන ගගට ගාළු මුවදොරත් ඉඩ මදිවෙයි.. පිටියේ මහා තෙරපීමක් එයි.. පෙලපාලිය තවමත් එයි..”

  1. helaya says:

    UNP reliyeth pittaniya pirila iwarai tawama senaga Maradane

    • යුක්තිය says:

      බැදුම් කරේ හොරා තමයි ලෝකේ දක්ශම ගොපල්ල..! කාරයක්ශමව හරක් මඩවමින් බදුගසා,රවටා ගසා කා පෙනි පෙනිම දක්කනව…!

  2. මං දන්නෙ නෑ says:

    කොටි සිරසට ගාලු මුවදොර අමතක වෙලා

  3. Dushantha says:

    ෂුවර් එකටම පුන්ගා පිටියෙ තියන එකට මීටත් වෑඩිය සෙනග ආවා කියලා කක්කුස්සි කටා කියයි

  4. DAYA says:

    ජන ගඟ දෙන පණිවිඩය සිරිසේනට සහ රනිලට වහාම ගෙදර යන්න කියන එකයි. මහ බැංකු හොරාට දෙන අවසාන නිවේදනයක්.
    සිරිසේන +රනිල් රෙජිමය භංග වේවා.
    මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධයට ජයවේවා.

  5. bandara says:

    Amaraaweera lokko umba dan naw genawada ?

Main News