ජන බලය කොළඹට එන්න පෙර මගදීම ප‍්‍රහාර ඇරඹේ.. හිසට බරපතල තුවාල ලබා පොහොට්ටු සංවිධායකයා රෝහලේ.. පහර දුන් ආණ්ඩුවේ සංවිධායකයා හදුනාගැනේ..

September 4, 2018 at 10:18 pm | lanka C news
ජන බලය කොළඹට එන්න පෙර මගදීම ප‍්‍රහාර ඇරඹේ.. හිසට බරපතල තුවාල ලබා පොහොට්ටු සංවිධායකයා රෝහලේ.. පහර දුන් ආණ්ඩුවේ සංවිධායකයා හදුනාගැනේ..

කොළඹදී පැවැත්වීමට සූදානමික් ඇති ‘ජනබලය’ විරෝධතාවය සදහා සංවිධාන කරයුතු කරමින් සිටි පුද්ගලයෙකුට පිරිසක් විසින් කල පහර දීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කඩවත ප‍්‍රදේශයේදී මෙසේ පහර කෑමකට ලක්ව ඇත්තේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසකි.

එම පක්‍ෂයේ සංවිධායකයතු වන සහන් ප්‍රදීප් මහතාගේ ලේකම් වරයාට මෙම පහර දීම හේතුවෙන් හිසට සිදුව ඇති බරපතල තුවාල නිසා රෝහල්ගත කර ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂයේ සංවිදාකයකු හා ඔහුගේ ආධාකරුවන් බව පහර කෑමට ලක් වූවෝ කියති.

136 views

19 Comments to “ජන බලය කොළඹට එන්න පෙර මගදීම ප‍්‍රහාර ඇරඹේ.. හිසට බරපතල තුවාල ලබා පොහොට්ටු සංවිධායකයා රෝහලේ.. පහර දුන් ආණ්ඩුවේ සංවිධායකයා හදුනාගැනේ..”

  1. නිහාල් says:

    ඔන්න එජාපයේ පරණ මිනීමරු පාදඩයන්ගේ හෝරාව එළඹුණා. දැන් ඉතින් මුන් ආයෙත් අර පරණ මිනීමරු ක්‍රීඩාව පටන් ගනීවි .මේ රටේ කොල්ලෝ මීහරක් වගේ චන්දෙ දුන්නේ මිනීමරුවන් පිරිසකට .සත්‍ය එකයි

    • Dushantha says:

      උන් බං යූ ඈන් පී ටයර් සෑයවල් වධකාගාර තියන කාලෙ ඉපදිලා වත් නෑ. ඒ හරක් ටික චන්දෙ දුන්නෙ ෆ්‍රී වයි ෆයි වලට. දෑන් උන්ට මලක් කඩා ගන්ඩත් බෑ තිබ්බ ටෙලිෆෝන් බිලත් එකට එකක් වෑඩි උනා.

    • Amda says:

      ඔය දැන්ම පෙන්නුම් කරන්නේ බය .. රාජපක්ශ භීතිකාව… ජන මත භීතිකාව !

    • හප්පේ සත්ගුණවත් රෙජිම පාලනේ අපිට මතකයිනෙ. සිවිල් අරගලයක් නැතිවත් මිනිස්සු අතුරුදන් කලා. වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සුන්ට වෙඩිතියල මැරුව. ඒව මතක නෑ? එතකොට කොහෙද හිටියෙ? මේ ආණ්ඩුව මේ වෙනකල් කිසිම ඝාතනයක් කරල නෑ. නිකං බයිල ගහන්න එපා හලෝ.

      • DONAA says:

        රතුපස්වලින්ම පොහොට්ටුවට චන්ද ආපු එකෙන්ම තේරෙනවා රතුපස්වල මිනිස්සු 2015 අවුරුද්දේ unp එකෙන් අවුලපු බොරුවකට අහුවෙලා ආණ්ඩුව පෙරලුවා කියලා

        • එතකොට රෙජිම ආණ්ඩුව වෙඩිතියල රතුපස්වල මිනිස්සු මැරු⁣නෙම නෑ?

          • අනේ බන් says:

            නොදන්න රෙද්දවල් කියන්න එපා. රතු පස්වල සිද්දිය පට්ටපල් බොරුවක්. දන්නේම නැත්නම් ටිකක් ඒ පැත්තේ ගිහින් හෙව්වනම් නරක නැද්ද?

      • Mahath-Horu says:

        Sirisena janpathi nisa tikak bayai.

  2. Raawanaa says:

    welikada hirakaarayo meruwe thaapasayo wenna ethi

  3. Keerthi says:

    Most UNPers have thuggery in their genes. They demonstrated this at every possible instance since 1977. They are shit scared of the massive people’s uprising and started attacking the Janabala Colombata. This shows their bankruptcy.

    • Really ? What about previous regime? Were they really innocent? We remember Rathupaswala incident, we remember fishermen incident. Regime shooted and killed innocent people who asked for pure water. Now you guys think all Sri lankans were reborn after all those?

      • kasun says:

        Rathupaswaa… wage awa una kiyamuko… Suriyakande school lamai 300 kata adhika pirisak Ranil. Premadasa anduwen maruwa awa amatakada. A atheethaye un tamai me aema marane… Danne nathnam 88./89 karapu dewal amma appagen ahala balanna. Kuda lamayi 300 kata adhika pirisak amu amuwe maruwe waradak karala newei,.. HGonek wage thappu lanna epa. Me anduwa karanne tanikarama akaadhipathi paalanayak

    • thilan says:

      Unp wage pathola paksha porakaranna epa avurudu 20 thisse slfp ekke Mara kandayam ey ahinsaka unp karayanta Mona dushtakamada nokale anduwe indaganath thamath gutti kanne unp karayo ney.

  4. vvv says:

    Dear JO leaders,

    I just got a email from my company HR which encourage us to stay home on tomorrow rather come to office in Colombo. And the way its written I can smell something on that, basically that exaggerate wordings use in that email make people fear to come to Colombo and eventually will forward/inform/pass to friends and relatives. The mail repeatedly says that rally will shutdown smooth functionality of the city.

    Just what I felt and hope JO leaders put on this there concern on this.

    All the best!!!!

  5. mali says:

    every country in the world control gang and thugs led prison riots.This is not an issue in other countries. Even recent riots at the prison by female inmates was controlled with a heavy attack.Some people who wear green only glasses would not see the reality. They do not care about the country and its future they do not want to dig to the bottom of the problem .they believe whatever happened to the country or its future or even their sons inhale drugs they do not care but what they want is the green colour unp anduwa. Pathetic sri lankans.

  6. ratawesiya says:

    podujana nayakayo upasakayoda? pal thakkadiyo, horu, strie duusakayoth innawa.

  7. Nim says:

    WADAKA GARAYA HIME KARU RA NIL
    MENEEMARU PINPA
    PERA HURUWA
    PATAN GENA
    SAHODARAYAI
    PRAWEE SAMEN
    ARAKSAWA THARA KARA GANNA

  8. Sam says:

    Mun Gal gahalama Maranna Watina Jaatiyak … Arakku Bothaletai ..Bath packet ekatai kamburana kaala kanni ..

  9. Hari says:

    MAKAMA THAMAI PAHUGIYA ANDUWA KARUWA RATUPASA WALA WANTHAMULLA WIMAL POLICE NILADARIN ESARAHA YES SIR NO SIR KIYA KIYA DIUWA

Main News