ජන බලවේගයට පටන් ගැන්මේදීම සොහොන් ලකුණු.. දෙමල සන්ධානය සහය දෙන්න බෑ කියයි.. ජනාධිපතිවරණයේදී දිනු සියළු දිස්ත‍්‍රික්ක එක රැයෙන් ගිලිහේ..

March 4, 2020 at 12:02 am | lanka C news
ජන බලවේගයට පටන් ගැන්මේදීම සොහොන් ලකුණු.. දෙමල සන්ධානය සහය දෙන්න බෑ කියයි.. ජනාධිපතිවරණයේදී දිනු සියළු දිස්ත‍්‍රික්ක එක රැයෙන් ගිලිහේ..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම සහය සමගි ජන බලවේගයට ලබාදීමට අපහසු බව දෙමළ ජාතික සන්ධානය විසින් දැනුවත් කර ඇත.

සමගි ජන බලවේගය ජාතික ප්‍රශ්නය අරභයා ඔවුන්ගේ ස්ථාවරය පැහැදිලි කර නැතිව තිබියදී තම සහය ලබාදීමට නොහැකි බව දෙමල සන්ධානය දන්වා ඇත.

ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය තනිව තරග කරන බවත් ඉන්පසු සාකච්චා කර කොන්දේසි සමග එකග වන්ෙ නම් ගිවිසුම් ගත වීමට හැකියාව ඇති බවත් දන්වා ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස දරන ස්ථාවරය සම්බන්ධයෙන් විශ්වාසයක් තිබූ නිසා බව සදහන් කර ඇත.

මේ තත්ත්වය මත සජිත් වෙනස් මහතාට තමා ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන ලද සියලු දිස්ත්‍රික්කයන් අහිමි වී ඇත.

166 views

8 Comments to “ජන බලවේගයට පටන් ගැන්මේදීම සොහොන් ලකුණු.. දෙමල සන්ධානය සහය දෙන්න බෑ කියයි.. ජනාධිපතිවරණයේදී දිනු සියළු දිස්ත‍්‍රික්ක එක රැයෙන් ගිලිහේ..”

  1. Upul says:

    This could be a ploy to get more Sinhala Buddhist votes which they didn’t get during the presidential election. I think it is a smart move initiated by Sajith himself. After the elections they will join the group.

    • Sandy says:

      It won’t make any difference at all. Puthano will not gain a single extra vote other than the UNP and JVP slave votes.

    • Nishantha says:

      its true.their aim is to get maximum sinhalala votes from south.they will unite together if there is any possibility to form a government collectively

  2. wijebahu says:

    anyway its beneficial for them to contest alone. otherwise wihiluwansa and gembnpilila will start the tiger manthra.

    • Dikman Aiyya says:

      …..the most powerful Sukara Mantra will still be available,…TigerRR Mantra is less relevant these days…LOL

  3. Dilshan says:

    Sajith will promise anything for sure. his father even gave loads and loads of arms to LTTE terrorists in exchange of his win at the Presidential election back in 80s.

  4. sunudu says:

    පාර්ලිමේන්තු මැතිවරන වලදී කවදත් දෙමල සන්දානය තනිව තරග කලා.මෙවරත් එහෙමයි.එහි කිසිම විශේශත්වයක් නෑ

  5. kawinda says:

    numba naadan numba naadan – nambata mewa honda paadam… mula sita naayakayekuge swabhaawaya igena janathaawa idiriyata waren puthaano. duushakayo nethi kandaayamak thaman wate sitinawaa kiyana numba champika, raajitha, rishard, rauf, ranjan weni janathaawa prathikshepa karapu un relak piriwaraagena unta thanathuru dunana. methiwaranayedi numba paraadai puthaano. eka thamai eththa.

Main News