ජන මතයට හිස නමනු.. රට අස්ථාවර නොකරනු.. නැතොත් අපේ ආයෝජන ඉවත් කරනවා..- ආසියානු ප‍්‍රබල තානාපති දන්වයි..

February 15, 2018 at 6:48 pm | lanka C news
ජන මතයට හිස නමනු.. රට අස්ථාවර නොකරනු.. නැතොත් අපේ ආයෝජන ඉවත් කරනවා..- ආසියානු ප‍්‍රබල තානාපති දන්වයි..

පළාත් පාලන මැතිවරණයේදී ලද ජනතා තීන්දුව අනුව කටයුතු කරන ලෙසත් නැතහොත් ශ‍්‍රී ලංකාවේ ඇති තම ආයෝජන සම්බන්ධයෙන් දැඩිව සලකා බැලීමට සිදු වනු ඇති බවත් ප‍්‍රබලතම ආසියානු රාජ්‍යයක කොලඹ සිටින තානාපතිවරයා ආණ්ඩුවේ ඉහල බලවතෙකුට දන්වා තිබේ.

තමන් මේ වන තෙක් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට කිසිදු මැදිහත්වීමක් කර නැති නමුත් විශාල වශයෙන් ආයෝජන කර ඇති බවත් පෙන්වී දී ඇති මෙම තානාපතිවරයා අස්ථාවර දේශපාලන වටපිටාවක් තුල කම අයෝජන රැුදවීමට කිසිදු උවමනාවක් නැතැයිද දන්වා ඇත.

එනිසා ගන්නා ඕනෑම තීන්දුවක් රටේ ස්ථාවරභායය ශක්තිමත් කරන ආකාරයේ එකක් විය යුතු යයිද ඔහු අවධාරණය කර තිබේ.

ප‍්‍රල තානාපතිවරයා විසින් මෙම අනතුරු ඇගවීම කර ඇත්තේ ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මෙරට දේශපාලනය සම්බන්ධයෙන් බරපතල ලෙස මැදිහත් වෙමින් ඇති තත්වය නිරීක්‍ෂණය කරමිනි.

51 views

28 Comments to “ජන මතයට හිස නමනු.. රට අස්ථාවර නොකරනු.. නැතොත් අපේ ආයෝජන ඉවත් කරනවා..- ආසියානු ප‍්‍රබල තානාපති දන්වයි..”

  1. Harshana says:

    We Sri Lankans are with China. Please warn India and the west for their undue involvements with our internal politics
    We salute the President Xi Jinping and the Peoples republic of China

  2. lawlord says:

    Thank you very much Sir. True to our Asian spirit and values and our two countries’ traditional and relationship, we thank you very much for coming forward to safeguard our beloved Motherland from American and Indian imperialists and vultures

  3. darshana says:

    cheenata aasa athi thawa idan tikak sinnakkarama liyaa ganna. oya panne balala mallen eliyata..

    • කුලසිංහ says:

      අනේ මි හරකෝ චීනා ඉන්දියාව වගේ රට කඩන්න සැලසුම් කරන්නේ නෑ ඉන්දියාව අපේ රට දියුනු වෙනවාට කැමති නෑ උන්ට ඕනා මේ රට විනාශ කරන්න බටහිර සුද්දාට ඕනා මේ රට කඩලා උන්ට පක්ෂ රුකඩ දෙමල ආණ්ඩුවක් රටේ උතුරේ හදන්න .පර ඉන්දියානු බටහිර හැත්තට වඩා චීන්නු දස දහස් ගුණයක් හොඳයි

  4. Lal Perera says:

    Well done China. It’s Great leaders and Grate people

  5. Nim says:

    MOKADA WENNA YANNE
    RATATH AKKA SELLAM KARANAWADA

    • සුජාන් says:

      රට බටහිරයට බන්දේසියක දාලා ඉන්දියාන් බායි ඇඳුම ඇඳලා රටත් එක්ක සෙල්ලම් කරන්නේ උඹලගේ සරල ගැමියා .මිනිහා දන්නෙම නැතිව බටහිර රුකඩයෙක් වෙලා .දැනුත් ඉන්දියානු කාරයිඕ ඇමෙරිකන් කාරයෝ එයාව හම්බුවෙන්න යනවා බල කරනවා .උන්ට එහම එන්න ශක්තිය අවේ මුන් කොන්ද පන නැති නායකයෝ නිසා .චීන ආණ්ඩුව මෙහෙම අවවාදයක් දෙන එක ඉතාම හොඳයි .ඒවගේම අර මාලදිවයිනේ ප්‍රශනය ගැන ඉන්දියාවට අනතුරු ඇගෙව්වා වගේ ඉන්දියානුවන් අපේ ප්‍රශ්නයට මැදිහත්වීම ගැන අනතුරු අන්ගේව්වොත් හොඳයි

  6. Rathnaweera Lokuheeralu A says:

    Well done sir enough is enough. True friend of Sri Lanka

  7. Well said China…..& THANKS for Sending A damn good message to US & INDIA ambassoders who are trying very hard to keep the eelam yamapalana CROOKS after they were defeated wholesale last Saturday by the VOTERS.

  8. adrian says:

    WELL SAID your Excellency

Main News