ජන සයුරේ ප්‍රතිඵල ළගම එයි.. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව දෙකඩ වේ..
May 2, 2017 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍යම කාරක සභාව තුල ප්‍රබල බෙදීමක් සිදුව ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම බෙදීම සිදුව ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙනි.
එම තීරණයට එරෙහිව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ඇතුළු පිරිසක් විරෝධය දක්වමින් පවසා ඇත්තේ මෙමගින් සිදු වන්නේ තව දුරටත් පක්ෂය දුර්වල වීම බවයි.
හෙට දිනයේදී ශ්‍රීලනිපයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීට නියමිතය.
හෙට දිනයට තිබු මධ්‍යම කරකසභා රස්විම කල් තබා අති බව දනුම් දෙනු ලබෙ…..
නියමිත කාලසීමවක්……………………… අවසානය පැමිණ ඇත. …………………………………. සුභ අනාගතයක්…….