ජපන් කාර් හීනයක්ම වෙයි.. තවත් මිල ඉහල නගී.. ඉන්දියන් කාර්වලම පිහිටයි..

April 14, 2017 at 3:17 am | lanka C news
ජපන් කාර් හීනයක්ම වෙයි.. තවත් මිල ඉහල නගී.. ඉන්දියන් කාර්වලම පිහිටයි..

ජපානයෙන් මෙරටට ආනයනය කරන වාහනවල මිල අවම වශයෙන් රුපියල් ලක්‍ෂ දෙකකින් පමණ ඉහල යන බව ශ‍්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති දිනේෂ් සේනානායක මහතා පවසයි.

මීට හේතුව වී ඇත්තේ රුපියලට සාපේක්‍ෂව ජපන් යෙන් වල වටිනාකම ඉහල යාම බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් දැනට ගෙන්වා ඇති මෝටර් රථ සදහා මෙම මිල ඉහල යාම බල පාන්නේ නැතැයිද පවසන ඔහු ලංකාවට ජපාන මෝටර් රථ මසකට 1000-1500 අතර ප‍්‍රමාණයක් ගෙන්වන බවද කියයි.

108 views

7 Comments to “ජපන් කාර් හීනයක්ම වෙයි.. තවත් මිල ඉහල නගී.. ඉන්දියන් කාර්වලම පිහිටයි..”

  1. Wijebahu says:

    This is good. When u see the amount of cars on the road, I think there should be a almost total stop to bring cars and three wheelers.

    • Pinto says:

      What a moron you are. how about making a proper road network and enforce better traffic laws without hindering peoples movement ?

    • Alapaluwa says:

      Mr. Vijayabahu. I totally disagreed with your idea because that’s not the solution of stopping bring car’s in to the country.It has to be proper development of road’s avoiding traffic like what basil and Gotabhaya does in their past. Instead of stopping means we’re going backwards not forwards not so?

    • Lapaya says:

      Wijebahu kiyanne sirikothe katu suppu karana ekek.

  2. Dushantha says:

    සාමනය ජනතාවට දෑන් ඉන්දියන් ලඩියක් ගන්ඩත් අමාරුයි ඒකකුත් ලක්ෂ විසි පහක් විතර වෙනවා. කෝ මේ පන්ච විද ක්‍රියාවලියෙන් කාර් බෙදපු අක්කා?

  3. සනත් ඉතාලිය says:

    අක්ක සැපට දැන් බෙන්ස් වල යනවා

  4. gon thadiya says:

    පන්ච විද ක්‍රියාවලියෙන් කාර් බෙදපු අක්කා car eka issarahai pitipassai lease karala ekak gaththa

Main News