ජපාන ණය අත්හිටුවයි.. කටුනායක ගුවන් තොටුපල ව්‍යාපෘතිය නවතී…

August 8, 2022 at 1:20 pm | lanka C news
ජපාන ණය අත්හිටුවයි.. කටුනායක ගුවන් තොටුපල ව්‍යාපෘතිය නවතී…

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවා ඇත.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ මූල්‍ය පහසුකම් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට හේතුවී ඇත්තේ ණය ගෙවීමට හැකියාවක් ශ්‍රී ලංකාවට නොහැකි වීමෙන් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ඩොලර් කෝටි 57 ක මුදලක් ගෙවීම අත්හිටුවා ඇති බවත වාර්තාව කියයි.

15,634 views

29 Comments to “ජපාන ණය අත්හිටුවයි.. කටුනායක ගුවන් තොටුපල ව්‍යාපෘතිය නවතී…”

  1. උද්ඝෝෂණ says:

    පිටරටින්ම තව කන්න…තව ණය ගන්න. ණය උලා කන්න..

  2. saman says:

    පගාව ඉල්ලලා නිදොස් කොට නිදහස් උන් එකට ටරහ වෙලාවත්ද?

  3. Truth says:

    Nimal siripala pagawa elluwata return

  4. කබ්බා says:

    ඇමරිකන් MCC ගිවිසුම ජපන් බෝනික්කාට අන්දලා ගේන්න හදන්නේ. එදා ඇමරිකාව ජපානය සමතලා කරන්න පරමාණු බෝම්බ දැම්මාට ජපනා දැන් ඇමරිකාවෙ පස්ස ලෙව කන හෙන්චයියන් විතරයි. මුන්ගේ ණය එපා.

    • True Srilankan says:

      හපොයි ඔව්.. තොපි එච්චරටම ස්වයංපෝෂිත ලෝකයටම කන්න බොන්න දෙන ජාතියක් නේ.. අනේ නිකන් පලයන් බන් යන්න. රටවල් වලින් තොපිට අනුකම්පා කරලා ආධාර හරි ණය හරි හිඟමනක් ලැබුනේ නැති නම් අවුරුදු 2500 මෙව්වා එක ගැන පම්පෝරි ගහ ගහ රාවණාගේ අහවල් එක නැගිටින කල් බලාගෙන ඉන්න හිංගල බහුජ්ජ හෙළු කක්කා පුත්තුන්ටයි දූලාටයි රෙන්න පුපේ ගූත් නැති වෙනවා බොල. හැබැයි තවමත් තොපි පුප බිම ඇණුනත් ගමන නම් උඩින්! හැබැයි ඉතින් උඹ ඔය එපා කියන විදියට රටවල් වලින් දෙන ආධාර නැවතුනෝතින් තොපිට ඉන්න වෙන්නේ මල ජරා අල බතලයි දඩ මසුයි ගිල ගිල ගෝත්‍රිකයෝ වගේ තමයි. දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ට නම් ඒ ගොල්ලන්ගේ ඩයස්පෝරා වලින් හරි උදව් ලැබෙයි. කතෝලික/ක්‍රිස්තියානි අයටත් එහෙමයි. හිංගල බහුජ්ජයන්ට තමයි බඩ පොත්ත පිටේ අලවා ගෙන ඇවිදින ඇට සැකිලි වගේ ජීවත් වෙන්න වෙන්නේ! 😂😂😂 එදාට වත් තොපි පාඩමක් ඉගෙන ගනියි ඇත්තටම තොපේ තත්ත්වය මොකක්ද කියන එක.

      • Hasa says:

        සුද්ෙදාන්ට පුප දිපු එකක්ද ෙකාෙහද……

        • aanamaduwe maanavadu says:

          puke arinnatath pukak niyama vidihata thiyenna oneneban hasa. gewichcha leevalatath vediya pukakma nethi
          vidihata thiyena thoge puka dekkoth urekwath thowa ganan ganne nehedo.eathin true srilankan vaasanaavantha pudgalayeki.

          • True Srilankan says:

            කියලා වැඩක් නෑ.. ලෝකයේම ඉන්න හිඟනම ජාතිය වුනාට පොර ටෝක් ඉෂූ කරන්නේ නම් මුළු සක්වලටම ලොක්කෝ කියලා ගිතා ගෙන.

          • Hasa says:

            උබ නම් ඉස්කොලයක් අහලින්වත් ගියපු නැති ගානයි.

          • True Srilankan says:

            ඔව් ඔව්.. තොපි වගේ පිනට ඉගෙන ගන්න හිංගල බහුජ්ජ ඉස්කෝල වලට නම් ගිහින් නැහැ තමයි. මම නම් ගියේ ජාත්‍යන්තර පාසලකට. ඒවයේ තොපේ වගේ අහවල් රජාට හිටපු ගෑණු ගානයි ඌ රීපු කක්කුස්සිය ගැනයි වගේ ගොන් පාට් ඉගැන්නුවේ නැහැ. ලැබුණ හොඳ ඉංග්‍රීසි දැනුමත්, ජාත්‍යන්තර විශය නිර්ශේශයත් නිසා පොඩි කාලේ ඉඳලාම උඹලා වගේ ළිං මැඩි දූපත් මානසිකත්වයෙන් තොරව ලෝකය දිහා දකින්න, හරි දේ වැරදි දේ වෙන් කරලා වටහා ගන්න අපි පුරුදු වුනා. අපිට ලෝකයේ ඕනම දියුණු රටකට ගිහින් ජීවත් වෙන්න පුළුවන් ඒකයි. හිංගල බහුජ්ජ ඉස්කෝල වල පිනට ගොන් පාට් ඉගෙන ගත්තු තොපිට ඉතින් හැමදාම මේ ගුබ්බෑයමම විතරයි.😂😂😂

      • නිහාල් says:

        😂😅😅😀

        • True Srilankan says:

          තව ටික කලකින් තොපි හාමත් වෙලා රෙන්න පුපේ ගූත් නැති වුනාමත් ඔහොම හිනා වෙවී හිටපන් හෙළු කක්කා පුතේ. 😂😂😂

      • True Srilankan says:

        ඇත්ත තිත්තයි තමයි හෙළු කක්කා පුතේ. ඉතින් උඹේ කේන්තිය සාධාරණයි. 😂😂😂

    • Rajinda says:

      Gon katha kiyannepa bn.

      • True Srilankan says:

        ඇත්ත තිත්තයි තමයි හෙළු කක්කා පුතේ. ඉතින් උඹේ කේන්තිය සාධාරණයි. 😂😂😂

    • Don says:

      Kollo uba passa lewakanne indiyan kattiyage dan

      • True Srilankan says:

        ඇත්ත තිත්තයි තමයි හෙළු කක්කා පුතේ. ඉතින් උඹේ කේන්තිය සාධාරණයි. 😂😂😂

  5. Rata hiwalaa says:

    nidaa ganna komis amathi pagaa illuu nisaa nemeida ?

  6. බොරුකාර දේශපාලන මගඩි කාරයො says:

    ඇත්තටම ඉවරයක් නැති ගුවන් තොටුපල සංවරධනයෙන් කී දෙනෙක්ගෙ සාක්කු පිරෙන්න ඇත්ද? කටුනායක ගුවන් තොටුපල නම් කමක් නෑ කියමුකො. එතකොට හම්බන්තොට ගුවන් තොටුපල සහ වරායට මිනිසුන්ට නැතිවෙච්ච ඉඩම් සහ ජීවනෝපාය මාර්ග. ඒ දවස්වල කතරගම යනකොට මොන තරම් ලස්සනද? ඒත් දැන් ගස් නැති කෙළවර නොපෙනෙන කතරක් වාගෙ. මොන තරම් ක්‍රීඩාංගන හැදුවද? මේවයෙ කොමිස් ලැබිච්ච වුන් තාම රාජපක්ෂලාගෙ පු.. හෝදනවා. රනිල්ව බළල් අත කරලා නඩුවලින් නිදහස් වෙනවාමයි. දැන් රනිල් මිනි මරනවා ගගා ඡන්දෙට ගුණ්ඩු අදින්න සැලසුම් කරන බව දන්න අය දන්නවා.

  7. dev says:

    ඒයාර් පෝට් එකයි..එයා ලයින් එකයි ජපානෙට විකුනුවානම් ප්‍රස්න ඉවරයි.ජනාධිපති තුමා තාම වැඩ පෙන්නලා නෑනේ.

  8. හෙළයා says:

    හෙළයන් එකමුතු වෙලා නැවතත් අපේ පැරණි සරල ජීවන රටාවට යොමු වෙන්න පුළුවන් නම් ඉතින් ඔය එක පරයෙක්ගේ වත් කෙහෙල්මල් ඩොලර් ඉස්සරහ පදිරි වෙලා හිඟා කන්න ඕන නෑ තමයි. අපේම හෙළ ජීවන රටාව, හෙළ ආහාර රටාව, හෙළ ගොවිතැන් ක්‍රම, හෙළ වෙදකම, හෙළ කර්මාන්ත වලට යොමු වුනා නම් ඔය පරයන්ගේ ඩොලර් අපට තිබුණත් එකයි නැතත් එකයි. ඒත් ඉතින් අපේ රටේ දැන් ඉන්න අති බහුතරයක් වෙච්ච කිසිම එකමුතු කමක් නැති, බටහිර ගැති, බඩජාරි නාමික හෙළයන්ගෙන් කොහොමද එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්නේ? 90න් පස්සේ ඉපදිච්ච ‘රෝං ජෙනරේටර්’ කාරයන්ට විතරක් නෙවෙයි පස්සේ කාලෙක පොහොසත් වෙච්ච පරණ පරම්පරාවේ සෑහෙන පිරිසකටත් දැන් මුල අමතක වෙලා. සුද්දාගේ කෙහෙල්මල් තාක්ෂණයටයි ගොන් ආතල් ජීවන රටාවටයි උන් දැන් වහල් වෙලා. ළඟදි දවසක අපේ පැත්තේ තරුණ ගැටව් ටිකකට මේ දේවල් ගැන පැහැදිලි කරන්න ගිහින් කුණු බැණුම් අහ ගත්තා විතරක් නෙවෙයි ගුටි නොකා බේරුණෙත් අනූ නමයෙන්. 😢 අඩුම තරමේ උන් මගේ වැඩිහිටි කමට වත් ගරු කලේ නැහැ. 😢 අපේ හෙළයන් දැන් ඒ තරමටම පිරිහිලා. උන් කියනවා උන්ට ගල් යුගයට යන්න බැහැ ලු. ඔන්න ඕකයි දැන් ඉන්න නාමික හෙළයන්ගේ ආකල්ප වල තත්ත්වය. ඉතින් මෙහෙම ජාතියකට ඉතින් සදා කල් උරුම හිඟමනම තමයි. 😢😢😢

    • True Srilankan says:

      ඈ බොල නාකි හිපාටුවෝ එතකොට දැන් තෝ ඔය ගොන් කොමෙන්ට් එක කෙටුවෙත් සුද්දෝ හදපු ඉන්ටනෙට් එක පාවිච්චි කරලා සුද්දෝම හදපු කොම්පියුටරයකින් හරි ෆෝන් එකකින් හරි නෙවෙයිද? තොට ඔච්චරටම ‘හෙළ ගාය’ තියෙනවා නම් ඔය කොමෙන්ට් එකත් තොපේම ‘හෙළ’ ක්‍රමයට එක්කෝ ගලක කිටපන් නැතිනම් පුස් කොල පොතක හූරපන්. 😀

    • Hasindu says:

      ඉතින් ඉතින් සීයේ.. කියපන්කෝ තවත් රස කතාවක්.. කාලෙකින් ආතල් එකක් ගන්නත් බැරි වුනා. 😂😂😂

    • Asanka says:

      උඹ හිතුවද නාකියෝ රටේ හැම මිනිහම උඹ වගේ නොස්ටැල්ජියාවෙන් පෙලෙන මානසික රෝගියෝ කියලා? උඹ වගේ පිස්සු ඩයල් දෙක තුනක් ඇරුනම හැමෝම කැමති දියුණු වෙන ලෝකයත් එක්ක ඉස්සරහට යන්න තමයි. එහෙම නැතිව උඹ වගේ ගල් යුගයේ පල් වෙන්න නෙවෙයි.

    • Namal Baby says:

      අනේ පව්.. නාකි මුත්තාගේ හිත හොඳටම රිදිලා.. 😂 ඒක තමයි බන් කියන්නේ කොල්ලන්ගෙන් ගේම ඉල්ලන්න යන්න කලින් ඕවා ගැන හිතන්න ඕන. උඹලා තරුණ කාලේ හිටපු උඹ වගේ මෝඩ පහේ නෝන්ජල් ‘ගැටව්’ දැන් ඇත්තේ නැහැ. දැන් ඉන්නේ කවුරු වුනත් ගේම ඉල්ලනවා නම් ගේමෙන්ම උත්තර දෙන නිර්භීත තරුණ තරුණියෝ. උන් ඉස්සරහා ඉතින් උඹලාගේ කෝපි කාලේ ගොන් පාට් දාන්න ගියාම ඔහොම වෙන එක පුදුමයක් නෙවෙයි! 😀

    • Hela Gona says:

      හොඳ වැඩේ උඹලා වගේ නාකින්ට. ඒ කොල්ලන්ට ස්තුති කරපන් උඹේ පණ කෙන්දයි අත පය හතරයි බේරා ගෙන යන්න දුන්නාට. මම එහෙම හිටියා නම් උඹ මේ වෙද්දි අඩි හයක් යට.

  9. JR says:

    ණය අත්හිටවන්න නං ඕන ගොනෙකුට පුලුවනි. හැබැයි වෙලාවට ණය ලැබෙනවා නං ආර්ථිකය ඉබේම නගිනවා. ඒ නිසා ණය දිනාගන්න ටික දෙනෙක් මැරුණත් කමක්නෑ. බටහිර පදයට නටලා අනෙක් රටවල දේසපාලනේට අතදාන ජපානෙ වගෙ රටවල් වල ණය අත්හිටවන්න බැරි නම් කකුල් හිටෙව්වත් කමක්නෑ.. ජපානයට ලැජ්ජාවක් තියනවා නම් හිරෝෂිමාවට පරමාණු බෝම්බ දාපු පරම හතුරා වන ඇමෙරිකාවට ඔකිනාවා දූපතේ හමුදා කඳවුරු දාගන්න mcc ගිවිසුම් ගහලා බදු දෙයිද.? දැන් ඉතිං වසර පනහක් විතර ඉදලා ඔකිනාවා දූපතේ ජනතාව ඇමරිකානු හමුදාවෙන් කෙරෙන සාහසික අපරාධ, හිරිහැර, ස්ත්‍රී දූෂණ, මංකොල්ල, මිනීමැරුම් ආදිය ගණන් කරකර ගලේ රීපු පිස්සු පූසො වගෙ ඉන්නවා. කාර්මිකව දියුණු රටවල් සදාචාරයයි, ආධ්‍යාත්මයයි පිරිහිලා.

Main News