ජපාන යෙන් හමුවේ රුපියල උපරිම බාල්දුයි.. ජපාන වාහන මිල ඉහලට..
January 3, 2019 at 6:48 pm | lanka C news
ශ්‍රී ලංකා රුපියල අද දිනයේ ජපාන් යෙන් හමුවේ උපරිම ලෙස බාල්දු විය.
යෙන් එකක් සදහා ගෙවිය යුතු මුදල රුපියල් 1.73ක් ලෙසත් ගැණුම් මිල රුපියල් 1.67ක් ලෙසත් සටහන් විය.
යෙන් අගය ඉහල යාම නිසා මෙරටට ජපානයෙන් ගෙන්වන වාහන ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය සීඝ්‍ර ලෙස මිල ඉහල යනු ඇත.