ජපාන ‘සමුරායි’ විදුලි ත‍්‍රිරෝද රථයක් ලංකාවට හදුන්වා දෙයි..

July 24, 2018 at 4:40 pm | lanka C news
ජපාන ‘සමුරායි’ විදුලි ත‍්‍රිරෝද රථයක් ලංකාවට හදුන්වා දෙයි..

මෙරට ඇති ත‍්‍රිරෝද රථ වෙනුවට නවතම විදුලි ත‍්‍රිරෝද රථයක් රජය විසින් ඊයේ දිනයේ හදුන්වාදෙනු ලැබීය.

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් හදුන්වා දුන් ‘සමුරායි’ නම් මෙම විදුලි ත‍්‍රිරෝද රථය ජපානයේ නිෂ්පාදනයක් වෙයි.

ජපාන ශ‍්‍රී ලංකා සහයෝගිතා ව්‍යාපෘතියක් ලෙස මෙය ක‍්‍රියාත්මකයි.

දැනට මෙරට භාවිතයේ ඇති සාමාන්‍ය ත‍්‍රිරොද රථ ප‍්‍රමාණය දශ ලක්‍ෂයක් පමණ වන අතර මෙම හදුන්වාදීම ඊට සාර්තක විසදුමක් වනු ඇති බව රජයේ අදහසයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අදහස් පල කරන විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රවීණයන් පවසන්නේ විදුලි නිස්පාදනය ඉහල නොදමා සිදු කරන මෙම හදුන්වාදීම නිසා දැවැන්ත විදුලි අර්බුදයක් ඇති වනු ඇති බවයි.

115 views

8 Comments to “ජපාන ‘සමුරායි’ විදුලි ත‍්‍රිරෝද රථයක් ලංකාවට හදුන්වා දෙයි..”

  1. kalu thara says:

    අර්බුද එනවා කිය කිය අලුත් දේ නොකරහිටියොත් අපි එකතැනම තමය්

    • sirimewan says:

      රෝද තුනේ ත්‍රීවිල්ලර් තහනම් කොට මේවා හදුන්වා දෙන්න .. මොකද මේවා රෝද 4 නිසා එකපාරටම කපන්න බැහැ.නියමයි

  2. Nishan says:

    තනි රෝදේ පස්සටද එන්නේ. පේන්නේ රෝද හතරෙ වාහනයක් වගෙ. Anyway good move,

  3. Lapaya says:

    Oya photo eke podi kollekuth hitanam kohomada lassana.

  4. samantha says:

    me wahane parlimenthuwe ayata duty free laba demu

  5. ටූටන්කාමන් says:

    ෙම්වා හදන ෙකාම්පැණිය දන්න ෙකෙනක් ඉන්නවද මම නං දන්න විදියට ඉංදියාෙව

  6. Psg says:

    This too looks like a death trap. These type of vehicles should not be on the roads as they will not pass any crash test. Improve the public transport system and revamp the bus drivers qualifications to have a safe transport system for the public.

  7. sakalabujan says:

    No need more 3 wheel to sri lanka. please give a new 4 wheel vehicle with low cost and safty one..make country proud..