ජපාන හිටපු අගමැතිගේ අවමගුලට ජනපති රනිල් ජපානයට..

September 23, 2022 at 12:40 pm | lanka C news
ජපාන හිටපු අගමැතිගේ අවමගුලට ජනපති රනිල් ජපානයට..

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 26 වන දා ජපානය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

67 වැනි වියේ පසු වූ ජපානය හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය ජූලි මාසයේ දී මිය ගිය අතර ඔහුගේ අවසන් කටයුතු සැප්තැම්බර් මස 27 වන දින පැවැත්වීමට නියමිතව තිබේ.

45,743 views

26 Comments to “ජපාන හිටපු අගමැතිගේ අවමගුලට ජනපති රනිල් ජපානයට..”

  1. කනත්ත says:

    යකෝ ඌ ආසාවට යනවා නෙවෙයි. උගේ හිඟාකන අලුත්ම කර්මේ. ඉවසලා හිටපන්, ඌ කියක් හරි අරන් එනකං

  2. Alapaluwi says:

    චාල්ස් මාහා රජතුමා සමග සාකච්චා කළ එකම ලාන්කීක නායකයා තමා රනිල් ජනාධිපති තුමා.
    එතුමාගේ මේ උතුම් ගාතිගුණ මා කලින් දැන සීටියේ නෑ. එණීසා ගෝඨාබයට කඩේ ගියා.
    රනිල් රාජතුමණි මට සාමාවෙන්න. Alapaluwi

    • Alapaluwa says:

      මා වෙනුවෙන් ලියා තිබෙන එකාගෙන් මම අසන්න කැමතියි උගේ අම්මගෙන් උගේ ජාතකය ප්‍රථමයෙන් අසා දැනගනින් කියා මොකද මුට කොතරම කිවත් මු අවජාතකයෙක් කියා එක මු පිළිගන්නේ නැහැකොන්ද පණ රනිල්වගේම පොන්න කැරියෝ.මුන් කුළියට ලියන.තොට මදිනම් කියපං තව හොඳ භාෂාවෙන් කියා දෙන්නම්.. Alapaluwa

      • Alapalu kunu jathake says:

        Alapaluwa ගේ ජාතකේ කොලිටිය නම් මෙන්න කාටත් දැනගන්න ඔහුම පෙන්නල දීල තියෙනවා.

        • Alapaluwa says:

          තෝ දැනගනින් අපිට උලත් එකයි පිලත් එකයි.තොට ඕනේනම් වෙනත් භාෂාවකින් හරි කියාදෙන්නම්.උඹේ ලුණු ගෝරකා මදියි මාව තම්බන්න.එක නිසා තොගේ වැඩක් බලාගෙන තෝ හිටපන් මගේ සීනි කිරන්න එන්නේ නැතිව.ලියාගනින් තෝට ඔනෑම දෙයක් තොගේ නමින්.හරිද අවජතකයෝ.අවලං බල්ලෝ.තෝපිලවගේ අපි හිගන්නෝ නොවේ.අන්න එකත් දැනගනින්.පරයා.Alapaluwa

  3. දොන් ජුවන් says:

    මට පිං ජනායිපයිතු කාරයා වෙන්න උනේ ඕකටයි. උඹලා ඕන කුදයක් ගහ ගනිල්ලා. මම මගෙ ෆන් එක ගන්නෝ.

  4. vis8 says:

    අරගල පරයෝ දැන් සද්ද නැහැ 🙂

  5. Upul says:

    This time how many people are going to be in his entourage using the taxpayers money?

  6. මෝ says:

    රනිලට රටේ පර්ශ්න ගැන වගේ වගක් නෑ.ඕකට ඕනෙ ලෝකෙවටේ ර්විම් ගගහ සනීපෙට ඉන්න.දහම්පාසලක තෑගි උත්සවයක් කිව්වත් ඕකා යනව.ඇවිත් කියන්නෙ විශ්වවිද්‍යාලෙක දේශනාවක් පවත්වන්න ගියා කියල.අරගල කරපු පාහරයින්ගෙ දෙමාපියන්ට පින් අනුමෝදන් කරල හිත හදාගන්නවා.

Leave a Comment

Main News