ජපුරෙන් සුභ පණිවුඩයක්.. කොරෝනා නරකම කාලය අවසන් යයි කියයි..

September 29, 2021 at 9:20 am | lanka C news
ජපුරෙන් සුභ පණිවුඩයක්.. කොරෝනා නරකම කාලය අවසන් යයි කියයි..

කොරෝනා වසංගතයේ තරුණම අවධිය පසු කර ඇතැයි අනුමාන කළ හැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවරන්දර මහතා කියා සිටී.

අමෙරිකානු පර්යේෂක වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා කියා සිටින්නේ එම දත්තවලට අනුව වසංගතයෙන් නරකම අවධිය අවසන් වී ඇතැයි උපකල්පනය කළ හැකි බවයි.

ඇමරිකානු පර්යේෂකයන් ට අනුව කොරාන මර්දන එන්නත ලබා ගැනීම මගින් සෑම කෙනෙකුටම වසංගතය අවසන් කිරීමට යම් කාර්ය භාරයක් කළ හැකිය.

වසංගතය පාලනය කිරීමේ ජනතා වගකීම ලෙස පෞද්ගලික මට්ටමින් එන්නත ලබා ගැනීම කළ යුතු බවද පර්යේෂකයන් සදහන් කර ඇත.

88,904 views

25 Comments to “ජපුරෙන් සුභ පණිවුඩයක්.. කොරෝනා නරකම කාලය අවසන් යයි කියයි..”

  1. samantha says:

    ධම්මික පෙරේරා මාස ගාණකට කලින් චතුර එක්ක කරපු වැඩසටහනකදී කිව්වා, මේ ඇවිත් තියෙන වසංගතය කලින් ආපු එක්ක සනසන්දනය කරලා බැලුවාම ලබන මාර්තු වෙනකොට අඩු වෙන්න පටන් ගන්නවා කියලා. ඇමරිකාව පරික්ෂණවලින් පස්සෙ ඒකම කියනවා…..

  2. Manoj says:

    ඇමරිකාව දැන් දන්නවා කැමති මිනිස්සු එන්නත් ගහගෙන ඉවරයි කියලා .

    ඇමරිකානුවන් ගෙන් සියයට 25ක් එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කරනවා .

    ඔවුන් වෛරසය ඇතිවීම, එන්න එන්නත්වල කාර්යභාරය ගැන , එන්නතේ අතුරු ආබාධ ගැන පුළුල්ව කතා කරන්න පටන් අරන් .

    එතනින් එහාට එන්නත් ගැනීමට යාම , නිදාගෙන ඉන්න යෝධයන් අවදි කර ගැනීමක් කියලා ඇමරිකාව තේරුම් අරගෙන ඉවරයි .

    ඒක නිසා , කොරෝනා බිල්ලා අයින් කර ගන්න කාලේ හරි කියලා ඇමරිකාවට තේරිලා .

    රටේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පෙර වසර වලට වසර වල සාමාන්‍ය මරණ වලට සාපේක්ෂව , ගණනය කළොත් රට ඇතුළේ මවපු කොරෝනා බිල්ලා ගේ ප්‍රමාණය කොච්චර ද කියල දැනගන්න පුළුවන්

    • ගෞම් ඊයාරාජ් says:

      හරි තවුසෙලා කඩේ යන නලින් ද සිල්ව ටයි , අර හොර වෙජ්ජුන්ටයි කියනවකො එන්නත වෙනුවට පැහැදිලි විකල්පයක් දෙන්න කියලා එච්චරයි !

      • කුඹුක්කණ් says:

        විද්‍යාවට , අප්ඩේටඩ් එකට නෙවෙයි, තමන් ඉගෙනගත් ටිකට වැදං ඉන්න අවිද්‍යාත්මක වන්දෙක්

      • Hi says:

        හරියට හරි

  3. ගෞම් ඊයාරාජ් says:

    ඇත්තටම ඩෙල්ටා වෙරීයන්ස් එකේ පීක් එක අඩු වේගන යන්නේ , රටෙ බහුතරයක් ඉන්නේ ගිරව් වගේ කොහෙන් හරි ඩේටා ටිකක් අල්ලගෙන අතාරීන තත්වේ උදවිය , කිසීම පර්‍යේශනයක් නෑ , රටේ පැහැදිලි දත්ත විශ්ලේශණයක් කරන්න පුද්ගලයො නෑ , යකො මේ රටේ තත්වය හරීයාකාරව කියන්න දැන්වත් පැහැදිලි යාන්ත්‍රණයක් හදපල්ලකො ,පර්‍යේශකයන්ට පර්‍යේශන කරන්න පහසුකම් ටික දීපල්ලකො , ඔය ලබ්බේ මංතූරුවයි ,පාරවල් ටිකයි හදන සල්ලී වලින් , යකො ප්‍රායොගීක අධ්‍යාපනයක් දෙන්න ආයතන හදපල්ලකො තොපි බිලියන ගනං සැප ගන්න වියදං කරන සල්ලී වලින් , මේ රටේ පැහැදිලි බුද්ධිමතුන් බිහිවෙන්නෑ හේතුව මේ රටේ පර්‍යේශන කරන්න , පැහැදිලි අද්‍යාපනයක් ලබන්න හරියාකාර පහසුකම් නෑ , එකයි අපේ උදවිය පිටරට යන්නේ , එකයි අපේ උදවිය පිටරට වැඩ පෙන්නන්නේ , මේ රටේ බුද්ධිමතාට , පර්‍යේශන වලට ආයොජනයන් වෙන්නෑ , වෙන්නේ අර 70-80 දශකයේ තිබ්බ යටිතල පහසුකම් සංවර්ධනය විතරයි. අමු මොඩයො රැළක් විසින් පාලනය කරන රටක ඉපදෙන්න මාර කරුමයක් කරලා තියෙන්න ඔනේ.මේ රටේ ඉතුරු වෙන්නේ රොකට් රොහිතලා වගේ බුද්ධිමත්තු විතරයි තව ඉස්සරහට .

    • Dilith says:

      ඔය වෙනස කරන්ඩද බං උඹලා හිටං ජනාදිපති කරේ හුකෑස් හිනා යන්නේ කටිං නෙමෙි……. දැන් පාට පාට පාඨලි අවොත් ඔීවා කරයිද බං…

  4. dev says:

    pizer ona gon set ekak innawa un tamai karume apita nam

  5. Dilith says:

    අපිට සුබ උනාට වෘතිය සමිතිකාරයො ජෙප්පෝ ටෙලිපොන් හිගන්නෝ වගේ අයට සුබ නෑ උන් ආපහු පොකුරක් හදාවි

    • ගෞම් ඊයාරාජ් says:

      ඔව් මතං ඇත්ත ! මේ ටික්ටොක් සහ දේපල වෙලද සමාගම් පාණ්ඩුවට පුලුවන් හැම දේකටම විපස්සෙට බනින්න , වෙන මුකුත් බෑ ! ඔන්න බලහං ලංකාවෙම ඉඩං ටික විකුනලා මුන් අනිවාර්යයෙන්ම කියනවා විපස්සේ හින්දා තමයි අපි වික්කේ කියලා , මේ ටික්ටොක් පාණ්ඩුවට බෑ බං කොවිඩ් පාලනය කරන්න , කොවිඩ්19 එන්නතේ පිහිටෙන් පාලනය උනොත් මිසක් , මෝල් ඩඩ්ලියව පාලනය කරන්න බැරුව මොන කොවිඩ් ද බන්. පැත්තකට වෙලා හිටහං දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන.

      • Dilith says:

        හරි තමුන් උගතානේ බුද්දිමතානේ කොචිචර බුද්දිමත්ද කියනවා නමි දෙකොනින් බෙිරෙනවා. මෙචිචර කාලෙකට හරිගිය දෙයක් කියහන්කො බලන්ඩ. යකෝ හිටන් ජනාදිපති කරන්ඩ චන්දේ දිපු උඹ වගේ පුත්තලං බුරැවෙක් එක්ක මොන කතාද බං. ඒත් බත්බැලකම නවත්තන්ඩ එපා ජානවලින් එන දේනේ

        • ගෞම් ඊයාරාජ් says:

          මතං ටික්ටොක් ෆෑන් ! යහපාලනේ මේ ආණ්ඩුවට වඩා මිලියන වාරයක් හොද නෑ කියලා උබලට හිතෙන්නැද්ද ? එහෙම හිතෙන එකක් නෑ ඉතින් වහල්ලු දන්නේ වහල් බැම්ම ගැන වර්ණනා කරන්න විතරයි නේ . පව් ෆැන්ලගේ අදෝනාව.

          • ගෞම් says:

            ගෞම් ඊයාරාජ්, yahapalanaya puka thamai. eka hodai hodai kiyanne ubath ekata kade yana wahalek ne ban

          • ගෞම් ඊයාරාජ් says:

            ඔන්න බලහං උබලා වගේ ටිපර් වෙන ගොං බෛයන්ගේ බුද්ධි මට්ටම මං කිව්වේ යහපාලනේ මිලියන වාරයක් හොද නෑ කියලා , උබ ට්‍රිගර් උනා මොඩයෙක් වගේ රිප්ලයි කරා ! ආපහු කියොපං මන් කොටලා තියෙන්නේ මොනාද කියලා..😂😂😂

          • Sena says:

            මොනවා…. යහපාලනේ හොඳයි…?

          • ගෞම් says:

            ගෞම් api danne nedda uba gena ban.. uba baba…

  6. kaumsiriya says:

    ඔය ටික කියන්න මේ පගගගගකගගගය ඕනෙද?

  7. lanka says:

    කැලණි නයාත් සුබ පණිවිඩයක් ගෙනාවා

    • ෆෝන් චාර්ජ් කරන දෙයියා says:

      ඒ වරෙන් දේව බලෙන් ෆෝන් චාර්ජ් කරලා. කොටින්ට කඩේ පාරක් යන්න. කොහොමද රාසමානික්කම් ගේ ටෝක? අපි රාසමානික්කම් ජනාධිපති කරමු.

  8. මහතා says:

    අමෙරිකානු පර්යේෂක වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා කියා සිටින්නේ එම දත්තවලට අනුව වසංගතයෙන් නරකම අවධිය අවසන් වී ඇතැයි උපකල්පනය කළ හැකි බවයි.

    Oka api news welin ahuwa. americawen kiyana eka mehe sinhalata harawala kiywanawa. lankawata gelepena model ekak kiyapallako.

  9. ''''කදමළු පොදි බැද නෑගං යන්ටයි ඹ්ං සැරසෙන්නේ,.....! says:

    කිසිම හිරිකිතක් නැතුං ඔිං අලොපාතික කරපටි බැදී රිලාබිඡ්ඡන්
    බ්‍රිතාන්‍ය /අමෙරිකානු පදයට බඩපිනුං හිටිපිනුං ගහන කැත අම්මපා…..

    ””කදමළු පොදි බැද නෑගං යන්ටයි ඹ්ං සැරසෙන්නේ,…..!

    නිදහස් අධ්‍යාපනය අමනෝඤ්ඥ කවටයන්, රිලවුන් විසින් පැහැරගන්නා ලද බව නම් ඉතාමත් අපූරැවට පැහැදිලියි,.!

    මනුශ්‍යවේශයෙන් පෙනීසිටිනා, නයි පොලොං ලේ මාපිලන් වැනි විසකුරැ සර්පයන්ට තෝතැන්නක්වු දුපත තුල ”මළමිනී පසුපස හඹායමින්, කුණු ලේ රස තළුමරනා විවිධ තරාතිරමේ විවිධ වෙස්මුහුණු පළඳා සැඟවී සිටිනා පිරිස් හදුනාගැනිමට ලැබීම තුළම ගෙවීයනලද කාළය මාත්‍රෘභුමියේ සැබෑ හෙළයන්ට මනුශ්‍ය වේසයෙන් පෙනී සීටිනා පහත් ඡීවීකොට්ඨාශයන් හඳුනාගැනිමට ලැබීම පළිබඳව අවංක ලස සතුටු වන අතරම ,….

    අලෝපාතික වංචනික වහළුන්ගේ නිරැවත ලෝකයා හමුවේ ප්‍රදර්ශණයවු වකවානුව නොහොත්”බටහිරයන්ගේ ඡෙෙව ප්‍රහාරය, කුරිරැබව සමග මුසුවු සවදේශික අලෝපාතිකයන් ගිරාපෝතකයන් නොහොත් ” නානාවිධ වහළුන් කරපටියට පෙම්බදීනා රිළවුන්ගේ වික්‍රෘතිය” සදාකාළිකව කිසිදා අමතක නොවන ලෙසට ඉතිහාසයේ මතක සටහන් තුළට ඵකතුවී ඇත,.!

  10. සිරිබිරිස් says:

    සුද්දෙක් ඊයේ ඉංග්‍රීසි යෙන් කියපු දේ අද මූ පොර වගේ සිංහලෙන් කියනවා. හරිම විජ්ජාත්මයි.

Main News