කොරෝනා පරීක්‍ෂණ ජ’පුර පොසිටිව් ඒවා පස් වතාවක් නෙගටිවු..- ජාසිංහ

July 17, 2020 at 12:02 am | lanka C news
කොරෝනා පරීක්‍ෂණ ජ’පුර පොසිටිව් ඒවා පස් වතාවක් නෙගටිවු..- ජාසිංහ

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු නතර කිරීම පිළිබඳවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැහැදිලි කිරීමක් කළේය.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ පැවැති හමුවකදී ඔහු මෙම පැහදිලි කිරීම් කළේය.

“ජපුර අපට පී.සී.ආර්. ගොඩක් කරලා උදව් කළා. ජපුර කීර්තිමත් පර්යේෂණාගාරයක්. ඒත් රටට වගකියන වැඩපිළිවෙළක් තියෙනකොට හැමදෙනාම සතුටු වෙන ආකාරයෙන් වැඩ කරන්න බෑ. ඇතැම් පරීක්ෂණවලදී පොසිටිව් කිව්වට නෙගටිව් කියන තත්ත්වයක් ආවා.

ජින්තුපිටියේ සිද්ධිය මෙහිදී ප්‍රධානයි. ජපුර පරීක්ෂණාගාරයේ කරපු එක පොසිටිව් වුණා. ඒ පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ පරීක්ෂණ තුනක් හා අයි.ඩී.එච්. එකේ පරීක්ෂණ දෙකක් කළා. ඒ පහ නෙගටිව් වුණා. ඒකයි මේක නැවැත්වූයේ. ඒක හොඳ සාකච්ඡාවකින් පසුව ගත් පොදු තීරණයක්. පසුව ජපුර පරීක්ෂණ කිරීමෙන් ඉවත් වුණා.

ජපුර පරීක්ෂණාගාරය ගැන අපි ඔක්ස්ෆර්ඩ් එකෙන් ඇහුවා. මේ ඇතිවෙන තත්ත්වය බරපතළ බව ජපුර කියනවා. පී.සී.ආර්. විශාල ප්‍රමාණයක් කළේ ජපුර විශ්වවිද්‍යාලය. ඔවුන් එන්නත් හදන්න පවා උත්සාහ කළා. නිදි නොලබා වැඩ කළා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

– ada

341 views

20 Comments to “කොරෝනා පරීක්‍ෂණ ජ’පුර පොසිටිව් ඒවා පස් වතාවක් නෙගටිවු..- ජාසිංහ”

  1. Don sarath says:

    කාලකන්නි ජෙප්පන් ේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේේ ග

    • ටිකිටි says:

      ජ’පුර පොසිටිව් වුන PCR මැදමුලන යන්ත්‍රය‌ෙන් න‌ෙගටිව් ව‌ෙලා.

    • හතර හිනා says:

      අද ද‌ෙරණ නිව්ස් වලට කිව්වා ජ‌ෙප්ප‌ෙක් ජ’පුර PCR මැෂිම අස්සේ ඉදලා අහුව‌ෙලා කියලා..මොහු යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත ව‌ෙලා හිටියාද කියලා බලන්න මේ ව‌ෙනකොට පරීක්ෂණ සිදුව‌ෙනවා.

  2. MD says:

    මොන පුරයෙන් ආවත් වැඩ හරි නැත්නම් ජාසිංහ මැතිතුමනි මැකොට කියලා හරි ඔලුවටම තියලා දාන්න.ඕවා කුමන්ත්‍රණ කාරයන්ගේ වැඩ වෙන්නත් බැරි නැත.

  3. nayanai su says:

    මෙයා මේ බොරු කියන්නේ. ජපුර විශිෂ්ටයි. රජයට ඕන කොරෝනා සංක්යාත පුළුවන් තරම් අඩුවෙන් පෙන්වන්න

  4. රටවැසි says:

    විශ්වාසය පිළිබඳ ව ගැටළුවක් ඇති වෙනවා නේද . කවුද හරි කියලා සාමාන්‍ය ජනයා කොහොමද තීරණය කරන්නේ .

    • Covid18+ says:

      පහුගිය රැල්ල කාලෙත් වයිද්ය සන්ගමය, උන්ප්, ජ්ව්ප් කියපු එවා නෙවෙයි හරි ගියේ. මෙයා කියපුවා තමයි. මේ පාරත් වෙනසක් වෙන්න බැහැ.

  5. shameera Mahawattage says:

    This is impossible. If you use the correct Primer and correct Programme it will produce bulk DNA of the specific sequence. Usually you are doing a PCR since small fragments of DNA cannot be detected and you have to amplify it. Off target annealing of the Primer may happen. But a PCR reaction synthesizes thousands of base pairs of DNA with the correctly annealed Primers. A PCR machine in a University cannot be a broken. People who do not have knowledge in this subject can easily be cheated.

    • RW says:

      This person is a foreign graduate . They have an inferiority complex . They like to insult local universities . It happens in medicine and engineering .

    • Siri says:

      If it is technically impossible, the conclusion will be that the people there are manipulating the result. The Piliyandala fisherman, the Morada lady who passed away were two other cases I remember where JPura’s “positive” results were found to be erroneous after re-testings at MRI and IDH in the same manner. Those two “positive” results created much unnecessary chaos.

    • Biotec says:

      Don’t talk rubbish. There are many ways in which a PCR test can fail
      1. Degraded primer
      2. Degraded template
      3. Errors in thermocycling

      You cannot rule out the possibility of faulty equipment or tampering.

    • ක්‍රිමිනල් says:

      Well explained ! These type of clinically sound comments will not be absorbed by typical baiya folks.

    • දර්ශන says:

      උබට pcr ගැන පට්ටම දැනුමක් තියෙනව. ඒත් මීහරකො උබ දන්නෙ නෑ කොරෝන dna නෙමෙයි rna කියල 😂😂😂🔫🔫🔫

  6. Ajith g says:

    .Mr jaasingha kiyana kathawa hari mokada mama korona hadila dunna 37 hospital hitapu kanak mage 1 wana tes aka 2020 3 28 positive 2020 3 30 negative aka digata tes 5k positiu nawatha 2020 5 24 negative 2020 5 26 positive 2020 5 31 positive 2020 6 5 negative 2020 6 6 negative mamath wanna puluwan nada

  7. Ajith g says:

    .Mr jaasingha kiyana kathawa hari mokada mama korona hadila dunna 37 hospital hitapu kanak mage 1 wana tes aka 2020 3 28 positive 2020 3 30 negative aka digata tes 5k positiu nawatha 2020 5 24 negative 2020 5 26 positive 2020 5 31 positive 2020 6 5 negative 2020 6 6 negative mamath wanna puluwan nada

  8. Saman says:

    What are you trying to argue here. PCR is by default has an accuracy rate of only 80%. So this means 20% wrong. Japura was getting more of the latter 20% as they were not WHO certified. The only ones that has WHO standards are MRI, Karapitiya and Kandy

    Because they detect molecules that are specific to SARS-CoV-2, the specificity of nucleic acid tests for COVID-19 is very high, meaning that a positive result can generally be trusted. Specificity of available antibody tests may vary by assay; it is important to check the validation data provided by the manufacturer and/or performing laboratory. Sensitivity of both nucleic acid tests and antibody tests is affected by number of variables. The likelihood of a false-negative result depends on both the timing of sample collection and the type of specimen collected (in the case of the molecular test).

    However, new research from Johns Hopkins University (MD, USA) has found that the chance of these tests giving a false negative – stating no infection when the individual actually is infected – is greater than 1 in 5, at times being far higher. The study, which analyzed seven previously published studies that evaluated RT-PCR performance, calls into question the accuracy of the predictive value of such tests.

    Therefore don’t talk rubbish here

  9. ක්‍රිමිනල් says:

    එන්න අපි රැවටෙමු !

    • ටෞකන්ඩ says:

      උබ වගේ ගොනෙක් වෙන මොනා කරන්නද

  10. ටෞකන්ඩ says:

    pcr පරීක්ෂණයක නිරවද්‍යතාව 65-70% කියන එක නොදන්න ජ’පුර ලැබ් එක රෙදි ගලෝගත්ත එක විතරයි උනේ

Main News