ජ’පුර රෝහලේ ප‍්‍රතිකාර ලත් රෝගියෙකු 80 ලක්‍ෂයක් වටිනා PCR යන්ත‍්‍රයක් පරිත්‍යාග කරයි..

November 7, 2020 at 12:00 pm | lanka C news
ජ’පුර රෝහලේ ප‍්‍රතිකාර ලත් රෝගියෙකු 80 ලක්‍ෂයක් වටිනා PCR යන්ත‍්‍රයක් පරිත්‍යාග කරයි..

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර පුද්ගලයෙකු එම රෝහලට කොරෝනා පරීක්ෂණ සිදුකිරීම සඳහා PCR යන්ත‍්‍රයක් පරිත්‍යාග කර ඇත.

රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා සඳහන් කරන්නේ මෙසේ පරිත්‍යාග කරන ලද යන්ත්‍රය හා එයට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල වටිනාකම ලක්ෂ 80ක් පමණ වන බවයි.

මෙම යන්ත්‍රය මගින් දිනකට පරීක්ෂණ දෙසීයකට ආසන සංඛ්‍යාවක් සිදු කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

36,027 views

14 Comments to “ජ’පුර රෝහලේ ප‍්‍රතිකාර ලත් රෝගියෙකු 80 ලක්‍ෂයක් වටිනා PCR යන්ත‍්‍රයක් පරිත්‍යාග කරයි..”

  1. nim says:

    ඒ මනුස්සයගේ නම වත් දාපල්ලකෝ .

    • ත්‍රීවීල් says:

      අපෝ නම නොදාන තරමට හොදයි , මේ ආණ්ඩුවෙ හෙංචයි පාතාලයො ඒ මනුස්සයගෙ දේපල ටික කප්පම් වලට අරගෙන පාරටම බස්සයි. විශේෂයෙන් අර පිස්තෝල නගරාධිපති යා.

    • Naalaks says:

      ඒ සල්ලි ගියේ චීනෙටද?

    • නෙතලි ෆොන්සේකා says:

      දේදුනු ලමාහේවා

  2. කැලේ නරියා says:

    ඉනිස්සු ඉස්සරහට තමන්ගේ ගෙවල් වල PCR මැෂින් සෙටප් කරගන්න වෙයි යන විදියට. අර කොරෝනා අරමුදල කියලා පරම් බාපු සල්ලි වලින් අවම PCR මැෂින් සීයක් උනත් ගෙන්න පුළුවන්. ඒත් දැන් ඒ සල්ලි වලට වෙච්ච දේකුත් නැහැ කොරෝනා අරමුදලේ සභාපති ගෙන් ප්‍රතිචාරයකුත් නැහැ මේ රජයට චාරයකුත් නැහැ. ලොකුතැන එකක් කියනවා අනිත් උන් පිස්සු කෙලිනවා.

    • Darshana says:

      unp sajith මේ අර මම කලිනුත් සඳහන් කල කොවිඩ් ගැන කියල ආණ්ඩුව අප්‍රසිදියට පත්කරන්න විවිද අපහාස කතා බොරු සමාජ ජාලා වල ප්‍රචාරය කරන දේශද්‍රෝහී පිලේ එන්ජිඕ ඩොලර් වලට ලියන එකෙක්

      • Roshan says:

        Minister s la 10 k ègollange waahana ekak wikkanam PCR machine 10 ganna puluwan. Janathaawa ta aadarènang

  3. Sam says:

    1977n passe parliment idhapu auyagen 95%kata wada wadi pirisak thamange adhum galawa ganna oona meka dhakkanam.

  4. Padmasiri Rajapaksha says:

    Oba thumata neerogi suwa athwewa.chathurarya sathya awaboda weemata me pin hethuwewa

  5. Honestian says:

    Thank you sir, we need a people like you.

  6. Felix says:

    Nirogi Suwaya and Jaya Pathami…. !

  7. හේනේ මාමා says:

    උපදිනා සෑම භවයකදීම අතිශයින් නීරෝගී වේවා! නිර්වාන සම්පත්තිය පිණිසම හේතු වේවා!

  8. Kanday says:

    පුණ්‍ය කටයුතු පිළිබඳ විස්මිත උදාහරණය. පරිත්‍යාග කිරීමට රටේ ධනවතුන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපට අවශ්‍යය.

  9. Nishantha says:

    It is disgusting to see why these politicians could not provide at least one PCR to one of the main hospitals like Jayawadanapura. That has run without a single machine until he did it. What is government doing then,?

Main News