ජම්පටා වීදිය වෙඩි වරුසාවකින් භීතියට පත්වේ.. දෙදෙනෙක් මරුට.. බරපතල දෙදෙනෙක් රෝහලේ.. චිකාගෝ පරාදයි..[Video]

July 8, 2018 at 10:08 pm | lanka C news
ජම්පටා වීදිය වෙඩි වරුසාවකින් භීතියට පත්වේ.. දෙදෙනෙක් මරුට.. බරපතල දෙදෙනෙක් රෝහලේ.. චිකාගෝ පරාදයි..[Video]

මීට ටික වේලාවකට පෙර කොළඹ, ජම්පටා වීදියේ‍ සිදු කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

වෙඩි තැබීම නිසා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයන් දෙදෙනා මිය ගොස් ඇති ප‍්‍රතිකාර ලබමින් සිටින දෙදෙනාගේ තත්වයද බරපතල බව වාර්තා වෙයි.

මිය ගොස් ඇත්තේ අවුරුදු 58 ක් වු ඵීරිමි පුද්ගපලයෙකු හා අවුරුදු 50 ක් වු කාන්තාවකි.

216 views

23 Comments to “ජම්පටා වීදිය වෙඩි වරුසාවකින් භීතියට පත්වේ.. දෙදෙනෙක් මරුට.. බරපතල දෙදෙනෙක් රෝහලේ.. චිකාගෝ පරාදයි..[Video]”

  1. Damma says:

    Ratakata One Apamana Agayak, Ekata One Maithri Yugayak”.

  2. ඔන්න යහපාලනේ තරම… මුන් හොඳයි ගව පට්ටියක් දාල කිරි දොවන්න….

    • Sandy says:

      නාකි ගොන්නු, සමනල ගොන්නු, වඳ ගොන්නු වැඩියි…..පට්ටි දාන එක හරියන්නෙ නෑ. මස් කඩේට තමයි

  3. සුනිල් අත්තනායක says:

    Behind the colombo under world gangs
    Sujeewa senasinghe and Ravi karuppaiya

  4. David Milli-banda says:

    Its time Police kept their hands off as it has been proven time and again that the crime situation has gone out of control………..
    Police need to focus on Bhavana and Human Rights.

    Way to go……….. Yahapalanayata Jayawewa……………

    let those who want to kill….. kill.
    let those who want to get killed get killed.
    Harbour your information and go to bed untill then.

    Ho…ho… Banana Man VS Mr. Amathaka ????????????
    lets go hammer and tong with each other as there need to be an end someday.

    Police must keep their hands Off.
    Kawda idiriye nayakaya ? BananaMan or Mr. Amathaka ???????
    Bookie is open for bets.

    Wait Police are trying to recruit 20 direct ASP.P?
    Who are they? IT specialists ? Management specialists ? Financial specialists OR POLITICAL SPECIALISTS?
    Police is already TOP heavy.

  5. ඇසළ says:

    නැවත අලුත් රජයක් පත් උනත් මේ පාතාලය මර්ධනය කරන එක ඒ තරම් ලෙසිවෙන්නේ නැහැ. හේතුව වැඩිහරියක් දේසපාලන බලයෙන් පාතාලය හසුරු වන්නේ. මර්දනයට එකම විසදුම කෙටි කාලයක් තුල අහුවෙන අහුවෙන එකාව ආයුධ සොයන්න එක්ක යන ක්‍රමය විතරයි. නැත්නම් පිලිපීනය ආදර්ශයට අරගෙන කුඩු සහ පාතාලය නැති කරන එක. ඒකට අවශ්‍ය කොන්ද පන තියන නායකයෙක් විතරයි. පොලිසිය එදත්, අදත්, හෙටත් ඉදිරියටත් ඉන්නවා නමුත් හරියට නියෝග දෙන්න කෙනෙක් නැති එකයි ප්‍රශනය. හරියට අපේ 30 අවුරුදු යුද්ධය වගේ, අවුරුදු 30 ක් ම යුද්ධ කලා හරි හමන් නායකයෙක් ඇවිත් නියෝග දෙනකල්. නැතුව යුධ, නාවික, ගුවන් හමුදා සහ පොලිසියේ හිටපු නිලධාරී වෙනසක් වෙලාද ? එදා කොන්ද පන තියන, අලුත් නායකයෙක් හිටපු නිසා යුද්ධය අපි දිනුව. ඇසළ

  6. මාතලේ බණ්ඩා says:

    අයියෝ, මේ යහපාලන හැත්ත අපේ රටට කරල තියෙන
    අපරාධයක තරම!

Main News