ජම්පටා වීදිය වෙඩි වරුසාවකින් භීතියට පත්වේ.. දෙදෙනෙක් මරුට.. බරපතල දෙදෙනෙක් රෝහලේ.. චිකාගෝ පරාදයි..[Video]
July 8, 2018 at 10:08 pm | lanka C news![ජම්පටා වීදිය වෙඩි වරුසාවකින් භීතියට පත්වේ.. දෙදෙනෙක් මරුට.. බරපතල දෙදෙනෙක් රෝහලේ.. චිකාගෝ පරාදයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/08/Shoot.jpg)
මීට ටික වේලාවකට පෙර කොළඹ, ජම්පටා වීදියේ සිදු කරන ලද වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
වෙඩි තැබීම නිසා තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයන් දෙදෙනා මිය ගොස් ඇති ප්රතිකාර ලබමින් සිටින දෙදෙනාගේ තත්වයද බරපතල බව වාර්තා වෙයි.
මිය ගොස් ඇත්තේ අවුරුදු 58 ක් වු ඵීරිමි පුද්ගපලයෙකු හා අවුරුදු 50 ක් වු කාන්තාවකි.
Are these underworld gangs belong to Ravie K or Banana Sujie?
May be. But how about the Chicago made during MR regime by GotaBaya in Welikada Prison?
හිරකාරයො ආමරිය කඩල තුවක්කු අරන් යකා නටද්දි දෙන්න ඔන කෑම තමයි දුන්නෙ. නැතුව උන්ව නලවන්නද කියන්නෙ?
Thank you Yahapalana Government for creating another Chicago in Asia.
ජේ ආර් ජයවර්ධන මහත්තය බලේට ආවෙ ලන්කාව සින්ගප්පූරුවක් කරනවා කියලලු. එයාට ඒක බෑරි උනා ඒ උනාට එයාගෙ බෑනා ලන්කාව චිකාගෝවක් කරා.
exactly !
This TRAGIC situation created by eelam yamapalanaya is worse than a HORROR movie..
29 වතාවක් පැරදුන කෙනා අගමැති කල එකේ විපාක පල දෙනවා
MEKADA YAHAPALANE ?
JANATHAWA TA ARASSAWA
DENNA BARI RAJAYEN
….KUMANA PALAK DA ?…..
Me colombo paathaalaya pitipasse inne Sujeewa saha Ravi karuppaiiyaa bawa api danimu…!!!
විනයක් සහ ක්රමයකට වැඩක් කෙරෙනේන පටන් ගත්ත රටකට ‘යහපාලන’ හැත්ත කල දෙයක්.
kohomada jadapalanaya wenasa hodatama danenawa neda….kalakanni maha eun koheda inne…ratata karapu winnahiyak,62 delaksaya dan mokada kiyanne. as arala danwath balapiyaw ratata wena wipaththiya,balen hari gihilla watalapiyaw parlimenthuwa naththan apita ratak ne sihalune
This is now almost got out of hand from police. They are unable to control the underworld for sure. There must be some severe punishments for people having illegal guns. The minister in charge must wake up as well as the IGP, to curb this uncontrollable menace.
This is good, all these underworld gangs were lived happily , during Maha Raja time, because these gangs were sponsored by the state at that time, now the state is against these gangs so they killing each other and die
if this go like this soon these gangs will over
This is suji Yahapalana thinking pattern. Yahapalana chiefs and supporters waiting till finish underworld gangs finish killing them selves. Bot don’t thinking new arrivals due to this freedom to shooting and sleeping of the government. This is rial yahapalana madness, no brain to them.
Nice explanation Mr Suji. General Public know actual situation and who is responsible for these actvities and why the POLICE is inactive.