ජම්පර ඇද දින හතකින් ඥාණසාර හිමගේ භික්ෂූත්වය ඉවතට..
June 16, 2018 at 10:45 pm | lanka C news
උපසම්පදා භික්ෂුවක් දින හතක කාලයක් චීවරය නොදරා සිටියහොත් භික්ෂුත්වය අහෝසි වන බව විනය පිටකයේ සදහන් බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ භික්ෂුත්ව රැුකදීම සදහා මහ නාහිමිවරුන් පෙරට ආයුතු යයිද අබයතිස්ස හිමියෝ සදහන් කරති.
එහිමියෝ මෙම අදහස් පල කරන ලද්දේ පැපිළියාන සුනේත්‍රා දේවි පිරිවෙණේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීම විනය පිටකයට අනුව කිසිසේත් නොවිය යුත්තක් බවද කී උන් වහන්සේ ඉංග්‍රිසි පාලකයන් විසින් වාරියපොල සුමංගල හිමියන් යාපනයේ සිරගෙදර සිර කරන ලද්දේ සිවුරු හරවා නොවන බවත් කියා සිටියහ.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිර දඩුවම් විදින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ජම්පරය අන්දවා ඇති බව බන්ධගාර ප්‍රධානීහු තහවුරු කරති.
”තිගේ මිනිහා කොටියෙක් පැවසීම” බරපතල වැඩ ඇතිව 6 මසක දඩුවමක් ඇතුව සිරගෙට යැවිය යුතු වරදක්ද ? නැහැ නේද? මොකද්ද මේ අවනීතිය ?
LTTE ත්රස්තවාදීන් හරහා මුදල් උපයා ගත් එක්නැලිගොඩ ත්රස්තවාදීන්ට උදව් කල දේශද්‍රෝහියෙක් එය අපේ රටේ කවුරුත් දන්නා සත්‍යක්
අද මේ සිදු කරන්නේ කොටි ත්රස්තවාදීන් සතුටු කිරීමක් නේද ? අන්තවාදී මුස්ලිම් ඇමැතිලාගේ කුමන්ත්‍රණ වලට සහය දීමක් නේද ? බොරු ප්‍රචාර කරමින් දේශපාලන බලයෙන් බෞද්ධ සංඝයා වහන්සේලාට අපහාස , බොරු චෝදනා කරමින් ලෝකය ඉදිරියේ අපරාධකාරයන් කිරීමක් .
.බෞද්ධ සංවිධාන අවමානයට පත් කිරීමක් .
අපේ රටේ මාධ්‍ය මේ බොරු ප්‍රචාරය කිරීමට සහය දීම ගැන අපි කණගාටු වෙමු .ඒවා පිළිකුලෙන් හෙළා දකිමු ..කරුණාකර අපේ රටේ සියලුම මාධ්‍ය පුවත් පත්, ගුවන්විදුලි නාලිකා ගෞරවනීය ඥාණසාර හිමියන්ට කල මේ බොරු චෝදනා නිවැරදි කර පල කරන මෙන් අපි ඉල්ලමු
නිකං බබ්බු වගේ හැසිරෙන්න එපා. නීතිය ඉදිරියේ කවුරුත් එකයි.එක්නැලිගොඩ LTTE එකට සමිබන්ධයිනම් ඒක නීතිය ඉදිරියේ ඔප්පුකරන්න ඕන. එහෙම නැතිව කාටවත් අපහාස කරන්න බෑ.ඒක ජනාධිපතිට උනත් එකයි. අනික නීතියක් තියෙන රටක ත්‍රස්තවාදියෙක් උනත් හිතුමතේ මරන්න බෑ.තව මිනිහෙක් මරන්න කාටවත් අයිතියක් නෑ.ලංකා දූපතේ ඉන්න ගල්වැද්දො ලෝකෙ ගැන දන්නෙ නෑ.අමු ගෝත්‍රිකයි. 2.50 ගොන්කතා කමෙන්ට්වල දානවා. අනික් මිනිසුන්ගෙ අයිතීන්ට ගරුකරන්න දන්නෙ නෑ.ලංකාවෙ රියඅනතුරක් උනත් රියදුරුට ගහල මරනවා. මේ අපේ රටේ කාලකන්නි වහල් මානසිකත්වය. මේ දේවලට තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.
ඇත්තටම ඒවගේ නීතියක්ද දැන් රටේ පවතින්නේ? නිතිය කාටත් පොදුවිය යුතුයි නමුත් එසේ නොවෙන එකයි මගේ කණගාටුව.
ඇයි තාමත් ඉන්නෙ පරන කාලකණ්ණිම තමා නීතිය පසඳින තැන්වල. සමහර තැන්වල තාමත් කෙලින් මිනිස්සු ඉන්නවා. එහෙම තැන්වල නීතිය හරියටම වෙනවා. එහෙම වෙද්දි අපේ රටේ කාලකණ්ණි බයියො විවිධ ගොන් කතා කිය කිය බනිනවා.
deweni comment ekenma danagattha uba kauda kiyala paw yako ubala
@Sadun
සිංහලෙන් කමෙන්ට් එකක් ටයිප් කරගන්න බැරි තොපි කොහෙද යකෝ ජාතිය ආගම ගැන කතාකරන්නෙ? තොපි අනුන් ගැන දුක්වෙවී ඉද්දි වටේ උන් උඹලා දිහා බලාගෙන අඬනවා.
චීවරයට නිඟාකල මෙතරම් බෞද්ධ රටක්
පෙන්නුවෙ උසාවි මහ පුටුවෙ ලොක්කෙක්
කර්මය තමාම විඳින විට සෑම හද ගැස්මක්
කල් පැනය අටපිරිකර රටටම කර පූජාවක්
චීවරයට නිගා කලේ අධිකරණය නොවේ. චීවරය ඇඳගෙන භික්ෂුවකට නුසුදුසු තැනකට නුසුදුසු වෙලාවක ගිය චීවරයේ ගරුත්වය නොහඳුනන පුද්ගලයෙකි. තවකෙකුට ක්‍රෝධයෙන්,වෛරයෙන් අපහාස කිරීමක් බැනවැදීමක් ගැන බුද්ධාගමේ හෝ වෙනත් කිසිදු ආගමික ඉගැන්වීමක ඇතැයි සිතිය නොහැක.චීවරයක් පොරවාගත් පමනින් බෞද්ධ භික්ෂුවක් වන්නේ නැත. චීවරයක් ගැලවූ පමනින් දුස්සීල වන්නේද නැත. මෙයට පෙර මෙම පුද්ගලයා බීමත්ව ලොරියක් පදවා අධිකරණයේ දඬුවම් ලබා ඇත. එතකොට බුද්ධාගමට හානියක් නොවන්නේද?
අනේ පලයං බං සර්දියෙල් උඹ දන්න රෙද්ද – උඹලා ඇත්තටම බෞද්ධයෝධ බං! – මේ ගානසාර වගේ එවුන් පුලුවන් තරම් සමාජයෙන් ඈත් කරලා තියන්න ඕන. මු අපේ නායකයින්ට බැණ පු අපිට හොඳට මතකයි.
රත්නසේන උබ බෞද්ධයක් නොවන බව පැහැදිලියි
අපේ රටෙන් ඈත් කරන්න ඕනේ උබ වැනි ත්රස්තවාදීන්ට කඩේ මිනිස්සු සහ මුස්ලිම් අන්තවාදීන්.ගරුතර හාමුදුරුවන් සිරගත් කිරීම පිටු පස මුස්ලිම් ඇමතිලා දෙදෙනෙක් සිටින බවට රාවයක් ඇත .යහපාලනයෙන් රාමසාන් වලට දුන් තෑග්ග එකලු
කොටි ගහලා මදි උබලට එදා LTTE කොටි ගහද්දි මුස්ලිම් ජාතිකයට පිහිට වුනේ ආරක්ශා කලේබෞද්ධ සංඝයා වහන්සේලයි
ගුණමකු සුළු ජාතිය…
Shame on you all NGO & Fanatic muslims
නිකං විකාර කියවන්න එපා. හාමුදුරුවෝ උසාවියෙ කෑගහුව කියන එක සැකයකින් තොරව ඔප්පුවෙලා ඉවරයි. ඉතින් ඒකට මොකෙක්වත් අමුතුවෙන් අලගු තියන්න ඕන නෑ. අනික හාමුදුරුවොම කියනවා පොලීසි හා උසාවිය නිවැරදියි කියලා.ඉතින් හාමුදුරුවන්නැට නැති කැහිල්ලක් මේ සමහරුන්ට මොකද?
කමල් -ලැජ්ජා වෙයන් මිනිහෝ කොටින්ට NGOලාට කඩේ යැම ගැන
@Salmal
මට නම් ලැජ්ජවෙන්න දෙයක් නෑ. සත්‍ය, යුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න නිසා.ඒත් බල තන්හාවට, මුදලට තියෙන ගිජුකමට රටේ මහජන මුදල් කොල්ලකාපු කාලකණ්ණි තමුන්ගෙ හොර මැරකම් එලියට එනවට මාධ්‍යවේදීන් මරනවා.ඊට පස්සෙ ඒ කාලෙ හැටියට පහසුම ලේබලය “කොටි ලේබලය”ගහනවා. උන්ට කඩේ යන තොපි වගේ කාලකණ්ණි ඒක සමාජෙ පුරා වපුරනවා. ඒ මදිවට දැක්කවගේ කමෙන්ට් කරනවා. ඔයතරම් විශ්වාස නම්, ඇත්තනම් අධිකරණයට ගිහින් නඩු පවරනවා. නිකං තර්කයක් නැති කෙප්ප බොරු කමෙන්ට් නොදා.
කාටවත් අපහාස කරන්න බෑ.ඒක ජනාධිපතිට උනත් එකයි..නම්
අපේ රටේ පාර්ලිමේන්තුවේම මැති ඇමතිලා කොතරම් එකිනෙකාට අපහාස කරනවද ? එකට ඔවුන් කිසිවකු බරපතල වැඩ ඇතිව සිරගත කරලා තියනවද ? මොකද්ද මේ NGO කාන්තාවට මෙතරම් ඇති විශේෂත්වය ?ඇය අපේ රටේ කොටි රැජිනද ?
ඉතින් ඕයි උන් නඩු දැම්මද මට අපහාස කලා කියල? නඩු දාන ඕන කෙනෙක් වෙනුවෙන් නඩු විභාග කරලා තීන්දුව දෙයි. උබ මුල ඉඳන් ඉස්කෝලෙ පලයන්.
කවුරුත් ඊට විරුද්ධව නඩු දාලත් නෑ.කවුරුත් නඩුකාරයට මූනට අපහාස කරලත් නෑ.ඒකයි වෙනස. මිනිහත් නැතිව තනිව දරුවො දෙන්නෙක් එක්ක තමුන් තනිවුනොත් හිතල බලනව තමුන්ට මෙහෙම අපහාස කලොත් දැනෙන තත්ත්වය.
කොටි NGO ගෑනි ගැන හරියට උබට දුක හිතිලා වගෙයි …මේ නරුම ගෑනිට suppot කරනවට වඩා හොදයි පිරපාකරන් ත්රස්තවාදියා ගිය තැනටම තොලොන්ජි වෙයන්
@Spirit
තමුන්ලා ලැජ්ජා වෙනවලා එක්නැලිගොඩ මරපු එක වහන්න කොටි කතාවක් සමාජයෙ වපුරලා නිකං අසරණ වැන්දඹු කාන්තාවකටයි, දරුවො දෙන්නෙකුටයි කරන අපහාසවලට. අරනතලාවෙ හාමුදුරුවරු මරපු කරුණා නිදහස් පක්ෂෙ උපනායක කරල රෙද්ද අස්සෙ දාගෙන හිටියා. මහ එකා තුරුළුකරගත්තම උන් කොටි නෙවෙයි. තමුන්ගෙ හොරකම් ලියනවට බයේ මරලදාපු අහිංසකයා තමයි කොටියා. ලැජ්ජා නැති ගොට්ටො.
සිංහල බෞද්ධයෙනි ,මේ අසාධාරණය වෙනුවෙන් පෙරට වරෙව්
ඥාණසාර හිමියන්ට දුන් දඩුවම තවත් දුර දිග යයි.. කවුරුත් නොදන්න කතා ගොඩක් එලියට එයි.. මෙන්න වීඩියෝව..
https://www.youtube.com/watch?v=P54hiZBfzsE
Wake up Sinhalese buddhist folks wake up protect our Ven. Galagoda Attha Gnanasara Thero
සිංහල බෞද්ධකම මේ සිදුවීමට කිසිදු සම්බන්ධයක් නැත. බෞද්ධකම කියන්නෙ පිරිසිදු බෞද්ධාගම පිලිපැදීමයි.එහි කොහෙවත් වෛරයෙන් තවකාටවත් අපහාස උපහාස කිරීමක් ගැන සඳහන්නොවේ. ඒ නිසා තනිතනි පුද්ගලයින්ගේ හැසිරීම් ක්‍රියාකාරකම් මත ඇතිවන ප්‍රතිවිපාක බෞද්ධාගමට කිසිදු සම්බන්ධයක් නැත. ඒ නිසා මිනිසුන් ආවේගශීලිව කරන කියන දේ හේතුවෙන් ඇතිවු ප්‍රශ්න ආගම හා ජාතිය යන සංවෙිදීකාරනා මත උලුප්පා නිකම් මිනිස්සු මුලාකරන්නට එපා.
බබා
ඔබේ අදහස් ළදරුවෙක්ගේ වගෙයි ඇයි මේ ප්රශ්නය ගැන සාධාරණ නොසිතන්නේ ?
ඇත්ත කතාකිරීම ප්‍රශ්න ඇතිකිරීමක් හෝ ආගම හා ජාතිය යන සංවෙිදීකාරනා මත උලුප්පා නිකම් මිනිස්සු මුලාකිරීමක් නොවේ
එය සිදු කරන්නේ බොරුවෙන් ජනතාව මුලා කරන ඔබ වැනි නිවටයෝ
ඇත්ත බොරුව මොකද්ද කියන එක තීරණයකරන තැන් තියෙනවා. ඒ වගේම එක් එක් ස්ථානවල හැසිරෙන විදි තියෙනවා. උසාවියක, පන්සලක, මලගෙදරක හැසිරෙන විදිහ වෙනස්. ඒක කාටත් එකයි.අපි ගෙදර තරහගිහින් හැසිරෙන විදිහට උසාවියක හැසිරුනොත් මොකද වෙන්නෙ? හරි සරලයි.ඇත්තද, බොරුද කියන්නෙ කියනඑක නෙවෙයි ගැටලුව. අනික කොහෙවත් ඔප්පුනොවුනු කොටි කතාව කියන එක හරිද? ඒක හරියට මහින්දට සුනාමි හොරා කියනවා වගෙයි.
අපේ රට ජාතිය වෙනුවෙන් සිරගතවූ ගෞරවනීය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිංහල ජාතියේ උත්තමාචාරය නමස්කාරය
වෙන කියන්න දෙයක් නැති නිසා බොලා දිගටම උත්තමාචාර, නමස්කාර වගේ දේවල් කොරකොර හිටහන්.
@sky
වෙන කියන්න දෙයක් නැති නිසා බොලා දිගටම උත්තමාචාර, නමස්කාර වගේ දේවල් කොරකොර හිටහන්.
මාතෘ භූමියට සිංහල ජාතිය බුදු දහමට අමිල සේවාවක් කරමින් සිංහලයන් තුල ජාතික හැගීම් පුබුදුකරමින් සිංහල ජාතියේ ප්‍රෞඩත්වය ඉතිහාසය රැකගැනීමට මහගු සේවාවක් කල/කරන ගෞරවනීය ඥාණසාර හිමියන් අපේ රටට සම්පතකි ..කොටි ත්‍රස්තවාදී සමයේ නිදාසිටි සිංහලයන් අවදිකිරීමේ පොරෝගාමි මෙහෙවරක දී සිටි බව අමතක නොකළ යුතු යි
සිංහල බෞද්ධයාගේ පරම යුතුකම රට ජාතියට විශාල මෙහෙවරක් කල /කරන උතුම් භික්ෂුවක් වූ ගෞරවනීය ඥාණසාර හිමියන් ආරක්ෂා කිරීමයි ..එය සිංහල බෞද්ධයාගේ වගකීමයි යුතුකමයි .
.කළු සුද්දෝ ,අන්යා ගමිකයන් , ජාතිවාදී ආගම්වාදී සුලුජාතිකයින් අපේ හාමුදුරුවන්ට විරුද්ධව තමයි වැඩ කරන්නේ …එහෙත් බෞද්ධ අපි අපේ භික්ෂුන්වහන්සේලා ආරක්ෂාකළ යුතුයි
LTTE මිනීමරු ත්රස්තවාදීන්ට උදව් කල රායප්පු, එමානුවෙල් වැනි ත්‍රස්තවාදී පුජකවරුන්ව සිරගෙට යවා නීතියෙන් දඩුවම් නොදුන්නේ මන්ද ?දෙමල වීම නිසාද ? මිනීමරු කොටි ත්රස්තවාදීන්ට සමාව දෙන්නේ ජාතිය දෙමළ වීම නිසාද ?
උසාවියට ගල් ගහපු මුස්ලිම් ඇමතිලාට නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ?මෙවැනි අපරාධ කොතරම් අපේ රටේ දේශපාලන බලවතුන් සිදුකර ඇද්ද ? ඇයි ඔවුන් නිදැල්ලේ ??
නීතිය කාටත් එකසේ සාධාරණව සිදුවෙනවාද ? අපිට එය ප්‍රෙහෙලිකාවක් .. ප්‍රශ්නයක්
හරිම සරලයි. කිසිවෙක් නීතිය ඉදිරියේ වැරැද්දක් කලා කියල හිතෙනවනම් මෙතන කමෙන්ට් නොකර සාක්ෂි සහිතව උසාවියේ නඩු පවරන්න.මෙතන කමෙන්ට් කලාට කාටවත් නඩු අහල දඬුවම් දෙන්නෙ නෑ.
බබා අපූරු උත්තරයක් දීල තියෙනවා ඔහෙගෙ ප්‍රශ්නෙට.හරියට කියවලා තේරුම්ගත්තොත් ඔය කියන ප්රහෙලිකාවත් විසඳෙයි.
බබා කියන කතාව හරියටම හරි නේද
පස්පව හැම ආගමටම ගැලපෙයි නේද
කලවිට පව ගෙවන්නටම කල් මදි නේද
කට හසුරුවා කල මනස සැහැල්ලු නේද
ගල්මුල් ආවට අපට සිත ගැස්මක් නැත්තේ
NGO නිවටයෝ තමයි කොටි කප්පන් ගන්නේ
බොරුවට කිසිවිට ජය දෙන්න එපා
අයුක් තියට අත් දෙක ඔසවන්න එපා
ගල්මුල් නෙවෙයි ඉස්සරහට අසූචිත් වදියි. එන්ජීඕ නෙවෙයි ඔය යුද්ධ කාලෙදි මහජන මුදලින් තමයි දෙමාපියන්ගෙ ස්මාරක හැදුවෙ.මිග් ගනුදෙනුවලින් හොරාකෑවෙ රටේ මුදල්.ඒව ගැන ලියපු නිසයි අතුරුදන් කලේ. ඒ මිනිමැරුම වහන්න තමයි කොටියා කියන්නෙ. බොරුව ඒක තමයි. අත් විතරක් නෙවෙයි තමුන් කකුලුයි,වලිගෙයි, අන්තට්ටුවයි සේරම උස්සගෙන ඉන්න බවක්තමයි පේන්නෙ.
වාසනා චක්‍රය කොටින්ගේ පැත්තට හැරුනු කාලයක්.ඊලම දෙන්න කියලා උන්ගෙ පොඩි එකෙක් නඩුවක් දැම්මත් දිනන්න ඉඩ තියෙනවා.
එහෙමනම් ඉතින් අර ඩේසි ආච්චිගෙ මැණික් මලු කතා කියපු කාලෙ පට්ට හොරුන්ට ඇප ලැබුනෙ.ඉතිං මේ තාම තියෙන්නෙ ඒ අධිකරණයම තමයි.ආණ්ඩුව මාරුඋනාට අධිකරණය මාරුඋනේ නෑනෙ. මේ පරණ උන්ම තමයි.
Most monks are thugs, criminals, homo sexual, businessmen and many socially mis-fitting animals. Only very few are real monks. No one is above the law. Prison authorities must stop this fake monk preaching Bana and allow law to take its own course.
ඥාණසාර හිමි සටන් කලේ හැම ප්රකාෂයකම කලේ පුද්ගල අභිවෘර්ධිය වෙනුවෙන් නොව සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් බව සෑම සිංහලයෙක්ම මතක තබා ගත යුතුය්.
සිංහල බෞද්ධයාගේ අභිවෘද්ධියට කරපු ප්‍රකාශත් ඇති.ඒත් ඔප්පුනොකරපු කොටි කතාවක් කියලා වැන්දඹු කාන්තාවක් හා අහිංසක දරුදෙදෙනෙකුට අපහාස කිරීම සිංහල බෞද්ධයාගේ අභිවෘද්ධියට හේතුවන්නේ කෙසේද? එසේනම් ඔප්පුනොවූ සුනාමි හොරකම ගැන කියමින් මහින්දට අපහාස කිරීමත් සිංහල බෞද්ධයාගේ අභිවෘද්ධියට හේතුවිය හැකිය.
බබා
එය ඔප්පුනොකරපු කොටි කතාවක් වන්නේ කෙසේද ? ඇයත් ඇගේ සැමියාත් LTTE ත්රස්තවාදීන්ට උදව් කරමින් ඒ මගින් උපයා ගත් මුදල් වලින් යැපුන බව මුළු රටම දන්නවා
මේ තැනැත්තිය ජිනීවා ගිහින් අපේ රණවිරුවන් අපරාධකල බව කියමින් කලේ යහපත් වැඩක්ද ?
ඇයගේ මිනිහා මිනීමරු ත්රස්තවාදීන්ට උදව් කිරීමට පෙර තමන්ගේ පවුල ගැන නොසිතිමයි වැරැද්ද
ඔහු කල පව් ඔහුට පලදී ඇත ..එකට අපේ රට බේරාගත් රණවිරුවෝ ගරුතර සංඝයාවහන්සේලා පලිද ?
මේ දේශද්‍රෝහී කාන්තාවට කඩේ යන උබලාත් දේශද්‍රෝහියන්…වෙනරටක ජිවත් උනා නම් රටින් පිටමං කරලා
එහෙනම් මහින්ද සුනාමි ආධාර කොල්ලකාපු හැටි රටම දන්නවා.ඒ නඩුවෙන් එයා බේරපු විදිහ සරත් එන් සිල්වා ප්‍රසිද්ධියේ කිව්වා. ගෝඨා කප්පම් ගන්න දරුවො පැහැරගෙන ගිය බව, ලසන්ත මරපු බව රටම දන්නවා. ඒත් ඒ අය කිසිදු වරදක් නොකරපු ගානට වැජඹෙන්නෙ? අනික එක්නැලිගොඩ අතුරුදන් කරපු එක සමාජයෙ සාධාරණීකරණය කරන්න පැලකරපු කතාවක් තමයි ඔය කොටි කතාව. ඒකට උත්තර දෙන්න එක්නැලිගොඩ නෑනෙ. ඒ නිසා නිකං එක එකා සුද්ද වෙන්න ගොතපු කතා කිය කියා විහිලුවක් වෙන්න එපා.එහෙම ඔප්පුකලහැකි චෝදනා තියේනම් නඩු පවරන්න.
එක්නැලිගොඩ කොටියෙක් හෝ කොටි උදව්කරුවෙකුබව ඔප්පුවුනේ කවදා මොන උසාවියේ තිබුනු නඩුවකින්ද? කටකතා හදා ඒවා පතුරුවා තමන් මරාදැමූ මිනිසුන් කොටින් බවට පත්කර මිනීමැරුම් සාධාරණීකරණය කළ නොහැක.
දෙවියන්වහන්සේ ගේ නීතියද කුරුස නිතිය .. ඒකද රායප්පු එමානුවෙල් ඇතුළු දෙමල කොටි පුජකවරු දෙමළ ළමයින්ගේ කරේ සයනයිඩ් කරල් එල්ලන්න මෙලෙච්චේද කොටි තස්තවාදියා පිරපාකරන්ට උදව් කලේ ..
කොටි ගහලා පැය 24න් මුස්ලිම් ජනතාව උතුරෙන් එලවන විට කොටි මුස්ලිම් පල්ලි ගිනි ති යන විට අල්ලාහ් කොහෙද හිටියේ ?
ඉස්ලාම් නිතිය උදව් කලාද ?
ඒ මිනිසුන් බේරාගත්තේ අපේ රණවිරුවෝයි ..පුදුමයි උබලට වසර 30 මෙලෙච්චේද ත්‍රස්තවාදය අමතක වීම ගැන
ඉතින් කවුද නෑ කිව්වෙ. රණවිරුවන් තමයි ඒ දේවල් කලේ. මේ රණවිරුවන් ගැන කෑගහන අය කියනවද කවදා කොතනදීද එක්නැලිගොඩ කොටි උදව්කරුවෙකුබව ඔප්පු වුනේ? ඒක උනේ ඔහු හිටපු රෙජිමයේ හොරමැරකම් හා ඉතිහාසය පිලිබඳ ලිපි ලිව්වට පස්සෙද? ඒවා තවත් ලියැවෙන එක වහන්න ඔහු සුදුවෑන් හමුදාව ලවා අතුරුදන් කලා. ඒ චෝදනාවෙන් එල්ලවන ජනතා කෝපය වෙනතක හරවන්න කොටි ලේබලය ගහලා පට්ටපල් බොරුවක් සමාජගතකලා. අපේ රටේ ඉන්න මෙතන කමෙන්ට් කරන සමහර බත්කන හරක් උන් ඉස්සරහ වෙච්ච දෙයක් වගේ එ් බොරුව වපුරනවා.හැබැයි කතාව සත්‍යය, යුක්තිය වගේ දේවල් ගැන.
මම දන්නා පොලිස්කාරයෙක් පොඩි ලාබාල කෙල්ලෙක්ව දුෂණය කරලා අවුරුදු 10කට හිරේ ගියා. දැන් වසර 3කට පෙර නිදහස් වුනා. මිනිහා දැන් වසර 3ක් තිස්සේ රැකියාවක් නැහැලු. දැන් මේ කියන විදියට උටත් ආපසු පොලිසියේ යුනිෆෝර්ම් එක අඳින්න ලැබෙයිද. මේ සිවුරුකාරයෝ තමයි බුදුන්වහන්සේගේ නිර්මල බුදුදහම විනාශ කරන්නේ. මුන් මෝඩ මිනිස්සුන්ගේ මොළ හෝදනවා.
It was reported during previous regime that a politician warned a judge for not giving a desirable verdict . It was heard from Mannar district. During J.R.period,it was reported that house of a judge was stoned for not giving a desirable verdict to then politicians. Why different
fates for different culprits?
පල බූරුවො යන්න. ඔය කියන විදියට ලංකාවෙ භික්ෂූන් සියලු දෙනාම නිර්මල බුදුදහම විතරක් පිළිපදිමින් හිටිය නම් අද බුදුදහම කියල දෙයක් අහන්ඩත් නෑ. සිංහල ජාතිය කියල එකකුත් නෑ. බුදුන් උපන් රටේ බුදු දහම නැත්තෙ ඒකයි. මෝගල්වරු නාලන්දාව භික්ෂූන් 10000ක් සමග ගිනි තියනකොට ඒක නිකන්ම අළුවෙලා ගියෙත් ඒකයි.
බලයට මුදලට කෑදර මනුස්සකම
පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
සඟවා කැත ජාතිවාදය බොරුව ඇතුළ ළැම
මෝඩයෝ ලෙසින් කරතිය අවනීතිය පැසසුම
බලයට හා මුදලට කෑදර පිරිස තමයි මහජන මුදල් කොල්ල කාල ඒ බව එලිකරපු මාධ්‍යවේදීන් අතුරුදන් කලේ. තව මිනිහෙක් මරාදාන්න පුලුවන් උන්ගෙ මනුස්සකම දෝරෙගලනවා. කොටිය කොටිය කිය කිය වපුරන්නෙ ජාතිවාදය නෙවෙයිනම් අහවල් එකද?
අධිකරණයට අපහාසකලාම ඒකට දඩුවම් කිරීම අවනීතිය? අධිකරණය එකඑකා නටන පිස්සු දිහා නිහඬව බලාහිඳීම නීතිය.
මේ මාරයා කියල කමෙන්ට් කරන එකා මොනතරම් උගත් බුද්ධිමත් අයෙක්ද කියා පාඨකයින් තීරණය කරත්වා!
Asela ඔබ මෝඩයෙක් උනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා
ඔබගේ බුද්ධිමත්බව දෝරගලනු පෙනේ.කරුණාකර පිසදාගන්න. මන්දයත් එය කියවන අයට මහත් පිළිකුලක් ඇතිකරවයි.
ඔය ශරීරයෙන් මොන තරම් වැඩ ගන්න පුලුවන්ද ? වැඩියෙන්ම දුක් වෙන්නේ අර බඩුව .
chris
උබේ මෙලෙච්චේද ගතිය comment එකෙන්ම පේනවා උබ නබි අනුගාමිකයක් නේද ? ලජ්ජජයි
Gnanasara bhiksuwak nowa chewaradhariyeki pasugiya kalaye kala ki de walin eya pene.ohu siragatha kireema rate yahapathta hethu we
ගලගොඩඅත්තේ ඥාණසාර නමැති පිස්සු නටන චීවරධාරියාගේ සිවුරැ ගලවා මඩුවලිගයෙන් පහරදී එලවා දැමිය යුතුයි.
මොහු උන්මත්තකයෙක්.
කට වහගෙන හිටු සුනඛය. ආණ්ඩුවේ කටු කාල ගෝනි පඩන්ගුවෙ බුදියගනින්.
අපේ රට ජාතිය වෙනුවෙන් සිරගතවූ ගෞරවනීය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට සිංහල ජාතියේ උත්තමාචාරය නමස්කාරය
Are that BHUUTHAYA reminding us about those murders of the journalists like Richard De Soysa, Thevis Guruge , Prema Keerthi De Alwis etc, murders of the singer Sagarika Gomes or the murders of SLFP candidates like Indrapala Abeydeera, S .B . Yalegama , etc .,during 88-89 period or the killings committed by Underworld organizations like PRA , KAHA BALALLU etc(Wijitha Herath reminded about their pioneers recently)?
Is that all you remember? We remember lot of things even from 1971. The problem is that people like you remember the things happened long before, but keep forgetting the recent incidents.Do you remember Lasantha Wickramathunga, Ekneligoda, Siwaram, Raviraj and 6 innocent school boys (the list is so long, I only highlighted few incidents which had more publicity than others) who murdered for money?