ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට…

April 8, 2021 at 12:40 pm | lanka C news
ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට…

සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ජීප් රථයකට පහර දීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

37,925 views

29 Comments to “ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට…”

  1. Dilan says:

    මෙයත් හරියට විමල් වෙන්න ගිය රන්ජන් වගේ.

  2. Anil says:

    සුනිමල් තරහ ගන්න එපා. අපිට ඕන කරන්නෙ සරියුත් මුගලන් පරම්පරාවෙන් පැවත එන හික්මුන දෙතිස්කතාවලින් තොර චත්‍රර්‍ය සත්‍යවබෝදය පිනිස කැපවුන උතුම් සන්ගරත්නයමිස අහික්මුන දේශපාලකන්ට කඩේයන ආන්ඩුපෙරලන්න දතකන ගනින්නන්සේල නොවේ

  3. Sunil says:

    යාලුවනේ, අපට හාමුදුරුවරු ඉන්න ඕන තම්බින් එක්ක හෝ දෙමලුත් එක්ක සටන් කරන්න, ආන්ඩු පෙරල්න්න පිකට් කරන්න දේශපාලකයන්ට කඩේ යන්න නෙවෙයි. ඒවකරන්න රටේ ගිහියො හිටියම ඇති.බුදුරජානන්වහන්සෙ සන්ගයාට අනුසාසනා කලේ ඊට වඩා පලල් අරමුනක් උදෙසාම මේ දුක්විදින සත්වයා සන්සාර සගරයෙන් එතෙර කරවන දර්මය දේශනා කරන්න.පස්පවු කරන්න නොවේ.වැල් යන පැත්තට මැස්ස ගහන්න එපා.වැල යන්න ඕන පැත්ත බුදුරජාණන් වහන්සේ පැහැදිලිව උගනවලාතියෙන නිසා

  4. දේශප්‍රේමී says:

    යකෝ පිටිපස්සේ ඉන්නේ විපත්මගේ දොලවත්තයා නේද ? ඕවා බයියන්ට ආතල් දෙන වැඩ.

  5. Piyadasa Yalagala says:

    We are an -opped that any Buddhist Monk has been arrest or detain by and security forces of govt. Be fair for that treatment out of prison of all Buddhist Monks.
    Ours nation has to be respected that Buddhism and Buddhist priest as a Theravada Buddhist country by ruling party who even in power.

  6. Hana says:

    මේකා තනිකරම ගෝත්‍රික මුන්ඩයෙක්….
    කටත් පපැත්තකට දාගෙන ngo සල්ලි වලින් යැපෙන කහකඩයා…කිසිම සංවර්ධනයක් කරන්න බෑ මුං එක්ක……පරාක්‍රමබාහු රජතුමා වැව හදනකොට මූ හිටියනං මුගෙ බෙල්ල ගහල දාලයි වැඩ පටන් ගනනේ…..බොරැවට චැනල් වලින් සල්ලි අරං එවුවාගෙම පෙනීහිටල චරිතයක් වෙන්න යන අපතයා උපැවදි කල යුතුය..

Leave a Comment