ජයග‍්‍රහණයේ සුබ පණිවඩුය අරන් ශ‍්‍රීලනිප සංවිධායක දුමින්ද අද ගෝටාගේ පලමු ජන රැලි වේදිකාවේ..

October 9, 2019 at 12:00 pm | lanka C news
ජයග‍්‍රහණයේ සුබ පණිවඩුය අරන් ශ‍්‍රීලනිප සංවිධායක දුමින්ද අද ගෝටාගේ පලමු ජන රැලි වේදිකාවේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රචාරක රැලි මාලාව අද දිනයේ අනුරාධපුරයෙන් ආරම්භ වෙයි.

අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වෙන මෙම රැුළිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් ලෙස එම පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා එක්වෙයි.

පක්‍ෂය විසින් සාකච්චා කර මෙම තීන්දුව ගත් බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අද දිනයේ එම රැුලිය අමතමින් දුමින්ද දිසානායක මහතා විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇති බවද වාර්තා වෙයි.

67 views

28 Comments to “ජයග‍්‍රහණයේ සුබ පණිවඩුය අරන් ශ‍්‍රීලනිප සංවිධායක දුමින්ද අද ගෝටාගේ පලමු ජන රැලි වේදිකාවේ..”

  1. ලක්වැසියා says:

    මේ මිනිහ නැගල වර්චස් කතාවක් දායිද දන්නෑ. UNPයට පනින්න හිටපු මිනිහනෙ.

  2. රටවැසි says:

    මේ පහුගිය දවස් වල හිටිය දුමින්ද නෙවෙයි නේද .

  3. Malvathu Asgiri Girigoris says:

    මේ හොර ගෙඩියව ගන්නේ ඇයි. රාජපක්ස මහත්තයෝ ඔබලාට අපේ චන්දය අවැසි නම් මුන්ව අයින් කර දමන්න. ඉදිරියේදීවත් ජනතාවට වගකිවයුතු බව සිතේ තබාගෙන ඒ අනුව වැඩ කලයුතු බව වටහා ගනු මැනවි.

  4. gamarala says:

    මම දුමුන්ද පෙර කල ද
    දොඩවා කට මැද
    කෙලවා ගතිමි මම”

  5. Wajira says:

    මේ ගෙවලයෝ මොකටද ලංකර ගන්නේ. බිල්ඩිංවල කුලියත් දැං ගෝඨාගේ එකවුනට් එකට තමයි.

  6. ක්‍රිමිනල් says:

    ජයෙන් ජයම වේවා! නිදහස් පක්ශය , දැන් ගොඨාභය මහතා සමගය ! දුමින්ද දිසානායක , වීරකුමාර දිසානායක , එස් බී දිසානායක , ඩිලාන් පෙරේරා , නිමල් සිරිපාලද සිල්වා , තිලංග සුමතිපාල , නිශාන්ත මුතුහෙට්ටිගම , දයාසිරි ජයසේකර , …. 😂😂😂😂😂😂

  7. Paul says:

    Sajith’s right hand man is Mangala the betrayer of the nation when he co sponsored the UN resolution against Sri Lanka. On Sajith’s left hand is Ajith Perera and Sujeewa Senasinghe of footnote fame in the COPE report and got money from Aloysius.

  8. Ranjan says:

    මේ වගේ එවුන්ව අරගෙන පස්සෙ කනවෝ කියන්න එපා මහත්තයෝ

  9. jagath says:

    Deshap premin una dan………….

  10. Banda says:

    We reject these politicians thats why v join pohottuwa, now pohottuwa is taking in these people. Maybe pohottuwa dont understand that v can also reject them too. Badurdeen wai hisbulla waith daganilla ko balanna. Ubalatath chande denne naha

Main News