ජයග‍්‍රහණයේ සුබ පණිවඩුය අරන් ශ‍්‍රීලනිප සංවිධායක දුමින්ද අද ගෝටාගේ පලමු ජන රැලි වේදිකාවේ..

October 9, 2019 at 12:00 pm | lanka C news
ජයග‍්‍රහණයේ සුබ පණිවඩුය අරන් ශ‍්‍රීලනිප සංවිධායක දුමින්ද අද ගෝටාගේ පලමු ජන රැලි වේදිකාවේ..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රචාරක රැලි මාලාව අද දිනයේ අනුරාධපුරයෙන් ආරම්භ වෙයි.

අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වෙන මෙම රැුළිය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයන් ලෙස එම පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා මාධ්‍ය ප‍්‍රකාශක වීරකුමාර දිසානායක මහතා එක්වෙයි.

පක්‍ෂය විසින් සාකච්චා කර මෙම තීන්දුව ගත් බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අද දිනයේ එම රැුලිය අමතමින් දුමින්ද දිසානායක මහතා විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇති බවද වාර්තා වෙයි.

68,438 Viewers

28 Comments to “ජයග‍්‍රහණයේ සුබ පණිවඩුය අරන් ශ‍්‍රීලනිප සංවිධායක දුමින්ද අද ගෝටාගේ පලමු ජන රැලි වේදිකාවේ..”

  1. Politics says:

    Mr. Mahesh Senanayake,

    I am a catholic and forcing this question for you sir.

    Harin’s farther on his hospital bed knew about the probable April Bomb blast well in advance and you said , you did not know until it happened and killed about 250 innocents.

    Is it alright for the chief of Army to say that with all the facilities you enjoyed.

    Please resign from this competition, and pay respect to those who lost their lives due to you ignorant management.

    Is it the same you are planning to give us as our next president?

    No .. you have to support Gota to get rid of this mistake sir.

    • ලක්වැසියා says:

      “පූජිත-හේමසිරි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ.. ඇප අවලංගුයි..”

      මොනව උනත් ගහන්න කලින් දැනගන්න එක තියා ගැහුවට පස්සෙත් Internet එකේ දානකම් දැනන් හිටියෙ නැති හිටපු හමුදාපතියි ජනාධිපතියි දෙන්නනම් ගොඩ.

    • Saman says:

      හුකෑස්… මොකා ආවත් පරණ කැබිනට් එකම තමා.. කොහෙන් ගියත් සබීතා දිනුම් 😀

    • SANJEEV says:

      You should blame the politicians who were paying salary to saharan and supporting him for this massacre.

      all politicians knew about the attack including Gotabhaya,Mahinda Ranil , Sirisena but not a word was spoken before to avoid such.

      dont try to play dirty games over here , people know whose behind these attacks.

    • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

      ඇඟිලි පහම ඉස්සුවම දකී අත….ලකුණ
      බෙදුන දෑත එක්කර හැදුවනෙ….ලකුණ
      නිර්මානය කලා පොහොට්ටුව….ලකුණ
      සමඟිව රටම දිනවනා පක්‍ෂයෙ…ලකුණ

  2. kamal says:

    මහින්දයි ගෝටා කොමිස් ගහලා හුරාකාපු සල්ලි යුද්දෙ නවත්වලා ඉතිරිකරපු සල්ලිවලට වඩා බෙහෙවින් අඩුයි ජවිපෙ ඒක්සත්ජාතික පක්ෂය හොරාකාපු වැඩියි මොකද කොමිස් ගන්න කාටත් අයිතියක් නැ.

  3. kamal says:

    රාජපක්ෂලා කොමිස් ගහපු සල්ලි යුද්දෙ ඉවරකරලා ඉතුරුකරපු සල්ලිට වඩා අඩුයි ඒක්සත් ජාතික පක්ෂය විනාශ කරපු සල්ලි වැඩි කොමිස් වලින්

    • Pal says:

      Kamal umbath Rajitha wage salli dakkada?

      Ane pala buuruwa yanna..

      Thopilage Nadu ko. Gon matta.

      Ponilage Asuuchi gilinno.

    • sumudu says:

      යුද්දෙ ඉවර කරලා ඉතිරි කළේ සල්ලි නෙවෙයි, ජීවිත.

  4. Bold Citizen says:

    It’s obvious and a fact that MY3 will give his blessings to Sajith and he will be very happy to see Sajith taking over his seat from November 16th..

    • Ex SLFP says:

      How can a demon give blessings? He can only curse. He has cursed the whole country and he never stops. Keep going until ends up in hell.

  5. sirimal says:

    ප්‍රමාණවත් අධ්‍යාපන සුදුසු කම් නැති අය ජාතික දේශපාලනයට පැමිණිය යුතු නැත

  6. Sanjaya says:

    Muta Amu kewilada…

  7. ajith says:

    පක්ෂ දේශපාලනය නොව උගත්කම සමග තීරණ ගැනීමේ හැකියාව ඇති කෙනෙක් පත් කරගනිමු. සා.පෙළ නැති අය ප්‍රාදේශීය සභාවකටවත් සුදුසු නැත.

  8. හොද සැර සූස්තියක් ඇදල එන්න වෙයි ඔය වේදිකාවට නගින්න නම් පුතේ. ඒ වගේම කන් දෙකට ඇබ දෙකකුත් අරං වරෙං හූ හඩ මකා ගන්න.

  9. අමාරිස් says:

    රෙද්දෙ අස්සෙ සර්පයා දාගන්නවා.

  10. mp says:

    මොන මගුලක්ද… මේ අපතයන්ව වැද්ද ගන්නේ නැතිව කරන්න බැරිනම් ගෙදරට වෙලා ඉන්නවා හොඳයි….!!!

    • Rata Kana Ballo says:

      Please remember we still have Ranil lead parliament even after Mr. GR becomes Hon. President.
      We have to get the votes of these SLFPiers to dissolve the Parliament.
      For the new parliament election, these traitors MUST NOT BE GIVEN candidacy.
      However, there’s a danger. These bastards in the UNP who crossed over to SLPP will vote for Ranil not to dissolve the Parliament.
      Then Mr. MR will learn his LESSON 2
      🤔🤔🤔🤔🤔🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♂️🤦‍♂️

  11. ලක්වැසියා says:

    මේ මිනිහ නැගල වර්චස් කතාවක් දායිද දන්නෑ. UNPයට පනින්න හිටපු මිනිහනෙ.

  12. රටවැසි says:

    මේ පහුගිය දවස් වල හිටිය දුමින්ද නෙවෙයි නේද .

  13. Malvathu Asgiri Girigoris says:

    මේ හොර ගෙඩියව ගන්නේ ඇයි. රාජපක්ස මහත්තයෝ ඔබලාට අපේ චන්දය අවැසි නම් මුන්ව අයින් කර දමන්න. ඉදිරියේදීවත් ජනතාවට වගකිවයුතු බව සිතේ තබාගෙන ඒ අනුව වැඩ කලයුතු බව වටහා ගනු මැනවි.

  14. gamarala says:

    මම දුමුන්ද පෙර කල ද
    දොඩවා කට මැද
    කෙලවා ගතිමි මම”

  15. Wajira says:

    මේ ගෙවලයෝ මොකටද ලංකර ගන්නේ. බිල්ඩිංවල කුලියත් දැං ගෝඨාගේ එකවුනට් එකට තමයි.

  16. ක්‍රිමිනල් says:

    ජයෙන් ජයම වේවා! නිදහස් පක්ශය , දැන් ගොඨාභය මහතා සමගය ! දුමින්ද දිසානායක , වීරකුමාර දිසානායක , එස් බී දිසානායක , ඩිලාන් පෙරේරා , නිමල් සිරිපාලද සිල්වා , තිලංග සුමතිපාල , නිශාන්ත මුතුහෙට්ටිගම , දයාසිරි ජයසේකර , …. 😂😂😂😂😂😂

  17. Paul says:

    Sajith’s right hand man is Mangala the betrayer of the nation when he co sponsored the UN resolution against Sri Lanka. On Sajith’s left hand is Ajith Perera and Sujeewa Senasinghe of footnote fame in the COPE report and got money from Aloysius.

  18. Ranjan says:

    මේ වගේ එවුන්ව අරගෙන පස්සෙ කනවෝ කියන්න එපා මහත්තයෝ

  19. jagath says:

    Deshap premin una dan………….

  20. Banda says:

    We reject these politicians thats why v join pohottuwa, now pohottuwa is taking in these people. Maybe pohottuwa dont understand that v can also reject them too. Badurdeen wai hisbulla waith daganilla ko balanna. Ubalatath chande denne naha

Main News