ජයන්ත-උදයශාන්ත-නිරෝෂන් ජානිපෙන් ඉවතට..? විමල් තනිවෙයි..??
December 9, 2017 at 10:06 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් පේ‍්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම පක්ෂයෙන් ඉවත්ව යන බවට මාධ්‍ය වාර්තා පලව තිබීම තම පක්ෂයට එරෙහි අවලාද මෙහෙයුමකට කොටසක් බව ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ඉන් පසු ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඉතිරි වන්නේ විමල් වීරවංශ මහතා පමණක් යයිද එම වාර්තාවන්හි දැක්වෙන බවද ඔහු සදහන් කරයි.
ජාතික නිදහස් පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවිත මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රෙම්රත්න කියා සිටියේ තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පසුගිය දින කිහිපයේම වාර්තා පලව තිබූ බවයි.
කිසිසේත්ම තමන් එක්සත් ජාතික පක්ෂය යටතේ දක්නට නොලැබෙනු ඇති බවද ඔහු එහිදී පැවසීය.
Wimal, We are so happy cos Indian money makes you more and more popular in Sri Lanka.
Let all be bought.
So that you will be the sheet anchor of Sri Lanka politics.
සල්ලි වලට රට පාවා දෙන වසලයන්ට ගල් ගසා පන්නා දමනු…..!
meka jathyanthara kumanthranayak….
WELL SAID Sam Fernando AGREE 100% with your above comment…Wimal Weerawansa jayama wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!
patriots in this country will stay with you…
No problem at all even if this story is true…bcoz all of us the deshapremi SINHALA mahajanthawa is ALWAYS with our DEAR WIMAL WEERAWANSA who is our HERO & our future PRESIDENT. Hon wimal Weerawansa jaya jaya jayama wewaaaaaaaaaaaaaaaaaa!
Sam Fernando, you’re right. The picture shows that Weerakumara D wants to dissociate himself from sentiments expressed in this video. He could be a beneficiary of the beggarly Indians’ poor ‘largesse’.
දේශපාලනය රස්සාවක් ලෙස කරන්නෝ වැඩි පඩියට රස්සා මරුකරති. ජනතාව මොවුන් කවුදැයි තේරුම් ගනීවි.
වීවිමල් මැතිතුමනි, ඔබ දෙපයින් හිටගෙන දේශපාලන ගමන යන්න.
මුං බයවෙලා. චන්ද චේදිකාවෙදි පොහොට්ටුව වෙනුවෙන් ඉදිරිපත් වුනොත් මංතිුකම නැතිවෙලා පැංශන් එක අහිමිවෙයි කියලා.