ජයන්ත විජේසේකර හතරවෙනි පිම්මට සැරසේ.. ශ‍්‍රීලනිපයෙන් පොහොට්ටුවට..?

February 13, 2019 at 8:40 am | lanka C news
ජයන්ත විජේසේකර හතරවෙනි පිම්මට සැරසේ.. ශ‍්‍රීලනිපයෙන් පොහොට්ටුවට..?

මෑතකදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වූ නැගෙනහිර පලාත් සභා මන්ත‍්‍රී ජයන්ත විජේසේකර මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

විරජේසේකර මහතා ජාතික නිදහස් පෙරමුණේ සිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වූයේ මෑතකදීය.

ඊටද පෙර ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කලේය.

64 views

One Comment to “ජයන්ත විජේසේකර හතරවෙනි පිම්මට සැරසේ.. ශ‍්‍රීලනිපයෙන් පොහොට්ටුවට..?”

  1. gadol says:

    රනිල් සමග දීග ගිය නිසා දැන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය බලු වෙලා

Main News