ජයනාත් කොළඹගේ විදේශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ…

May 23, 2022 at 6:19 am | lanka C news
ජයනාත් කොළඹගේ විදේශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ…

අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇත.

කෙසේ වෙතත් ඔහු ජනාධිපති අතිරේක ලේකම් ධුරය තවදුරටත් දරනු ඇත.

මේ අතර නව විදේශ ලේකම්වරයා වශයෙන් අරුණි විජේවර්ධන මහත්මිය පත්කර තිබේ.

57,699 views

15 Comments to “ජයනාත් කොළඹගේ විදේශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ…”

  1. meya mahacharaya kama labagatte khomada?????? mahindata baluweda horakam karanna dunn sahaya aseemaithayi. oluwa udummagata minisek, navy eke kollo kiyayi kala weda,

  2. අපි බංකොලොත් says:

    වික්‍රමසිංහ මහත්තයා බටහිර උපදෙස් අනුව එක එකාට ඇන ගහන්න පටන් අරන් වගේ.
    ඊලගට ශවේන්ද්‍ර /?

  3. Nandasena says:

    Hamudaakaarayo yanawa.. Qualified aya enawa..

  4. වැදගතුන්ට නොගැලපේ says:

    ඔක්කොම වැදගත් මිනිස්සු ඉල්ලා අස් වෙනවා. පොහොට්ටු කියපු ගමන් එතැන ගැලපෙන්නේ මැරයන්ටයි අණක් ගුණක් නැති නූගත් ජොනී, සනත් නිශාන්ත, ප්‍රසන්න, බැසිල්, ගමගේ සහ සාගර ප්‍රතිපත්ති නැති මැරෑටින්ට තමා.

  5. Lanka says:

    ලොකු දෙයක්……….සර් පේල් වෙන්න තවත් හේතුවක්……..
    පැන්ශන් අරගෙන ගෙදරට වෙලා ඉන්නෙ නැතිව එනවා රෙද්ද කරන්න…..
    මුං රට ජාත්‍යන්තරයට නෝන්ඩි කලා….මුංව දාපු කාලකන්නි ත් එකයි…..දෙන දෙන පත්වීම අරගෙන රිංගන මුනුත් කාලකන්නි ……….

  6. මැදමුලනෙ මුත්තා says:

    ශ්‍රීලංකාවේ එදා මෙදාතුර, පත්කළ ගොංම ගොං මරිමෝඩ විදේශ ලේකම්වරයා තමයි ජයනාත් කොළඹගේ. මූට හරියකට ඉංග්‍රීසි භාෂාව කතා කරගන්නවත් බෑ. මුහුදේ නැව් පදවන කලාවට වඩා, ජාත්‍යන්තර සබඳතා මෙහෙයවීම වෙනස්. වරක් මූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද අභියෝග කළා. එය විදේශ ලේකම්වරයෙකු නොකළ යුතු දෙයක්. ගෝඨාභය රාජපක්ෂ විනාශකළ තවත් එක් කණ්ඩායමක් තමයි වියත්මග අටමගල අස්සට රිංගා ගත්ත පැන්ෂන් ගිය නාකි හමුදාකාරයො.මූ ජනාධිපති අතිරේක ලේකම් ධූරයෙන්ද එලවා දැමිය යුතු අයෙක්. මූ ශ්‍රීලංකා විදේශ අමාත්‍යාංශයේ ගෞරව සහ කීර්තිය විනාශකළ එකෙක්.

  7. Oya Karaada? says:

    Mungwa pathkarapu ewuntai gahala pannanna ona.

  8. David Milli-banda says:

    Must replaced this person with someone who can fight the UNHCR.

  9. Lalla says:

    වැදගත් කියන්නේ හම්පඩ නාකි ජනරාල්ලාද වෘත්තීය විදේශ සේවා නිලධාරීන්ද?

  10. siraa says:

    තවත් පර බල්ලෙක්. හොරෙක්, පචයෙක්.

Main News