ජයනාත් කොළඹගේ විදේශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ…

May 23, 2022 at 6:19 am | lanka C news
ජයනාත් කොළඹගේ විදේශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ…

අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇත.

කෙසේ වෙතත් ඔහු ජනාධිපති අතිරේක ලේකම් ධුරය තවදුරටත් දරනු ඇත.

මේ අතර නව විදේශ ලේකම්වරයා වශයෙන් අරුණි විජේවර්ධන මහත්මිය පත්කර තිබේ.

57,701 views

15 Comments to “ජයනාත් කොළඹගේ විදේශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ…”

  1. Ranjani says:

    This person played with public servants in the Foreign Ministry. Hurt their hearts. separated children from fathers. definitely one day he or his family will be punished. Then only he will feel. he also has a family. see what happened to the rajapaksha family. Ditta Damma Wedaya. where his golaya he too.

  2. Many says:

    මූ දන්න ජාත්‍යන්තරය…..නෙද්දකිං …..මුංට ඕනෑ කොිට්බෑය දාගෙන වාහනෙ පිටිපස්⁣සෙ යන්න……..
    සොන රෙද්දක් වත් රටට කලේ නෑ…….
    මෙව්වා කාලකන්නි පත්විම……..
    පිස්සු පූසගෙ පිස්සු වැඩ………

  3. Channa says:

    ඉල්ලල අස්වෙන්න දෙයක් නෑ. ඇමති මණ්ඩලේ ඉල්ලා අස්වුණාම අමාත්‍යාංශ ලේකම් පත්වීම් ඉබේටම අහෝසි වෙනවා.

    පත්වීම ගත්තට ඒකෙ අගක් මුලක් දන්නෙ නෑ.

  4. Upali says:

    Very good news . He did not support sri lankan to visit families during covid time. Most of the requests not even acknowledged. Many were frustrated and lost the trust with government .

  5. මාදිවෙල උකුස්සා says:

    මුගේ මූණ දැක්කමත් දෙන්න හිතෙනව හැටක් විතර. මූ නේවි එකේ ඉන්න කාලෙ කළේ සුසුදුසුකම් නැතිව නේවි එකට බැඳුණ යෝෂිතයගෙ පුප හෝදපු එක. ඒකයි මූට මෙම තනතුර ලැබුනෙ.

Main News