ජයරුවන්ට කට වරදී.. රහස් පොලිසියට කැදවයි..

August 31, 2021 at 12:02 am | lanka C news
ජයරුවන්ට කට වරදී.. රහස් පොලිසියට කැදවයි..

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවන බෙහෙත් තත්වයෙන් බාල බවත් මෑතකදී එළිදැක්වූ තයිරොක්සින් ඖෂධය ලබා ගත් රෝගීන් එම ඖෂධයේ කිසිදු ගුණයක් නැති බව පවසනවා යනුවෙනුත් පැවසූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඒ ගැන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

කෙසේ වෙතත් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ප්‍රකාශ කරන්නේ තයිරොක්සින් ඖෂධය එළිදැක්වුවද වෙළඳ පොලට නිකුත් කිරීමට සැලසුම් කර තිබුනේ සැප්තැම්බර් මාසයේ සිට බවයි.

දැනට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව නිපදවූ එක් තයිරොක්සින් පෙත්තක් හෝ රෝගීන් ලබා ගැනීමටත් පෙර මෙවන් සාවද්‍ය ප්‍රකාශයක් වෛද්‍ය ජයරුවන් සිදුකලේ කුමන කරුණක් බලපෑමක් පිටද යන්න සොයා බලන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකාවේ දැනට භාවිත තයිරොක්සින් ඖෂධය දැනට ප්‍රධාන වශයෙන් ආර්ජන්ටිනාවෙන් ආනයනය කරන අතර ඒ සඳහා වාර්ෂිකව රු මිලියන 500 පමණ වැය වේ.

ගෝඨාබය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සතියක පමණ කාලයක් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ලෙස නිසි පත් කිරීමකින් තොරව කටයතු කල අතර පසුව වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතාව ජනාධිපතිතුමා සභාපතිධුරයට පත් කළේය.

145,615 views

42 Comments to “ජයරුවන්ට කට වරදී.. රහස් පොලිසියට කැදවයි..”

  1. Susantha says:

    Tyroxin gana kiyapu eka waradi, eka gana pareekshanayak karanna, e ekkama thawath boho helidaraw kalaa, ewaa gana pareekshana nadda

  2. ගමේ මිනිහා says:

    මේ NEWS එකට Comments දාන්න දුන්නට සමහර ඒවට දෙන්නෙ නැත්තේ ඇයි…?

  3. ගමේ මිනිහා says:

    SPC තමයි සාමාන්‍ය මනුස්සයෙක්ට යන්න පුළුවන් විශ්වාසවන්තම තැන​. වැරැද්දක් තියෙනවනං නියමිත (QC) පටිපාටියට ගිහිල්ලා හරිගස්සන්නේ නැතුව බොරු චෝදනා කරන එක හරිනෑ නේද දොස්තර මහත්තයෝ…

    • ගෞම් ඊයාරාජ් says:

      ගොබ්බයො ! මෙතන තියෙන්නේ SPC යක් ගැන ලබ්බක් නෙමේ , ඔනම බුරූවෙක්ට තෙරෙනවා මෙයාව සී.අයි.ඩියට කැදවන්න ප්‍රධානතම හේතුව මොකක්ද කියලා ,උබලා වගේ අතිශය බුරූ ගනයේ බුරූවන්ට නොතේරූනාට ; බලපිය මෙයාගේ කතාව මුල ඉදලා චමුදිතයා එක්ක , එහෙන් මෙහෙම් කෑලී අල්ලගෙන හතරවටේ වනන්නැතුව.

      • Dr. MK says:

        මෙයාගේ චමුදිත එක්ක කතාව මුල ඉඳලම තිබුනේ වෛරය ක්‍රෝධය පලිගැනීමේ චේතනාව​.

      • කඩේ යන්න එපා...! says:

        ජයරුවන් කටට එන එන දේවල් කියවනවා : During the said interview, Dr. Bandara made some revelations regarding alleged malpractices at the SPC, SPMC and National Medicine Regulatory Authority (NMRA). He also spoke about data gone missing from the data base of NMRA.

      • චමුදිත says:

        අනේ පලයන් ගොබ්බයා යන්න. බෙහෙත් කොම්පැණි වලට කහින දොස්තරගෙ කකුස්සිය හෝදපන් ගිහින්

  4. Me wage un maralath madi Tho wage unta hena gahapan

  5. ප්‍ර says:

    පුද්ගලික චැනල් සේවාවෙන් යැපෙන රටට වින කරන්න එන නින්දිතය. උඹ මගේ ප්‍රදේශයේ, මගේ පාසලේ කියල කියන්නත් ලැජ්ජයි.

  6. Dr. Zee says:

    මෙතුමාගේ මොළේ ලේ කැටියක් හිරවෙලා මැරෙන්න ගියා නේද ? ඒ සිද්ධියෙන් සිදුවූ හානිකර තත්ත්වයක් වෙන්න පුලුවන් කේන්තියෙන් බැන වැදුනේ. එසේනම් අනුකම්පා කර නිදහස දෙන්න​. චමුදිත එක්ක කතාවේ දිගටම කළේ සාක්කි නැතුව සියලු දෙනාගේම වැරදි කීම​.

    • ගෞම් ඊයාරාජ් says:

      ගොං බෛයො තොපේ පාණ්ඩුව නියොජනය කරන උන්දැලෑ , උදේ හවස රාජ්‍ය මාධ්‍ය ,කොම්බුව යොදාගෙන ගහන බෛලා අං පිටින් ගිලිනගමන්ද මෙව්වා කියන්නේ.

      • Silva says:

        උඹත් රටට කෙලවෙනකම් බලාගෙන ඉන්න තවත් එක කාලකන්නියෙක්

  7. කුඹුක්කණ් says:

    මේ මිනිහට බනින එක වෙනම කතාවක්, තයිරොක්සීන් වලට විතරක් මිලියන 500 ක් නම් , අනිත් සියලු බටහිර බෙහෙත් වලට කොච්චර සල්ලියක් යනව ඇත්ද?

    බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නෙම රටේ සල්ලි පිටරටට අදින උගුලක් බව මේ දත්තය ඇසුරින් වත් තේරුම් ගන්න.
    පුලුවන් හැම අවස්ථාවෙම හෙල ඔසු වලටම යොමු වෙන්න,
    ලොකු මුදලක් ඉතුරු කරගන්න පුලුවන්

    බටහිර වෙදකම තරං නාස්තිකාර නොවුනත් , ඊට පස්සෙ
    ආයුර්වේද නම යටතේ ඉන්දියාවෙන් එන බෙහෙත් වර්ග නොගෙන එහි ලංකාවෙ නිෂ්පාදන ගන්න.

  8. p says:

    This is the reason: ඇස්ටසෙනිකා එන්නත නිසා මගේ මොලයේ ලේ කැටියක් හිර වුනා..- ජයරුවන් බණ්ඩාර

  9. Silva says:

    රටට කෙලවෙනකම් බලාගෙන ඉන්න තවත් එක කාලකන්නියෙක්

  10. ඔයා වැරද්දක් කරලා නැතිනම් මොකටද බය වෙන්නේ මහත්තයෝ . ගිහින් දන්නදේ ඔක්කොම කියලා එන්න. හැබැයි ඉතින් අර කැම්පස් ඉන්නකාලේ වාගේ ඔලුව හංගගෙන පුක එලියට දාගෙන ඒ කියපු එකෙන් ජේවීපී කලාවගේ මේකත් බොරුවක්නම් කෙලවුනා කියලා හිතාගත්තට කමක්නෑ. දැන් youtube නාලිකාවේ ගිහින් කතාකරනකොට ඒ කියනේ මෙයාට කොරෝනා තිබිලා තියෙනවා. මු පට්ට ගූ හොරෙක්. මූ විතරක් නෙවේ, සුව දෙපාර්තමේන්තුවේ අද්‍යක්ෂකලා වෙලා හිටපු සහ දැනට සිටින අන්තවාදී ජෙප්පෝ කව්ද කියනඑක නම්ගම් ඇතිව ඕනනම් ඉදිරිපත් කරන්නම්. උන් තමයි මේ කොරෝනාව වවාගෙන දේශපාලනය කරන උන්. සමහර උන් දැන් වැඩකරන්නේ WHO කියන හොර ගුහාවේ. අපේ බදු මුදල්වලින් මුන් පිනට අධ්‍යාපනය ලබාගෙන අපිටම කෙලවන අහවල් එකීගේ පුත්තු.

Main News