ජයරුවන්ට වුන දේ පවිත‍්‍රා කියයි..

November 19, 2020 at 12:01 am | lanka C news
ජයරුවන්ට වුන දේ පවිත‍්‍රා කියයි..

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් සිය කැමැත්තෙන්ම ඉවත්වූ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඔහුට එම තනතුර ලබා දී තිබුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පත් වන තෙක් තාවකාලික බව ද ඇය පැවසීය.

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්වූ පසු මාධ්‍යයට ප්‍රකාශ කිරීමද ඔහු විසින්ම කරන නිසා තමන් ඒ බව ජයරුවන් බණ්ඩාර මහතාට දැනුම් දුන් බවත් එහිදී තම කැමැත්තෙන්ම ඔහු එම මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත් වන බව පැවසූ බවත් ඇය කියා සිටියාය.

පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇමතිනිය මෙම අදහස් පළ කළා ය.

62,322 views

7 Comments to “ජයරුවන්ට වුන දේ පවිත‍්‍රා කියයි..”

  1. Mr එච් යු කන්නා says:

    ජයරුවන් මහතා මුට්ටි දේවියට කඩේ ගියා වත්ද ? පත්වීම් ලිපියක් නැතුව මේ ටික හරි ලොකු සේවයක් කළේ. නමුත් ජාසිංහ ලොක්කා නම් ඉතින් ජයරුවාන් වගේ නෙමේ. හැම එකම කියන්නේ ලොකු ස සහ මැඩම් ගෙන් අහලා තමා. එහෙම උනාම කලගෙඩි මුට්ටි බැරල් වගේ දේවල් උනත් මීට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර් එකේ තියෙන්න බැරි නැහැ.

  2. Priyantha says:

    නමුත් ඒ දෙය කියනකොට අමතිතුමියට ටිකක් පැටලුනා වගේ දැනුනා..

  3. Bayanathi Ruwan says:

    It is an accepted norm that, normally a head of a institution doesn’t appear before media as a media spokesman due to responsibilities and duties he has to attend and a senior officer does that on behalf of that institution. As examples; Prison dept, Police dept, Army, Navy, Air Force, Customs dept, etc. etc.. Why only for Health ministry?

  4. kkuruwita says:

    ටොයිජෙප්පන්ට මේකද බං මේ රටේ දැන් දැවෙන ප්‍රශ්නෙ ? උතුර දකුණ මාරුවෙලා වගෙ පේන්නෙ !!!

  5. Hitan says:

    Good move by doctor
    Know your limits and boundaries
    But all SL can help fight this virus

  6. Jagath says:

    කාට උනත් ඔහොම කියන්න පුළුවන්. කොන්ඩේ බැදපු චීන්නු ඕවට අහුවෙයි.

  7. kamal says:

    system changed a lot. good to see how cheat incent foolish people