ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට.. ඇමතිනි පවිත‍්‍රාගේ දැනුම් දීමක්..

November 14, 2020 at 9:38 pm | lanka C news
ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට.. ඇමතිනි පවිත‍්‍රාගේ දැනුම් දීමක්..

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්වී තිබේ.

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අද දිනයේ අවලංගු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් කරුණු විමසීමේදී ඔහු පවසා ඇත්තේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමනට එම ධුරයෙන් ඉවත්වන ලෙස කරන ලද ඉල්ලීම මත ධුරයෙන් ඉවත් වූයේ යැයි සඳහන් කර ඇතැයි ‘රිවිර’ වෙබ් අඩවිය වාර්තා කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් පල නොකරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔහුට දැනුම් දී ඇතැයිද සදහන්ය.

මීට පෙර ජයරුවන් බණ්ඩාර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලදී.

ඊට පසුව එම ධුරය සඳහා වෙනත් අයෙකු නම් කරමින් ඔහු එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලද අතර ඔහු එම ධුරයේ කටයුතු කිරීම ප‍්‍රතික්‍ෂෙප කලේය.

144,485 views

39 Comments to “ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවතට.. ඇමතිනි පවිත‍්‍රාගේ දැනුම් දීමක්..”

  1. කොන්කානිස් ද ජොන් බැප්ට්ස් says:

    මුත්තයි එයාගේ එයාගේ අනිත් එක්කෙනයි කරැනාකර පාර්ලිමේන්තු වෙන් අයින් උනා නන් “සර්” ට වැඩේ මිට වඩා ලෙසිවෙයි, හැම දේම දෙෂපාලණිකරනය කිරිම සහ වැරදි උනත් මගේ ගොඩේ කියා ඊට විරැද්දව යමක් නොකිරිම ගියවර ගෙදර යැමට හේතුවු අතර මෙවරද එම වැරැද්ද ම කරන බව අපට පෙනේ මෙහෙම ගියොත් රජො ඔයදෙන්නා ස ගෙත් ගොම ගාලා තමයි නවතින්නේ.

  2. Helaya says:

    Dawasin Dawasa me anduwa chora wemin etha… kerapu weradi newatha newatha keramin etha…

  3. නැට්ටෙ ඉදන් ගොම... says:

    පාර්ලිමෙන්තු චන්දයට පෙර ලෝකයේ සාරර්ථකම සහ පාලනය අතින් ඉහලම රට ශ්‍රී ලංකාවයි..!, ඡනාධි සහ භමුධාපති සියල්ල ඉතා මනාව කලමනාකරනය කරනලදී. නමුත් පාර්ලිමෙනතු ඡන්දයෙන් පසු ශ්‍රී ලංකාවේ පාලනය අතින් ඉතාම දුර්වලම විනාශකාරී සහ විනාශකරී භාවෙය් අඩියටම අැදවැටිම පැහැදිලිවම දකින්නට ලැබින..! පාර්ලිමෙන්තු ක්‍රමය පවතින රටවල දුෂණය වන්චාව ඉහලබැවින් සහ පලනය දුර්වල බැවින් වෙෙරස පාලනයද පාර්ලිමෙන්තු ක්‍රමය පවතින රටවල් අසාර්ථකය!

    රට පාලනය කරන්නේ මහින්ද, නාමල්, චමල්,බැසිල්…

    නැට්ටෙ ඉදන් ගොම…

  4. කිරිවානා යට ගිහින් ගොමරිට්‍ උඩට එන්න පටන් ගත්ත එක ඉවරයක් කරපන් දේවියේ.දැන්
    ඉතින් අසූචි උනත් තලගුලි, මස්කට් කියලා බුදින ජාතියේ එකෙක් හරි, බොගෙ සනුහරේ මී වස්සෙක් හරි ඔය තනතුරට පත්කොරලා, ගෙරි හමට තඩිබානවා වගේ ජයරුවන් උන්නැහේව පතුරු ගහන්න මැනිකේ. අනිල් ජාසිංහ උන්නැහේට කලෙත් ඔය සන්තෑසියම නොවැ.

  5. Lolla says:

    ආණ්ඩුවට ඕන දේවල් කිව්වේ නැනේ….. හොඳ වැඩේ

  6. MD says:

    මාධ්‍ය ප්‍රකාශක කලයුතු වන්නේ ඵම අමාත්‍යාංශය විසින් නීතියානුකූලව නිකුත් කරන නිවේදන මාධ්‍ය දැනුවත් කිරීම පමණයි.මාධ්‍ය ප්‍රකාශකගේ පුද්ගලික මත ගෙදර ගිහින් හිතවතුන් සමග කලාට කමක් නැහැ.

    • බෙර හඬ says:

      කාගෙහරි ප්‍රකාශයක් කියවන්න දොස්තරකෙනෙක් ඕනැ නැහැනෙ. ඔය ඇම්බැට්ටයෙක් දාගන්න කියන්න.

  7. ජගත් says:

    ස එක්ක ලේසි වෙන්නේ නෑ.

  8. දන්න මගුල says:

    ජයරුවන් යනු වැඩ බලන අධ්‍යක්‍ෂ ධූරය දැරීමට පමනක් සුදුසු කෙනෙක්. ඔහුට ඇති සුදුසුකම් අනුව ආයතන සංග්‍රහයේ විධාන අනුව ස්ථිර අධ්‍යක්‍ෂ කෙනෙක් වීමට නොහැක. අනික මොහු ගැන දන්නා අය මොහුගේ ඇත්තේ කට පමණක් බව දනී. අනික මොහු ශිරන්ති රාජපක්ෂ ගේ සිරිලිය සවිය වැඩසටහනේ ද හිටපු රාජපක්ෂ බයක්. දැන් මේ රඟපෑමක් කරනවා පොර වෙලා චන්දෙට එන්න. දොස්තරලා මේක හොඳට දන්නවා. අපේ ජනමාධ්‍ය වල ඉන්න නූගත් ගොන් රැල දන්නා මගුලක් නැහැ. බොරුව්ට නටනවා.

    • Razor says:

      එහෙමම කියමුකෝ, එතකොට මොකටද මෙයාව මුලින්ම පත් කරගත්තේ? ඔහොම මිනිස්සු පත් කරන්නයි, ඉවත් කරන්නයි ගියහම රටේ එවුන් මොනවද හිතන්නේ?

      • පවිත්‍රාදේවි ඔබ මේ ගත් ක්‍රියාමර්ගයනම් එතරම් හොඳමදියි දැනට සවක්‍යදෙපාර්තමේන්තුවේ සිටින අයව මාරුකිරීම. මෙය ඔබ තුමියගේ විෂයභාර දැනීමමත පමණක්ම නොවන බවත් කිවයුතුයි.තවත් යම්,යම් වෙනත් බලපෑම් මත බවද දැන්නම් අපිට හොඳටම පැහැදිළියි.උදාහරණයක් වශයෙන් ජයරුවන් බණ්ඩාර,අනිල් ජාසිංහ.එයින් නොනැවතී සවක්‍ය අද්‍යක්ෂක ජෙනරාල් තනතුරටත් පත්කර ඇත්තේ එම විශයභාරව අඩුම සුදසුකම් ඇති පුද්ගලයෙක් බවයි දැනගැනීමට අපිට හැකිවී ඇත්තේ ඒ ඇයි??ඔබතුමියට මෙම විෂය ඇත්තටම සුදුසු නැත ඔබට ඇත්තේ අර පසුගිය වකවානුවේ කල කාන්තා සහා වනිතා කටයුතු අමාත්‍යංශයේ රාජකාරියක් බරගැනීමයි. මෙය මෙම විෂයභාර දැනීමක් ඇති කෙනේකුට කරුණාකර බාරදෙන්න. භාරදී තමන්ගේ තත්වය රැකගෙන,නොදන්නා දෙයක් කරනවට වඩා දන්නා දෙයක් කරගැනීම ආත්මය බේරගෙන අයින් වුවහොත් එය අපි සියළුදෙනාටම  ඉතාමත්හොඳයි. ඔබ මේ කරණ අවෑඩේන් වන්නේ  සුදුසුකම් ඇති අයව අවතක්සේරුකොට දුකට සහා අපහසුතාවයට පත්කිරීමක් පමණි. ඔබළා විසින් මේ ගෙනයන ක්‍රියාවෙන් අර ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපයට හනිසිදුවෙමින් පවතිනවා දැනටමත් එදේය සිදුවෙමින් පවතිනවා මෙතුලින් ජනතාවගේ අප්‍රසාදය එතුමා ගැන දීනෙන්,දින වැඩිවීම මිස අඩුවීමක්නම්  සිදුනොවේ. මේ සිදුකරණ දෙයින් වන්නේ බොරදියේ මහාළුබාන්න බලාසිටින එවුන්ට ඉනිමං බැදීමක් බවත් කිවයුතුයි,ප්‍රවේශම් වන්න!!! 

  9. Leen says:

    Who is this bugger. How can he act like this. Send him home. He is only a public servant getting paid by the people of thus country. He can’t act like this.

  10. පක්කි රාම් says:

    හමුදා මාධ්‍ය ප්‍රකාශක පත් කරානම් ඉවරයි නෙ.

Main News