ජයලත් මනෝරත්න දිවි සැරිය නිම කරයි.. විශිෂ්ඨ රංගධරයාට අමා මහ නිවන් සුව..

January 12, 2020 at 8:02 am | lanka C news
ජයලත් මනෝරත්න දිවි සැරිය නිම කරයි.. විශිෂ්ඨ රංගධරයාට අමා මහ නිවන් සුව..

ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න මහතා අද අලුයම් කාලයේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගාතුරව පසු වූ ඒ මහතා සිය නිවසේ දී අද අලුයම අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 71කි.

මේ වන විට ඔහුගේ දේහය බොරලැස්ගමුව පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරව සදහා තැන්පත් කර ඇත.

ජයලත් මනෝරත්න මහතා දශක ගණනාවක් තිස්සේ මෙරට ටෙලි නාට්‍යය, සිනමාව, වේදිකාව ඇතුළු සෑම කලා නිර්මාණයක් සඳහා ම එකසේ දායකත්වය දැක්විය.

379 views

25 Comments to “ජයලත් මනෝරත්න දිවි සැරිය නිම කරයි.. විශිෂ්ඨ රංගධරයාට අමා මහ නිවන් සුව..”

  1. SL says:

    So , sad to hear that the “Guru Tharuwa ” has gone forever ! May he attain Nibbana.

  2. JAYAWARDENA BARANDIWATTAGE says:

    Obata niwansuwa vewa!

  3. sathya says:

    Ude paandara 3ta nagitta, choo daanna oona kiwwa. Api ussanakotama Haiyyen kaagahuwa. Eeta passe es deka piyagaththa. Husma gaththe naha.
    Aayeth 3:20ta withara haiyyen kaa gahuwa. Eth ekka choo gihilla maruna. Paw ane!
    Mama langa

  4. රවීන්ද්‍ර says:

    පේරාදෙණි අසපුවේ වලේ රංගනයන් මට මතක් ‌‌වෙනවා. කලාකරුවෙනිි, ඔබට සදා සුවැති නිර්වාණ සම්පත්තියම පතනෙමි.

  5. රවීන්ද්‍ර says:

    පේරාදෙණි අසපුවේ වලේ රංගනයන් මට මතක් ‌‌වෙනවා. කලාකරුවෙනිි, ඔබට සදා සුවැති නිර්වාණ සම්පත්තියම පතනෙමි..

  6. කරන්න දෙයක් නැහැ. අපි කවුරුත් මරුවා සමග වාසේ. ජයලත් මනෝරත්න රංගධරයා අවශ්‍ය පුද්ගලයෙක්. සිටිය යුතු පුද්ගලයෙක්. ඔහුගේ කුශලතා කිසිදා මිය නොයනු ඇත. පැතූ බෝධියකින් අමා මහ නිවන් ඔහුට ලැබේවා! අපට කළ හැකි එකම දේ එම ප්‍රාර්ථනය පමණයි.

  7. Dinesh says:

    I feel so sad. such a wonderfull actor and human ,
    may u atten nibbana!

  8. Saradiel says:

    “නිවන් සැප ලැබේවා”

  9. yvonne womeniser says:

    yahapalana gobayek

  10. Rev.R.J.Pradeepkumar says:

    I feel so sad,our
    Deepest condolences Rest in Peace