ජයලත් මනෝරත්න දිවි සැරිය නිම කරයි.. විශිෂ්ඨ රංගධරයාට අමා මහ නිවන් සුව..

January 12, 2020 at 8:02 am | lanka C news
ජයලත් මනෝරත්න දිවි සැරිය නිම කරයි.. විශිෂ්ඨ රංගධරයාට අමා මහ නිවන් සුව..

ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න මහතා අද අලුයම් කාලයේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

රෝගාතුරව පසු වූ ඒ මහතා සිය නිවසේ දී අද අලුයම අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 71කි.

මේ වන විට ඔහුගේ දේහය බොරලැස්ගමුව පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරව සදහා තැන්පත් කර ඇත.

ජයලත් මනෝරත්න මහතා දශක ගණනාවක් තිස්සේ මෙරට ටෙලි නාට්‍යය, සිනමාව, වේදිකාව ඇතුළු සෑම කලා නිර්මාණයක් සඳහා ම එකසේ දායකත්වය දැක්විය.

379 views

25 Comments to “ජයලත් මනෝරත්න දිවි සැරිය නිම කරයි.. විශිෂ්ඨ රංගධරයාට අමා මහ නිවන් සුව..”

  1. Hemantha says:

    Obata Nisan she’s athwewa. Remind your acting in Madolduwa film

  2. chandana says:

    අමා මහ නිවන් සුව..

  3. Nandana says:

    Abimanawath minisek.Paramadrshi kalakaruwek.Mage priyathama kalakaru obai.Niwansuwa.

Main News