ජයලලිතා ගමන නිමයි..?? තමිල්නාඩුවම හඬයි..

December 5, 2016 at 6:31 pm | lanka C news
ජයලලිතා ගමන නිමයි..?? තමිල්නාඩුවම හඬයි..

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය අද පස්වරුවේ ඉන්දීය පුද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වී ඇති බව හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

හදිසි හෘදයාබාධයක් වැලදීම හේතවෙන් ඇය ඊයේ පස්වරුවේ රෝහල් ගත කර තිබේ.

මිය යන විට ඇය 68 වන වියේ පසුවිය.

මහ ඇමතිනියේ මරණය වාර්තා වීමත් සමග තමිල්නාඩු ජනතාව කලබල වී සිටින අතර පොලිසිය තත්වය පාලනය කරමින් සිටී.

කෙසේ වෙතත් ඇපලෝ රෝහලේ බලධාරීන් උපුටා දක්වමින් NDTV පුවත් සේවය වාර්තා කරන්නේ මහ ඇමතිනිය මිය ගොස් නැති බවයි.

176 views
Main News