ජයලලිතා ජනහද දිනූ ආදරණීය නායිකාවක්.. – ජනපති ජයලලිතාට ශෝකය පල කරයි..

December 6, 2016 at 3:00 pm | lanka C news
ජයලලිතා ජනහද දිනූ ආදරණීය නායිකාවක්.. – ජනපති ජයලලිතාට ශෝකය පල කරයි..

තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශෝකය පල කරයි.

සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ ජනාධිපතිවරයා කියා සිටින්නේ ජයලලිතා ජන හද දිනූ නායිකාවක් බවත් ඇයගේ අභාවය වෙනුවෙන් ඇගේ ආදරණීයන්ට හා තමිල්නාඩු ජනතාවට තම ශෝකය පල කරන බවත්ය.

4456

මේ අතර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති ට්විටර් ඔස්සේ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ජයලලිතා හිටපු මහ ඇමතිනිය ඉන්දියාවේ දෙමළ ජනතාවගේ හදවත් ග්‍රහණය කරගැනීමට සමත් වු බවයි.

30 views

10 Comments to “ජයලලිතා ජනහද දිනූ ආදරණීය නායිකාවක්.. – ජනපති ජයලලිතාට ශෝකය පල කරයි..”

  1. love nature says:

    ශ්‍රී ලංකාවේ පරම මිතුරකු වන ඉන්දියානු දේශපාලනඥ සුබ්‍රමනියම් ස්‌වාමි විසින්, ශ්‍රී ලංකාවේ පරම සතුරියක වන ජයලලිතා ජයරාම්ට විරුද්ධව පවරන ලද නඩුව ඉවත විසි වීම නිසා ලොකුම අවුල සිදුවිය හැක්‌කේ ලංකාවේ දේශපාලනයට ය. තිස්‌ අවුරුද්දකට ආසන්න දේශපාලන ජීවිතයක්‌ ඇත්තා වූද, තුන් වතාවක්‌ පමණ තමිල්නාඩුවේ මහ ඇමැති ලෙස තේරී පත්වුණා වූද ජයලලිතා නිතරම කටයුතු කළේ කොටි සංවිධානයට පක්‍ෂපාතවය. එයට හේතුව ඇගේ දේශපාලන ගුරුවරයා සහ ප්‍රේමවන්තයා වූ එම්. ජී. රාමචන්ද්‍රන් ජීවත්ව සිටි කාලයේදී ප්‍රභාකරන් සමග ගනුදෙනු කිරීමත් තමිල්නාඩුවේ කොටි පුහුණු කඳවුරු පිහිටුවීමට ආධාර උපකාර කිරීමත් ය. එම්. ජී. ආර්. දෙමළ ජාතිකයකු වුවද ජයලලිතාට සෘජු දෙමළ සම්භවයක්‌ නැත. 1948 දී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේදී, දෙමළ නොවන එහෙත් දෙමළ කතා කරන බ්‍රාහ්මණ වංශික පවුලක දියණිය ලෙස ඇය උපදී. ඇය තමිල්නාඩු ප්‍රාන්තයට සම්බන්ධ වන්නේ එම්. ජී. රාමචන්ද්‍රන්ගේ පෙම්වතිය ලෙස දෙමළ චිත්‍රපටවල රඟපෑමට යැමෙනි.

  2. Chinthaka says:

    Go to he’ll with your condolences. Remember this woman was one of the worst enemies of this country. She did her best to devide this country.Shame less bone less Sinhala pumbayas to declare bloody SHOKAYA, which we do not have.

    • Alapaluwa says:

      ජනහද නොවේ මෝඩ මනුෂයෝ කොටිහද මොන මගුලක්ද මෙකි කරේ අපිට මේ සිරිපාලයට මේතරම් සොසෝසුම් හෙලන්න? මුන් ඔක්කොම එකමවල්ලේ පොල්.නොදකින් අපේ පොන්න සිරලා.

      • JOY says:

        ගමරාල උගුරට හොරා බෙහෙත් බොනහැටි බලව් ..දැන් වත් වැටෙහෙනවද මොහුගේ තරම නරියා හුවෙන් හඳුනා ගත හැකිය..

  3. lion says:

    Tamil Nadu has refused on to host the Asian Athletics Championships because of the participation of Sri Lanka

  4. shantha dissanayake KURU says:

    what an crazy idiot

  5. The Observer says:

    The idea behind this `condolence’ is to hoodwink Tamil voters in Sri Lanka to become president for a second term.

  6. Kumara says:

    It’s OK for Mahindra Rajapaksa to condole!! Only when Maithripala Sirisena does it that some find it wrong!!!

Main News