ජයලලිතා මිය යයි.. රෝහල තහවුරු කරයි..
December 6, 2016 at 7:06 am | lanka C news
ජයලලිතා ජයරාම් තමිල්නාඩු මහ ඇමතිනිය අභාවප්‍රාප්ත වූයේ යයි චෙන්නායිහි ඇපලෝ රෝහල තහවුරු කරයි.
ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගතකෙරුණු ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අවදානම් බවට මුලදීම වාර්තා විය.
ජයලලිතාගේ අභිවයෙන් පුරප්පාඩු වූ තමිල්නාඩු මහ ඇමති ධුරය හා ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ නායකත්වය තමිල්නාඩු මුදල් ඇමති ලෙස කටයුතු කල ඕ. පනීර්සෙල්වම් පත් කර ඇත.
මැයි 19 දා ඉන් පස්සේ අහපු හොදම ප්‍රවුර්තිය .
ඉවසන් ඉන්න, විජිත රෝහනගෙ අනාවැකිය ජනවාරියේදි අප රටේ සිදුවෙන තුරු.වෙඩිකරල් එකතුකර තියාගන්න
මුළු ලෝකෙම තැටි රත්වෙගෙන එන්නේ. රටවල් විනාශයට යවන්න දතකන සියලුම ද්‍රෝහීන් ට ලැබෙන දඬුවම පැහැදිලියි.
Hillery cliton gone
Jayalalitha gone
My 3 next
Yanawa kiyuu gamana ahawalath yaida ikmanin?
සිංහල ජාතියට… බෞද්ධ උරුමයට… අනිසි බාධා ඇති කරවන සියලුම බලවේග සහ පුද්ගල චරිත වලට මෙවන් වූ අකල් විකල් උවදුරු වලට ලක් වීමට සිදු වනු දැකීම මෑතක සිට මා නිරීක්ෂණය කර ඇත්තෙමි… ඒවා සියල්ල ස්වභාවධර්මයේ අපුරු දඬුවම් වීම ඉතාම විමති දනවන දෙයකි… ඉදිරියට මෙවැනි ප්‍රතිපල දැකීමට අකමැති වුන්ට…, තමුන්ගේ මාර්ගයන් නිවැරදි කර ගැනීමට මෙය කදිම උපහැරණයකි…
Next in the line is Mr Hoppers
GOOD NEWS
is nesxt y ko.
අපෙත් දෙන්නෙක් ඉන්නවා 2017 ඉවර වෙන්න ඉස්සර යන.