ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි..
February 11, 2021 at 9:28 pm | lanka C news
ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
ඒ මහතා මිය යන විට 56 හැවිරිදි වියේ පසු විය.
ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
ඒ මහතා මිය යන විට 56 හැවිරිදි වියේ පසු විය.
Accept my and wife deep condolence of passes away of Rohan Jaylal .Will be attain Nibbana.
…gem of a man. May you attain nibbana, if you are not there already.
For everything you did for us, thank you Sir.
රාගම රෝහලට ගෙනිච්චොත් මේ වගේ කළා කරුවකුට විතරක් නොවේ රටේ ජනාධිපතිට වුනත් වෙන්නේ තමයි. රාගම රෝහල ඇතුලට යන එකත් මර යුද්ධයක් වගේ . ගේට්ටුව ගාව පාර අවහිර වෙලා. රෝහල ඇතුලට එන පාරේ කොටසක දොස්තරලගේ වාහන නවත්තල. දොස්තරලා නර්ස්ල අට්ටන්දන්ලා එන්නෙත් හදිසි ලෙඩ්ඩු ඇතුලත් කරන ස්ථානය ඉදිරියෙන් . එතකොට එතන කොහොමටත් අවහිර වෙලා .හදිසි ඒකකය ඉදිරියේත් දොස්තරලා වාහන නවත්තල . ඕනෑම කෙනෙකුට එතන තියෙන ගොන් වැඩ හොදට පේනවා . රාගම ජනාධිපති තුමාගේ හදිසි පැමිණීමක් අත්‍යවශ්‍යයි .සමහරවිට මේ මේ සම්මනනයිය කලාකරුවාගේ මරණයට හේතු වෙන්න ඇත්තේ
kathawa nam sahathika eththa. OPD eken ethulata giyahama wanakagiriya wage. kisima signal naama puwaruwak nehe. pirisidu karalath nehe. apaaya meeta wada honda ethi appa.
රාගම රෝහලේ වෛද්‍ය පීටය පැත්තෙන් ඇතුල්වෙන ගේට්ටුව හරස්වෙන්න අනවසර රථ ගාලක් දාල . රාගම පොලිසියනම් එව්වා ගැන දන්නෙත් නැහැ වගේ .කුට්ටිය එනවනේ රෝහල් අධ්‍යක්ෂකට එක්කම
He looked sick right through. He should have looked after his health more than anything else from the very beginning!
One of the great actor in the country during a time we are looking actions of childish sugar balls.
Very sad to hear your early departure. May you attain nibbana.