ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි..

February 11, 2021 at 9:28 pm | lanka C news
ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.

ඒ මහතා මිය යන විට 56 හැවිරිදි වියේ පසු විය.

53,512 views