ජයශංකර්ගෙන් හර්ෂට මල් මිටක්…
March 30, 2022 at 12:00 pm | lanka C news
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ 1990 සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් 29 පස්වරුවේ රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ප්‍රධාන මූලස්ථානයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවේදී ජයශංකර් මහතා පැවසුවේ ඉන්දීය සහයෝගයෙන් ආරම්භ කෙරුණු 1990 සුවසැරිය ගිලන්රථ සේවය අද තිබෙන තත්ත්වය පිළිබඳව තමා අතිශයින්ම සතුටට පත්වන බවයි.
ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව පැවසූ ජයශංකර් මහතා 1990 සුවසැරිය මෙරට ආරම්භ කිරීමට සිදුකළ කැපවීම වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට විශේෂ ස්තුතියක්ද පිරිනැමීය.
මෙම අවස්ථාවට අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.
– media unit
Why don’t you give flower wreath to LOTUS TOWER. That is the Statue of DEATH NATION and corruption.
Listen lotus, what’s happening is Harsha, Ranil, Sajith, Maithri pamaba patholaya, all these bastards are giving their Back Sides to Jayashankar and Modi, that’s what those pimps were doing to our country all this time.
හර්ෂ ආර්චාර්යතුමා අවුරුදු පහටම කරේ ඔච්චර තමා..
Fool. that’s along is enough for rest of your life. Donkey.
ඒක තමයි. ආන්ඩුවේ රස්සාවල් එකක්වත් දුන්නේ නෑ. නෙලුම් කුලුණු හැදුවේ නෑ. එයාර්පෝට් හැදුවේ නෑ. ඒ මදිවට ලංකාවේ වැඩිම විදේශ සංචිත 2018. මෝඩ යක්කු!!!
තොපේ ලී කුවාන් යූ මොනවද කොරේ ??? 😁😁😁😁😁😁😁😁😁
ඕක ගොබ්බ හර්ශයා කරපු ලබ්බක් නෙවේ. ඉන්දියාවෙන් මහින්ද මහත්තයට පොරොන්දුවෙලා තිබුණ එකක්
Mama nam kawadaawath UNP eka wagema sajith tath kawadaawath methuwak kaalekata chandayak deela naa.raajapakshawaru eyalagen pita paksha paksha deshadrohi billek kiyalai mawa paala thibbe ekath chande nodenna ek hethuwak oya suwa seriya gilan Ratha service eka patan ganna Kota raajapaksha laa mona tharam dewal kiwwada.meken ape gilan Ratha sewakayanta job nethiwenawa kiwwa.indian kaarayo mehe job walata daana selasumak kiwwa.den balanakota munta wadaa janathaa drohiyo jaathi drohiyo thawath naa.suwa seriyen ape ratata leddunta mahath sahanayak sidu wela thiyenawa.harsha methiduni obata eyata apage pranaamaya
අනේ රනිල් මහතාට පින්සිද්ද වෙන්න මේක ලන්කාවට
ලැබ්රනා🤣
ජයශංකර් හැම තැනම සුපවයිස් කරන්නෙ අපේ ඉන්න නායකයන්ටත් වඩා හොඳට.අපිට මාර ආදරයක් තියෙන්නෙ .ඉන්දියානුවෙක් වුනත් හොඳ මිනිහා.
උන් කන හැටි ලිපා දනී.
ඉන්දියාවෙන් ආපු එකාගේ වැදි බණ .
මූ….
කුණු ගඳ ගහන ලෝක දේශපාලනයේ
තවත් එක සක්කිලි චරිතයක් විතරයි.
උගේ රටේ අසරණ මිනිස්සුන්ට බේත් තියා කන්ඩත් නෑ.
සාමාන්‍යයෙන් මිනිස්සු සත්තු වගේ මැරිල යන්නේ…..
කොරෝනා දවස්වල මිනිස්සුන්ව මැරෙන්ඩ ඇරල දාල තිබුණ විදිහ ගැන BBC එකේත් ප්රවෘත්ති දාල තිබුණා.
ඒ මදිවට තමිල්නාඩුවේ ඉන්න හිඟන දෙමළුන්ට ලංකාවට යන්ඩ සලස්වලා උන්ගේ හිඟන ජනගහනය අඩු කරගෙන ලංකාවට අලුතින් නැති ප්‍රශ්න හදනවා.
මූ….
තමන්ගේ ඇහේ පරාලයක් තියෙන කොට අනුන්ගේ ඇහේ කටුව ගැන හොයන අමනයෙක්
හර්ෂ කියන එකාත් පුරුතුගීසි ජාන තියෙන මොළේ
විජාතික ගෝත කරුමයක් !
බලය තියෙනකොට ලංකාවේ ආදායම හොරාකාල , තමන්ගේ පක්ෂේ අනිත් උන්ටත් ඇති වෙන්ඩ හොරාකන්ඩ දීලා…….
ඊළඟට,
ලැජ්ජ නැතිව ලංකාවේ අභිමානය බල්ලට
දාල ,
ඉන්දියාවෙන් හිඟාකාල සහ
ඉන්දියාව මොන ක්‍රමයකින් හරි ලංකාව පාලනය කිරීමට කරන උත්සාහයට මූ සහයෝගය දුන්න හින්ද
ඉන්දියාව විසින් ලංකාව ඇතුලේ ඉන්දියානු ක්‍රියාකාරකමක් වශයෙන් බලහත්කාරයෙන් පටන් ගත්ත මගුලක් තමයි මේ සුවසැරිය කියන්නේ….
ඈ හර්ෂ බූරැවො ,
ඉන්දියන් කාරයන්ට ලංකාවට ඇවිල්ල රස්සා කරන්ඩ වීසා දෙන්ඩ ගත්තෙත් තොගේ ” පහ යාලන” ආණ්ඩුවෙන් නේද ?
දැන් මූ තොත්ත බබා වගේ ලංකාවේ ආර්ථිකය ගැන කිය කියා හැමනෙන්ඩ හදනව !