ජයසූරිය ක‍්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ..

February 9, 2017 at 12:40 pm | lanka C news
ජයසූරිය ක‍්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ..

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

දකුණු අප‍්‍රිකාවේ සිට අද දිනයේ මෙරටට පැමිණීමට නියමිතව ඇති ඔහු සිය ඉල්ලා අස්වීම ඊයේ දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවා ඇත.

එංගලන්ත ‘ඒ’ කණ්ඩායම සමඟ තරඟ කිරීම සදහා ඔහු විසින් නම් කරනු ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ක්‍රිකට් බලධාරීන් වෙනස් කිරීමේ හේතුවෙන් ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයිද සදහන්ය.

194 views

7 Comments to “ජයසූරිය ක‍්‍රිකට් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ..”

  1. Perera says:

    මු අස් වෙචි එක හොදයි. මු mara ට කඩේ යන එකෙක්.

  2. BUKYKING says:

    Now.it.had to be done with horses rase

  3. Donald Isuru Wilegoda says:

    They resign, few months later they get reappointed to the same post. I have lost count how many times he and Aravinda resigned and got reappointed.

  4. BigG says:

    guu gode thiyana satha paha diven ganna muta echchara kondak kohinda ?

Main News