ජරමර අස්සේ කබීර් හෂිම්ටත් තට්ටු වෙයි.. මහ ලේකම්කම අකිල විරාජ්ට..

March 17, 2018 at 12:00 pm | lanka C news
ජරමර අස්සේ කබීර් හෂිම්ටත් තට්ටු වෙයි.. මහ ලේකම්කම අකිල විරාජ්ට..

ඇමැති කබිර් හෂීම් මහතා එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත් කල යුතු යයි එම පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් පක්‍ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර තිබේ.

කබීර් හෂීම් මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිපල මත ලද පත්කල එජාප මන්ත්‍රීවරුන් පිළිබදව ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කිරිමට අසමත්ව ඇතැයි ඔවුන් චෝදනා කරති.

දැන නියෝජ්‍ය ‍ලේකම් වන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා එජාප මහ ‍ලේකම් ධුරයට පත් කරන ලෙසද ඔවුන් යෝජනා කර ඇත.

28 views

3 Comments to “ජරමර අස්සේ කබීර් හෂිම්ටත් තට්ටු වෙයි.. මහ ලේකම්කම අකිල විරාජ්ට..”

  1. dilan says:

    පොහොට්ටුවත් බෙදුම්වාදීන්ගේ ග්‍රහණයේ…..

  2. Asaranaya says:

    තව ඉවර නැහැ බොලව්, ඉඳපියව් දකුනේ ඩෝබියා උඩට එනතුරු

  3. Love nature says:

    කොහොමද ගැහිල්ල

    මෙරට සියළු රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ප‍්‍රධාන පෙලේ ආයතන රැසක් කබිර් හෂීම් මහතා යටත් ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට පවරා ඇත.

    එසේ මුදල් ආමත්‍යංශයෙන් ඉවත් කර ඇත්තේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුය.

Main News