ජරමර අස්සේ රාජිත පවුල පිටින් පාර්ලිමේන්තු පනින්න ඉව අල්ලයි.. රාජිත ලයිස්තුවෙන්.. බිරිද කළුතරින්.. පුතා ගම්පහින්..

January 21, 2020 at 6:28 am | lanka C news
ජරමර අස්සේ රාජිත පවුල පිටින් පාර්ලිමේන්තු පනින්න ඉව අල්ලයි.. රාජිත ලයිස්තුවෙන්.. බිරිද කළුතරින්.. පුතා ගම්පහින්..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රධාන සන්ධානයක ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් ඔහු වෙනුවට ඔහුගේ බිරිඳ සුජාතා සේනරත්ව තරග කරනු ඇතැයිද සඳහන්ය.

පුත් චතුර සේනාරත්න මහතා පුරුදු පරිදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානම් වෙමින් සිටී.

165 views

15 Comments to “ජරමර අස්සේ රාජිත පවුල පිටින් පාර්ලිමේන්තු පනින්න ඉව අල්ලයි.. රාජිත ලයිස්තුවෙන්.. බිරිද කළුතරින්.. පුතා ගම්පහින්..”

  1. Gini says:

    Yes you all will win with a vast majority.

  2. තුන් සේනා රතන පෙරමුණද? says:

    තුන් සේනා රතන පෙරමුණද? ෂුවර් අනික් අය පැරදුනොත් මුන් දිනාවි? රටටම දෙවි පිහිටයි..රන්ජන් මොකද කරන්නේ ..හිරු නිකාරී මොකද කරන්නේ?

  3. රටට හිතැත්තා says:

    දැන් රටේ ඉන්නේ ප්‍රභාකරන් කියාපු ජාතියේ සිංහලයෝ නෙවෙයි කියලා ඔප්පු කරන කාලයයි ඉදිරියට එන්නේ .

  4. AJ says:

    Yes we are happy to send you Jail by national list. Wait and see.

  5. siri says:

    moo jathi drohiyek UNP partiye ayawath mewan drohin pitudakiya youthui.

Main News