ජර්මනියෙන් ඇමති දිළුම්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රතිචාරයක්… ජනපතිත් ගෑවේ..

April 13, 2021 at 10:01 pm | lanka C news
ජර්මනියෙන් ඇමති දිළුම්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රතිචාරයක්… ජනපතිත් ගෑවේ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු විය යුතු බවත් ජනතාව බලාපොරොත්තු වන්නේ එය බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට කොළඹ සිටින ජර්මානු තානාපතිවරයා ප්‍රතිචාර දක්වයි.

ඔහු තම ට්විටර් ගණුමේ තබා ඇති සටහනකින් මෙසේ සඳහන් කරයි.

‘හිට්ලර් කෙනෙක් ලංකාවට වාසිදායක තත්ත්වයක් උදාකරනු ඇතැයි පැවසෙන ප්‍රකාශයක් මට අහන්නට ලැබුණා.

එවැනි අදහසක් පළ කරන අයට මම මතක් කරන්න කැමතියි ඇඩොෆ් හිට්ලර් කියන පුද්ගලයා ඉතිහාසයේ අන් කවර පුද්ගලයකුටත් වඩා ජනතාව පීඩාවට දුක්බර තත්ත්වයට පත්කල නායකයෙක්. ඔහු මිලියන ගණනක් ජීවිත අහිමි කළා.

නිසැකවම ඔහු කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවේ’

79,056 views

67 Comments to “ජර්මනියෙන් ඇමති දිළුම්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රතිචාරයක්… ජනපතිත් ගෑවේ..”

  1. ගුරුන්නාන්සේ says:

    මේ තානාපති තට්ටයට වෙන වැඩ නැද්ද අප්පා. අර පොල්-කරු කතානායක හඬ අනුව හූ කියා පනත් සම්මත කර ගත් කාලේ ඒක බලා සිට හූ කිව් තානාපති සෙට් එකේ එකෙක්ද කොහෙද. හිට්ලර් නොහිටින්න අද ජර්මනිය කියල රටක් නෑ තට්ටයො. ගිහින් ජර්මන් ඉතිහාසෙ ඉගෙනගෙන වරෙන්. ඌ මානව හිමිකම් කඩපු එකෙක් තමයි, ජරා සතෙකුත් තමයි, ඒත් ඌ නොහිටින්න අද ජර්මන් (එදා පෘසියාව) අධිරාජ්‍යට කෙල වෙන හැටි ඉගෙන ගනින්. අන්තිමට කියන්න තියෙන්නෙ දිලුම් වගේ එකෙක්ගෙ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන්න කලින් තමන්ගෙ තානාපති ගරුත්වය ගැන හිතපන්.

    • KING says:

      Thu nodakin buruwa, Ithihasaya iganagana wara huththigeputha

      • ගුරුන්නාන්සේ says:

        ‍තෝ නම් ඒ ජාතියේ එකෙක්ගේ පුතෙක් බව කතාවෙන්ම තේරෙනවා. ඇත්ත කිව්වම ඒකට විරුද්ධව මතයක් ප්‍රකාශ කරගන්න තරම් නුවණක්, ශක්තියක් නැති, පිරිමි කමක් නැති, නිවට නියාලු 7, 8 වසරෙ පොඩිවුන් කාගෙන් හරි ගූ යන්න ගුටිකාල දුවනකොට ඔන්න ඔහොම කතා කියනව.

      • අනේ පව් says:

        අඩෝ මෙන්න විපක්සෙ උන් කුණුහබ්බ්බ කියනෝ. මේ නෙද-කින්ග්, ඇත්ත කියපන්, ‍තෝ පෘසියාව ගැන අහල තිබුනෙ නෑ නෙ. නිවහල් බුද්ධිමත් ටොයියන්ට ගිය කලක්.

  2. sunimal says:

    කට නිසා නසින්නේ මාළුවන් පමණක් නොවන බව තවදුරටත් තහවුරු වෙනවා.

  3. Nelum Amunugama says:

    Hitler is one of the best leaders of all time. He removed all culprits from his motherland to protect patriotic Germans. That is what Dilum wanted to say. I am extremely sorry to hear that some people including a diplomat and monk did not understand Dilum’s statement. The statement does not imply that the Gtabaya should act like Hitler. But some people expected such behavior to deal with corrupted communities. I am sure that both Dilum and Gotabaya understand that nobody wants to have an unlawful ride in this country.

  4. sana says:

    BOORUWANGE KATHA GANAN GANNA EPA….AMATHI KATTAK LABUNAMA PORA KIYALA HITHAN INNE

  5. david milibanda says:

    Idiot of an Ambassador has literally taken the meaning in Verbatim.
    Creating much ado out of nothing.

  6. O.L wath hondata pass nethi hark parliament yewwa mahanuwara harak. yako sebe upadi (hora upadi neethi wibaga ethi aya nowe.) ethi honda paulwala aya yawapalla

Main News