ජර්මනිය, ප‍්‍රංශය ඇතුළු තවත් රටවල් 08කට මෙරට ගුවන් තොටුපල වසා දමයි..

March 13, 2020 at 6:51 pm | lanka C news
ජර්මනිය, ප‍්‍රංශය ඇතුළු තවත් රටවල් 08කට මෙරට ගුවන් තොටුපල වසා දමයි..

ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති කොරෝනා වෛරසය හේතුවෙන් තවත් රටවල් 08ක් සඳහා ශ්‍රී ලංකා විසින් සංචාරක තහනමක් පනවා ඇත.

ඒ තහනම පනවා ඇත්තේ දැනට තහනම් පනවා ඇති දකුණු කොරියාව, ඉතාලිය, ඉරානය යන රටවලට අමතරව.

ඒ අනුව මෙම තහනම හෙට මධ්‍යම රාත්‍රී ක්‍රියාත්මක වෙයි.

ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤ, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව හා මෙසේ සංචාරක අනුව ක්‍රියාත්මක වෙයි.

මෙම තහනම අනුව එළැඹෙන 15 වන දින මධ්‍යම රාත්‍රියෙන් පසුව එම රටවලින් මෙරටට කිසිදු පුද්ගලයෙකුට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙයි.

242 views

18 Comments to “ජර්මනිය, ප‍්‍රංශය ඇතුළු තවත් රටවල් 08කට මෙරට ගුවන් තොටුපල වසා දමයි..”

  1. F says:

    WHERE IS CHINA IN THAT LIST ?

    • 1234 says:

      This is about European countries. China was already there, wasn’t it?

    • DM says:

      China does not pose a problem now. Their daily new cases dropped to below 25 ( this is a good indication of the availability of the virus in the society). Even these cases are coming from locked down areas. China is the only country who contained this so far.

  2. Alapaluwa says:

    මට මෙයට ලියන්න තියෙන්නේ එකමදේයයි එනම් අශ්වයා පැනගිය පසු ඉස්ථාලය වසා දැමීම නොව කිරීමට තිබුණේ.අශ්වයා පැනයාමට ප්‍රථම ඉස්තාලය වසා දැමීමයි එනම් අද අශ්වයායි ඉස්තාලයයි දෙකම යස අගේට සුරැකිව තිබේ නොවේද?? දැන් ප්‍රමාද වැඩියි.

    • Sympathy says:

      We are not that late compared to many other so called developed countries. In fact this is way ahead compered to many other countries. Here in America, they closed the door to Europe only yesterday after more than 1000 cases are reported infected and 40 deaths. A great decision. Be humble to appreciate the good actions.

      • fool says:

        Exactly,
        UK is still open to all the countries, including Italy, Iran, S Korea.. Schools are still open.. It expects 60% of population to get the infection.. just to get the immunity..
        US believes already 10000 people have got it even though confirmed cases are less than 2000..
        SL frogs always are ready to blame anything..and to worship West for all their stupid behaviours..

      • tharaka says:

        A great reply!!! ara uda comment ekadapu eka poth kata padam karapu ekek ekai, hithanna baaaa pau

    • 1244 says:

      Things have to be done as and when it requires.

    • රටෙ එකා says:

      කලින්ම රට වහගෙන ඊට පස්සෙ මේ තත්වය අවුරුද්දක් විතර තිබුනොත් මොකද කරන්නෙ? අවුරුද්දක් විතර රට වහගෙන හිටියොත් ඒකටත් විරුද්ද වෙනවා නේද? රටක් පාලනය කරනවා කියන්නෙ සෞක්ය, ආර්ථිකය, දේශපාලනය ඔක්කොම බැලන්ස් කරන එක.

      සාපේක්ශව ගත්තොත් දැනට අපි මේ තත්වය පාලනය කරපු විදිය හොදයි. දන්න මිනිස්සුට මේක කරන්න දීලා පඩියෝ වෙමු මේක ඉවර උනාට පස්සේ.

    • sayumi says:

      තාම අස්සයා පැනලා ගිහින් නෑ ආලපාලු. තාම අපි ප්‍රමාද නෑ.

    • නෙළුම් says:

      එතෙර සිටින ලාංකිකයන් මෙරටට ගෙන්වා ගත යුතුයි කියා කෑ මොර දුන්නෙත් ඔබලාම නේද?

  3. aniwa says:

    But don’t shut for Chinese airlines or Chinese people. Our appachchi will never turn back on you.
    Jaya wewa gota sir !

    • fool says:

      Hubei province is still in lock down idiot. They cannot come even if you invited them to..
      Why close the border to rest of the mainland China, when they do not have an epidemic.. read a little bit once for a while before opening the big mouth.

    • tharaka says:

      China unata nawaththala godak kal ban….harakek ban uba

    • damian says:

      aniwa 3% gonek.

  4. UK buwa says:

    Is this ban only for foreigners or does it include Sri Lankans arriving from these countries as well?

    • 😷 😷 😷 😷 says:

      Are YOU actually live in THE UK Buwa or just a buwa ?
      The answer is YOU all come in the same plane,
      Virus never look at the skin appearance and attacks ..!