‘ජලනි ආර්යාව’ නිසා සජිත් පිල කැළඹේ.. විරෝධය පල කර සජිත්ට ඇමතුම්..

July 15, 2019 at 3:22 am | lanka C news
‘ජලනි ආර්යාව’ නිසා සජිත් පිල කැළඹේ.. විරෝධය පල කර සජිත්ට ඇමතුම්..

තමන් අනාගත නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්යාව යැයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් සෘජුවම සිය නොසතුට පළ කරමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ද ඔහුගේ පාර්ශ්වය නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම අදහස් දක්වා ඇතැයි ද දැනගන්නට ඇත.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් සහ බිම් මට්ටමේ සජිත් පාර්ශවයට හිතවාදී පිරිස් විසින් සජිත් පාර්ශවයේ මැතිඇමතිවරුන්ට දුරකතන ඇමතුම් දෙමින් සිය විරෝධය දක්වා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ එකී පකාශයට බිම් මට්ටමේ ජනතාවගේ දැඩි නොකැමැත්තක් පළ කරන බවයි.

132 views

42 Comments to “‘ජලනි ආර්යාව’ නිසා සජිත් පිල කැළඹේ.. විරෝධය පල කර සජිත්ට ඇමතුම්..”

  1. මාතර සුනිල් says:

    ඔය ඇත්තිට අපුල්ලපු රෙදි පොට්ටනියක් දෙන්න ඔලුව උඩින් තියා ගන්න.

    • පොළොන්නරැ විදානේ says:

      යකෝ කුළ මල කියන එක ලෝකයේ දියුණු ජාතීන් අතර නෑ. යුරෝපා රටවල, ඇමරිකාවෙ, රැසියාවෙ කියුබාවෙ වැනි රටවල නෑ.
      දකුණු ආසියානු කලාපයේ තමයි ඒවා තියෙන්නෙ. උඹ ලිඳේ ඉන්න ගෙමිබෙක්.
      ලෝකයේ ඇවිදල නැත්නමි, පොත්පත් කියවල බලපං.
      තොපිවගේ නූගත් අවජාතක බල්ලො ඉන්නකං අපිට දියුණු ජාතියක් බවට පත්වෙන්න බෑ.
      තොපි රදලයින්ගෙ පුකත් ලෙවින උන්.

      • Raja says:

        Ammo sahenna ridila

      • Bahirawaya says:

        Ammapa aththa oi.

        Loke dyunu ratawala rassa denne usa manala usanam security miti nam kamkaru vidhiyata.

        Ape sajith hamui athumage aryawai dennama anna e wage dyunu aya.

      • ටොක්කා says:

        ඕකට ඔච්චර තරහ ගන්න එපා රොඩියෝ.අපිත් දියුණු රටක්.කවුද නෑ කියන්නෙ?

  2. john the baptice says:

    සජිත් හට හිසට සෙවන හදන්නට ගොස් සැබෑ ලෙසම තමන්ගේ සැනසුම නැති විය. ජලනි ආම්බාන් කරන්න බැරි තැනැත්තියකි. ඇමති ආර්යාවකි.
    රට පුරා සමජ සත්කාර කරන බව පවසමින් බොරු කරන මේ ගොබිල් ඇමති වරයා සාමාන්‍ය ජනතාව රවට්ටන්නේ කිසිදු ප්‍රමිතියකින් තොර ගෙවල් හදමිනි. ඒවා ව්‍යාපෘති නොව මුඩුක්කු නිවාස මෙනි. ජනතා ඔබ තවමත් මේ නිවාස ඇමති⁣යාගේ වහසි බස් විශ්වාස කරනවාද ? ඔබගේ අවධානය පිණිසයි.

    • පවු ජලනි says:

      ඔය ජලනිව එවන්න බැරිද මාතර පැත්තේ ආර්යාවට කලින් මවු පදවිය ලබා දෙන්න.

  3. suresh says:

    Thopi ekek wath Jalani ge kathawa ahala nemei katha karanne. vedio eke balapalla. Ethumiya kiyanne Bharyawa kiyala. Hiru namathi nalikawa meya vikurthi kara penwai.

  4. hema says:

    nandamage lede thadatama bowela.

  5. Kulappu says:

    Ayyo ay apita ekatuwela me rata hadanna bari weradda weradi widiyatat Hari de Hari widiyatata pennala api ape rate anunge tataka innawawage neda weda karanne

  6. Gone gota says:

    Munatama ohoma kiyanna epa…

  7. වැඩ්ඩා says:

    හොඳ වෙලාවට කෙසෙල් කැන එලියට පැන්නෙ. මහ නාඩගමක් තමා. තමන්ගෙ ගෑනිවවත් කොන්ට්‍රෝල් නෑ වගේ වෙන්න ජනපතිට. Address නෑ