‘ජලනි නගෝ ඔයයි මමයි මේ මඟුලෙන් නැහෙනවා’ ඉත්තෑකන්දේ හිමිගෙන් ජලනිට පණිවුඩයක්..

July 28, 2020 at 3:34 am | lanka C news
‘ජලනි නගෝ ඔයයි මමයි මේ මඟුලෙන් නැහෙනවා’ ඉත්තෑකන්දේ හිමිගෙන් ජලනිට පණිවුඩයක්..

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින් ජනහමුවකදී ගයන ලද කවි පංතියක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් තිබේ.

භාරියාව ආරියාව වෙන්න බලන් ඉන්නවා
සජිත් ගිහින් මිනිස්සුන්ට බේගල් අත හරිනවා
රනිල් ගාව ඉන්න ඈයෝ මගෙ කකුලෙන් අදිනවා
ජලනි නගෝ ඔයයි මමයි මේ මඟුලෙන් නැහෙනවා

කාන්තාවන්ට සම තැන් හා ගරුත්වය දුන් බුදුහිමියන්ගේ ශාසනය අද ?..

Gepostet von Rajinda Makolage am Montag, 27. Juli 2020

32,594 views

57 Comments to “‘ජලනි නගෝ ඔයයි මමයි මේ මඟුලෙන් නැහෙනවා’ ඉත්තෑකන්දේ හිමිගෙන් ජලනිට පණිවුඩයක්..”

  1. gonsira says:

    me katawa sambandayen buddasasana ha sanskutika amatie baudda janatawagen samawa gata utuya. me stiyak tula bududahamata kala dewani nigawaei .1) joniya , 2) suraporawagattu sadda tissa hora

  2. පීකර් ගෝරනාඩු එපා says:

    දුස්සීලයන් සාසනෙන් නෙරපන්න පණතක් ගෙන එන්න ඕන කාලෙ ඇවිල්ලා.. මේ සේරම දුප්පත් දරුවන් කුඩා කාලයේ ආර්ථික අපහසුකම් නිසා සාසනේට ඇතුළුකරන නිසයි. ඒ අයට නිවන් දකින්න උවමනාවක් ඇතිව නෙවෙයි සාසනේට ඇතුළු වෙන්නෙ. කාලයක් යද්දි සල්ලි අතපත ගාලා සිවුරේ ඉඳන්ම කම්සැප විඳිනවා. සිවුර ඒකට අවරණයක් . මෝඩ මිනිස්සු සිවුරට වඳිනවා කියලා හිතන් වැඳලා මේ තක්කඩියන්ව දිරිමත් කරනවා. කන්න බොන්න දීලා සල්ලිත් දීලා සාසනේ වැනසීමට උදව් කරනවා. අද පන්සල්වල ගෝෂාව පමණයි. සේරම පිරිවෙන් සිලබස් එක වමාරනවා මිසක ( ඒකත් පැයයි ), ප්‍රත්‍යක්ෂයෙන් දහම අවබෝධ කරගෙන කියාදෙන්න තරම් සමත් අය ඉන්නේ කීයෙන් කීදෙනාද ? පීකර් දාගෙන කවිබණ කියන තුට්ටු දෙකේ බයිලා දාගෙන සේරම යටපත් කරනවා. තව හොර ධාතු පූජා , දාගැබ වැහෙන්න කරන අටපිරිකර පූජා , සේරම සල්ලිම හොයන වැඩ. කුළඟන සමිතියෙ අම්මන්ඩිලා සල්ලි ඉල්ලන්න ගෙවල් ගානෙ ඉවරයක් නෑ. අය-වැයක් නෑ . ඇහුවම කියන්නෙ සාසනේට දුන්නු එව්වා ගැන ආයේ හොයන්න එපා කියලා. තක්කඩි හැත්ත උතුම් බුද්ධ චීවරය අවභාවිතාවේ යොදවනවා. මුන්ගේ තට්ටේ පච්ච කොටලා සාසනෙන් නෙරපන්න ඕනෑ.. කන් බීරිවෙන්න පීකර් දාන , කාර් , වෑන් , ලොකු ෆෝන් තියෙන එකෙක්වත් නියම භික්ෂූන්වහන්සේලා නොවෙයි

  3. gamarala says:

    ඇත්ත කවියෙන් කියනකොට මොකද වෙන්නේ

Main News