ජලනි පේ‍්‍රමදාස සමගි ජන බලවේගයේ සභාපති ධුරයට..
June 16, 2020 at 12:02 am | lanka C news
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ පක්ෂයේ සභාපති ධුරයක් ඒ මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී වෙබ් අඩවි කීපයක් වාර්තා කර ඇත.
මේ සම්බන්ධයෙන් එම පක්ෂය තුළම යම් නොසන්සුන් තාවයක් ඇතිවී තිබෙන බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.
පැවති ජනාධිපතිවරණයේ ප්රචාරක ජනහමුවකදී තමන් අනාගත ජනාධිපති ආර්යාව ලෙස හඳුනන්වා ගැනීම සම්බන්ධයෙන් ජලනි ප්‍රේමදාස මහත්මියට එකල එම පාර්ශවයෙන්ම දැඩි විරෝධයක් එල්ල වී තිබිණි.
බොහෝ විට ස්වාමියා කිසියම් හෝ අනවශ්‍ය , නිෂ්පලවූ දෙයක් වෙනුවෙන් රෑ දවල් නැතිව කාලය මිලමුදල් ශ්‍රමය වැය කිරීමට සූදානම් වන බව බිරිඳට වැටහීමක් තියේ නම් ඇය විසින් ඔහු නිවැරදි කරනු ඇත.,ඒකට මෙන්න ……….තකට තක.. පොරොන්දම් 18ම ගැලපිලා බැදලා තියෙන්නේ…..
Jalani paksha sabhaapati kireema getaluwakata kaaranayak viya yuthu nehe. Raaja Yoga thiya kaala sarpa yogayakwath nethi Sajith mantree wela inneth Jalanige yogayen bawa danno danithi.
Jalani paksha sabhaapati kireema getaluwakata kaaranayak viya yuthu nehe.
Raaja Yoga thiya kaala sarpa yogayakwath nethi Sajith mantree wela inneth Jalanige yogayen bawa danno danithi.
eka dawasata meeting atak pawathwannata puluwan Sajithta pocket meeting 100 ka thiyanna puluwan.
paraajaya mokak unath Sajith Copy karala hari prathipaththi hadala agameti wenna try eka dei. Jalani hitiyoth.
Gamanaka awasanaya
නියමනේ සමඟි ෆැමිලි බල වේගය දිනනවා ෂුවර් එකටම පුතානෝ අඳපු එවුන්ට ගෝල්ඩ් මෙඩල් එකක් දෙමු නැගලා යනවා????
ගෑනි ඉස්සරහට දාගෙන ඉන්න තික්කල් සජිත් සදාකාලික පරාජිතයි.