ජලබල විරෝධතාවට සෙනග ගෙන්වූයේ අරක්කු පොවලා..- සජිත්

September 6, 2018 at 6:48 pm | lanka C news
ජලබල විරෝධතාවට සෙනග ගෙන්වූයේ අරක්කු පොවලා..- සජිත්

ජනබල විරෝධතාවයට සෙනග ගෙන්වා ඇත්තේ අරක්කු පොවා යයි එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

එසේ සෙනග පෙන්වූවා කියා ආණ්ඩුව පෙරලන්න හෝ ජනාධිපති වෙනස් කරන්න කිසිදු හැකියාවක් නැතියිද ඔහු සදහන් කරයි.

උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

232 views